Deloitte South Asia CEO to visit Sri Lanka this month
Romal Shetty the Chief Executive Officer of Deloitte South Asia is slated to visit Sri Lanka this month. His visit was announced on the day when over 500 professionals were welcomed into the Deloitte network entities in Sri Lanka and Maldives, making it
පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි
ශ්‍රී ලංකාවේ විශාල ලෙස බලශක්ති භාවිතකරන කර්මාන්ත ක්ෂේත්‍රය, බලශක්ති උපදේශකවරුන් සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නියෝජිතයෝ 45 දෙනෙක් අන්තර්ජාතික වශයෙන් පිළිගත් වසරක බලශක්ති කළමනාකරණ පාඨමාලාවක් සාර්ථකව නිමකරති. මෙම පාඨමාලාවේ කොටසක් ලෙස ඔවුන් ක්‍රියාවට නැංවූ බලශක්ති කළමනාකරණ සැලසුම් මගින් දැනටමත් හරිතාගාර වායු විමෝචන
ෂැංහයි සමුළුවේදී තිරසාර රෙදි නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන ලෙස SLAEA සභාපති ඉල්ලා සිටී
ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA) චීනයේ ෂැංහයි නුවර පැවති 16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට මෑතකදී සහභාගී විය. මෙම සමුළුවේදී නවෝත්පාදන සහ ඉතා දියුණු නිෂ්පාදන ශිල්පීය ක‍්‍රම භාවිතයෙන් උසස් තත්වයේ රෙදිපිළි නිෂ්පාදන කරනු ලබන විශේෂිත කණ්ඩායම් නිර්මාණය කිරීම කෙරෙහි
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි
ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන දකුණු පළාතේ ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ස්වර්ණාභරණ නිෂ්පාදන කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ
සෙලින්කෝ ලයිෆ් හි හරිත ගමනින් මිනුවන්ගොඩට නව පරිසර හිතකාමී ශාඛාවක්
සෙලින්කෝ ලයිෆ් සමාගමේ නොසැලෙන හරිත ගමනට අනුකූල අරමුණ පෙරදැරි කර සැලසුම් කරන ලද නවතම ශාඛාව, මිනුවන්ගොඩදී සමාගමට අයත් ගොඩනැඟිල්ලකදී විවෘත කරමින් එම ගමනෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වා ඇති නව අඩු වියදම් කොන්ක්‍රීට් තාක්‍ෂණයක්
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Royal Cashews පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කජු නිෂ්පාදන සහ අලෙවි සමාගම වන රෝයල් කැෂූ සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කෙටි ආහාර සහ රසකැවිලි නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ප්‍රාථමික කර්මාන්ත
Brilliant Cuts සමාගම කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී Brilliant Cuts සමාගමේ
Brilliant Cuts සමාගම CNCI ලෝකඩ සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Brilliant Cuts පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ Achievers Awards 2023 සම්මාන උළෙලේදී ලෝකඩ හා කුසලතා සම්මානවලින් පිදුම් ලැබීය. ජාතික ආර්ථිකය නැංවීමට සුවිශේෂ දායකත්වයක් සපයන කර්මාන්තකරුවන් අගයන මෙම සම්මාන උළෙල කොළඹ ගලදාරි හෝටලයේදී පසුගියදා
EC Triumphs with Gold at NBQSA 2023 for Revolutionary Digital Government Solution
Elysian Crest (EC), a pioneer in innovative technological solutions, is proud to announce a momentous achievement at the National Best Quality ICT Awards (NBQSA) 2023. The prestigious Gold Award was presented to EC in the “Citizen Services and Digital Government in Public Sector
ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට HNB, සිංගර් සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය නැවත අලූත් කරයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා

