Sanjeewa Bandaranayake Takes Helm as CEO and General Manager of Peoples Leasing & Finance PLC
People’s Leasing & Finance PLC, Sri Lanka’s leading non-bank financial services institution and a subsidiary of People’s Bank, has announced the appointment of Mr Sanjeewa Bandaranayake as its new Chief Executive Officer (CEO) and General Manager (GM). His appointment is effective from 6th
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි
ප්රමුඛ පෙළ ශ්රී ලාංකීය මූල්ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්රික්කයේ ස්වභාවික සෞන්දර්යයෙන් අනූන පරිසරයක පිහිටි ප්රමුඛතම වාණිජ නගරයක් ලෙස කැපී පෙනෙන වාලච්චේන නගරය කේන්ද්ර කරගනිමින් විවෘත කෙරිණ. ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්යක්ෂ ආනන්ද
govi.ai உள்ளீட்டுக்கு SLASSCOM Ingenuity விருது விழாவில் தேசிய மட்டத்திலான வெற்றி
விவசாயப் பெருமக்களை கட்டியெழுப்பும் நோக்கத்துடன் அறிமுகப்படுத்தப்பட்ட கமத்தொழில் சார் இணைய வழி தீர்வான govi.ai, SLASSCOM ஏற்பாடு செய்த Ingenuity Awards 2024 விருது விழாவில் சிறந்த புத்தாக்க உற்பத்திகள்/கமத்தொழில் தொழில்நுட்ப கருத்திட்ட பிரிவின் தேசிய மட்டத்தின் மூன்றாவது இடத்தை வென்றுள்ளது. விவசாயிகளிடையே Internet of Things (IoT) மற்றும் Cloud Analytics போன்ற தொழில்நுட்பம் தொடர்பான அறிவை வளர்ப்பதன்
SVAT ஒழிப்பை அவசரமாக மறுபரிசீலனை செய்யுமாறு இலங்கை அரசை வலியுறுத்துகிறது JAAF
எளிமைப்படுத்தப்பட்ட பெறுமதி கூட்டப்பட்ட வரி (SVAT) முறை ஒழிக்கப்படுவதற்கான காலக்கெடு 1 ஏப்ரல் 2025 அன்று முடிவடையும் நிலையில், இலங்கை ஆடைத் தொழிலின் உச்ச அமைப்பான ஒன்றிணைந்த ஆடைச் சங்கங்களின் மன்றம் (JAAF), தொழில்துறையில் அதிகரித்து வரும் அழுத்தங்களைக் கருத்தில் கொண்டு, இந்த முடிவை அரசு அவசரமாக மறுபரிசீலனை செய்யுமாறு வலியுறுத்தியுள்ளது. “உலகளாவிய சந்தையில் ஆடைத் துறை தற்போது கடுமையான
සුවිසල් තිරයක් මත විචිත්රත්වය මවන සැම්සුන් Neo QLED 8K විශිෂ්ටත්වය
සුවිසල් රූපවාහිනී තිරයක් යනු නිවසට අලංකාරත්වය මෙන්ම සතුට රැගෙන එන්නකි. අද වන විට පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු විශාල ප්රමාණයේ රූපවාහිනී මිලදී ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඒ තුළින් ප්රියතම චිත්රපටවල සිට වෙනත් ඕනෑම වැඩසටහනක් රස විඳීමේ හැකියාව ඔවුන් වෙත උදා කර දීම හේතුවෙනි. ඒ සියලු දේට
අබාන්ස් ඔටෝ විසින් එකලස් කරන ලද Hyundai Grandi 10 සඳහා නිල ටයර ලෙස සියැට් කාර් රේඩියල් තෝරාගනී
අබාන්ස් ඔටෝ විසින් මෙරට එකලස් කරන, අලෙවි කරන සහ අලෙවියට පසු සේවා සපයන 2024 හියුන්ඩේ (Hyundai) ග්රෑන්ඩ් i10 මෝටර් රථ සඳහා නිල ටයරය ලෙස දේශීය වෙළඳාපොළේ ඉහළම අලෙවිය වාර්තා කරන සියැට් රේඩියල් ටයරය තෝරාගෙන ඇත. දේශීය අගය එකතු කිරීමේ කටයුත්තෙහි ප්රමුඛ සමාගම් දෙකක්
NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ට John Keells Properties හී ජා-ඇළ ‘විමන්’ නිවාස ව්යාපෘතියේ ආදර්ශ නිවහන නැරඹීමට අවස්ථාව උදාවේ
John Keells Properties සමාගම NDB බැංකුව සමගින් ඇති කරගනු ලැබූ සහයෝගීතාවය හරහා නම්යශීලී ණය යෝජනා විසඳුම් ඉදිරිපත් කරමින්, ගැනුම්කරුවන් හට ජා-ඇළ පිහිටි ‘විමන්’ නිවාස ව්යාපෘතියේ සිය සිහින නිවස සඳහා ආයෝජනය කිරීමට අවකාශය සලසා දී තිබේ. ඒ අනුව John Keells Properties සමාගම විසින් 2024
සොෆ්ට්ලොජික් ලයිෆ්, AI මගින් බලගැන්වුනු පළමු හිමිකම සාර්ථකව පියවයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම සෞඛ්ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට සෞඛ්ය රක්ෂණ හිමිකම් ගෙවීමේ තවත් විප්ලවීය ඉදිරි පියවරක් තබමින් කෘතිම බුද්ධිය (AI) හරහා සිය පළමු හිමිකම් ගෙවීම පසුගියදා සිදු කරන ලදී. නව්ය තාක්ෂණය තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා පාරිභෝගික පහසුව ඉහළ නැංවීම
govi.ai යෙදවුමට SLASSCOM Ingenuity සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ ජයග්රහණයක්
ගොවි ජනතාව නඟා සිටුවීමට හඳුන්වා දුන් කෘෂිකාර්මික අන්තර්ජාල විසඳුමක් වන govi.ai SLASSCOM සංවිධානය කළ Ingenuity Awards 2024 සම්මාන උළෙලේ හොඳම නව්ය නිෂ්පාදන / කෘෂි තාක්ෂණ ව්යාපෘති අංශයේ ජාතික මට්ටමේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය. ගොවි ජනතාව අතර Internet of Things (IoT) සහ Cloud Analytics
2024 පැරිස් ඔලිම්පික් සහ පැරාඔලිම්පික් ක්රීඩා සඳහා ගෝලීය රක්ෂණ හවුල්කරු ලෙස අලියාන්ස් කටයුතු කරයි
ශ්රී ලංකාවේ ප්රමුඛ රක්ෂණ සමාගමක් වන අලියාන්ස් SE අනුබද්ධිත අලියාන්ස් ලංකා, 2024 පැරිස් ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්රීඩා උළෙලේ ගෝලීය රක්ෂණ සහකරු ලෙස කටයුතු කරන අලියාන්ස් සමූහය වෙත සහයෝගය දක්වන බව අභිමානයෙන් යුතුව ප්රකශ කරයි. මෙම සහයෝගීතාව යටතේ 2024 පැරිස් ඔලිම්පික් ක්රීඩක ක්රීඩිකාවන් වෙනුවෙන්

