ස්වභාවික ලුණු සහ වැඩිදියුණු කළ මින්ට් රසය සමඟ දැන් Clogard වෙතින් දත් කුහර සහ විදුරුමස් ගැටලු සඳහා ද්විත්ව ආරක්ෂාවක්
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 පසුවන දරුවන්ගෙන් 47%ක් පමණ විදුරුමස් ගැටලු ඇතිවීමේ ප්‍රබල අභියෝගයට මුහුණ දී සිටින බව 2015/2016 වසරවලදී සිදු කළ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එම සංඛ්‍යාලේඛන වාර්තාවන් හමුවේ නොසැලෙමින් Clogard විසින් නව්‍ය මුඛ සෞඛ්‍ය විසඳුම් රැසක් ඉදිරිපත් කර
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ 30 වසරක විශිෂ්ටත්වය සමරමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් FACETS Sri Lanka 2024 ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා Cinnamon Grand හෝටල්
කොමර්ෂල් බැංකුව වෙළඳසේවා හොකී ශූරතාව හිමිකරගනී
කොමර්ෂල් බැංකුව පසුගියදා පැවති වෙළඳසේවා A අංශයේ පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ ශූරතාව හිමිකරගනිමින් අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකුවේ පිල ගෝල 3 ට 1 කින් පරාජය කළේය. කොමර්ෂල් බැංකුවේ කී‍්‍රඩකයින් තිදෙනකු සහභාගි වූ තරග තුනේදීම ගෝල ත‍්‍රිත්වයක් බැගින් ලබා ගැනීම තරගාවලියේ කැපී පෙනෙන
කොමර්ෂල් බැංකුව වෙතින් තම කාර්ය මණ්ඩලයට ගැටළු විසඳීමේ කෞශල්‍යය විදහා දැක්වීම සඳහා hackathon තරගයක්
බැංකු සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට හා ගැටළු විසඳීමේ ශුරතාවය විදහා දැක්වීමට ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් සමඟ සහයෝගයෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ප‍්‍රථම hackathon වැඩසටහනේදී බැංකුවේ මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම තරගයේ ජයග‍්‍රහණය අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම විසින් ‘හානිපූරණ විශ්ලේෂණය’ සඳහා
Hamoos Travels “Service Excellence Awards 2023”
“Hamoos Travels recently held its Service Excellence Awards 2023 at the Cinnamon Grand Hotel on September 21st. The event aimed to honor long-serving staff and recognize outstanding performers. S. Rengnathan, Chairman of Marino Leisure Holdings , Kamal Munasinghe, VP of Cinnamon Hotels and
යතුරු පැදි ධාවන ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මෙල්වා සමාගමෙන් රු. මිලියන 10ක අනුග්‍රාහකත්වයක්
ශ්‍රී ලංකාවේ අංක එකේ වානේ කම්බි නිෂ්පාදකයා වන Melwa සමාගම ශ්‍රී ලංකාවේ යතුරු පැදි ධාවන තරග ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂ අනුග්‍රාහකත්වයක් දැක්වීමට කටයුතු කරයි. ඒ අනුව මීගමුවෙන් බිහි වූ යතුරු පැදි ධාවන ශූරයන් දෙදෙනෙකු වන ජනිත් සමීර අප්පුහාමි සහ කුෂාන් චමෝද් අප්පුහාමි වෙත
SLT-DIGITAL Services සහ Surge Global සමාගම් අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL හි අලෙවිකරණ සේවා සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT-DIGITAL Services, ශ්‍රී ලාංකික තාක්ෂණික හා අලෙවිකරණ උපදේශක සමාගමක්වන Surge Global සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹී ඇත. දත්ත පදනම් කරගත් අලෙවිකරණය (Growth Marketing) ප්‍රවර්ධනය සහ ආයතනික මෘදුකාංග විසඳුම්
Lever Ayush දේශීය ආයුර්වේදය පෝෂණය කිරීමේ අදිටනින් AyurEx 2023 හි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් ලෙස විශ්වාසනීයත්වය තහවුරු කළ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන සන්නාමය වන “Lever Ayush” මෙරට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය වන AyurEx Colombo 2023 හි ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිය සාඩම්බර දායකත්වය
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023 වසර සඳහා විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work® සහතිකයෙන් පිදුම් ලබයි
ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ Great Place to Work® හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් 2023 වසරේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇතx ඨරු්එ ඡුක්ජැ එද උදරනඣ විසින් සිදු කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සේවකයින් විසින්
Samsung පාරිභෝගිකයන් වෙත විශිෂ්ට තත්වයේ 8K රූපරාමු සහිත චිත‍්‍රපට පූර්ණ ප‍්‍රචාරණ පට ගෙන ඒමට Warner Bros. Pictures සමඟ අත්වැල් බැඳගනී
අඛණ්ඩව වසර 17ක් පුරාවට ලොව ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, Warner Bros. Pictures සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයට එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා ලොව පුරා පාරිභෝගික වෙළෙඳසැල් 65,000කට අධික සංඛ්‍යාවක නරඹන්නන් ආකර්ෂණය කරගනිමින් Neo QLED 8K රූපවාහිනී තිර මත ඉතා ඕනෑකමින් බලා සිටි චිත‍්‍රපට

