ICAC 2023 සමුළුව පරිගණක ක්ෂේත්‍රයේ සීමාවන් පුළුල් කරමින් තාක්ෂණික දියුණුව අනාගතය කරා රැගෙන යයි
SLIIT විසින් පවත්වනු ලබන පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් වන 5 වැනි ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී ලබන දෙසැම්බර් මස 07 සහ 08 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. SLIIT හි පරිගණක පීඨය විසින් වසරක් පාසා සංවිධානය
SLT-MOBITEL ‘Katukurunda Speed 2023’ බලගන්වයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Katukurunda Speed 2023’ මෝටර් රථ ධාවන ක්‍රීඩා වැඩසටහනේ සන්නිවේදන සේවා සහකරු ලෙස කටයුතු කිරීම සඳහාවන ගිවිසුමට පසුගියදා අත්සත් තැබී ය. මෙරට තුළ අධිවේගී ජංගම හා ස්ථාවර දුරකථන සේවා සැපයීම සම්බන්ධ පුරෝගාමියෙකුවන SLT-MOBITEL මෙම වැඩසටහනට අඛණ්ඩව
දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව නිපැයුම් දිරි ගැන්වීමට HATCH ආයතනය වෙතින් තවත් සාර්ථක පියවරක්
HATCH ආයතනය විසින් GIZ Sri Lanka සහ යුරෝපා සංගමයෙහි සහයෝගිතාවය ඇතිව දේශීය කෘෂි ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන පරිසර හිතකාමී කෘෂි නව නිපැයුම් වැඩසටහනක් නොබෝදා ක්‍රියාත්මක කරනු ලැබුවා. දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියණුව සහ නගා සිටුවීම උදෙසා නව නිපැයුම් එළිදැක්වීම සහ ඒවායෙහි වෙළඳපොල සාර්ථකත්වය අත්හදා
සෙලාන් බැංකුවේ ‘එතෙර කාසි මෙතෙර වාසි’ දෙවෙනි අදියරේ මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයෝ නම්කෙරෙති
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ක්‍රියාවට නැංවූ ‘එතෙර කාසි මෙතෙර වාසි’ වැඩසටහනේ දෙවැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකෙරිණි. රටට අත්‍යවශ්‍ය වී පවතින විදේශ ප්‍රේෂණ වැඩි කරගැනීම සඳහා බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නන් දිරිගැන්වීමේ අරමුණෙන් විදේශයන්හි සිට
ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ මගපෙන්වීම තුළින් BCI සරසවිය නව මානයක් වෙත පියනගයි
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉමහත් පිළිගැනීමකට පාත්‍ර වී තිබෙන BCI සරසවියෙහි හි පාලන අධිකාරියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් එම ආයතනයේ දෙවන ප්‍රධානියා හා උපකුලපතිවරයා ලෙස නිල වශයෙන් පසුගියදා පත් වූහ. කොළඹ අගරදගුරු හා BCI හි නිර්මාතෘ අතිඋතුම් මැල්කම්
PRISL’s Annual General Meeting Marks a Pivotal Moment Bridging Generations, Building Excellence
මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා රාජගිරියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. පශ්චාත් කොවිඩ් අවදියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජිවනය සහ තවත් බොහෝ අභියෝගයන් රැසකට එරෙහිව පියවර
ව්‍යාපාර විශිෂ්ටතා රිදී සම්මානයෙන් රවී ජුවලර්ස් පිදුම් ලබයි
මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්.
ඇල්පිටිය වැවිලි සමාගම විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk අරඹයි
Aitken Spence සමූහයට අනුබද්ධිත ඇල්පිටිය වැවිලි සමාගම විසින් විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk වෙබ් අඩවිය පසුගියදා දියත් කරන ලදී. ඇල්පිටිය වැවිලි සමාගම ශ්‍රී ලංකාවේ පළමු වතාවට ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි රාස්ප්බෙරි සහ බ්ලූබෙරි වගාව ආරම්භ කළ වැවිලි සමාගමයි. ස්වාභාවික පාරිසරික තත්ත්ව යටතේ ඉදෙන්නට සළස්වන
HNB, 2023 Daraz ගෙවීම් සහකරු සම්මාන උළෙලේ දී හොඳම ප‍්‍රචාරක සහකරු ලෙස පිළිගැනීමට ලක් වෙයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට තුළ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් සහකරු ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් ඩිජිටල් ගෙවීම් විසඳුම් ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරන දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පසුගියදා පිළිගැනීමට ලක්
PRISL’s Annual General Meeting Marks a Pivotal Moment Bridging Generations, Building Excellence
The Plastics and Rubber Institute of Sri Lanka (PRISL), recently convened its Annual General Meeting (AGM) at its Head Office in Rajagiriya. Against the backdrop of Sri Lanka’s economic revival of post-COVID-19, and amidst various challenges, PRISL celebrated its 63 years of serving

