Softlogic IT සහ Dell ශ්‍රී ලංකාව තුළ වසර 30ක හවුල්කාරීත්වය සාර්ථකව සමරයි
සොෆ්ට්ලොජික් ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලජිස් ආයතනය සහ Dell ටෙක්නොලජිස් සමාගම වෙළඳ සහයෝගය සහ සබඳතාවට වසර 30ක් පිරීම නිමිත්තෙන් සුවිශේෂි සැමරුම් උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා සොෆ්ට්ලොජික් ආයතනයේ ගනුදෙනුකරුවන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී විය. පසුගිය වසර 30ක කාලය තුළ
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 17’ සමගින් ඔප්පු හිමියන්ට නැවත වරක් ලෝකය විවෘත කරයි
දේශීය ජීවිත රක්ෂණ වෙළෙඳපොළේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් තම ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ, රක්ෂණ ඔප්පුහිමියන්ට ලෝකය යළි විවෘත කරමින්, එහි ප්‍රධාන ලෝයල්ටි ත්‍යාගය ලෙස පවුලටම විදේශ නිවාඩු සංචාර ලබාදීම නැවත අරඹා ඇත. මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද ‘ෆැමිලි සවාරි
සංචාරකසංවර්ධනය සඳහා වන නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ඕස්ට්‍රේලියානුරජයේ සහයෝගයෙන් දියත් වේ
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ සහයෝගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සහාය වන දිස්ත්‍රික් නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතාගේ සුරතින් පසුගියදා දියත් වූ අතර ඊට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ඉදි වූ අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ (NAITA)සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය විවෘත වේ
අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කාර්මික සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මහතා අතින් විවෘත විය. අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) තාක්ෂණික සහාය ඇතිව, ගුණාත්මක සහ වෘත්තීය බවින් හෙබි සූපවේදීන් බිහි කිරීම
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කළ 2023 ස්වර්ණාභරණ නිර්මාණ තරඟයේ පළමු වටයේ විනිශ්චය කටයුතු අවසන් වේ
දිවයින පුරා විසිරී සිටින ප්‍රතිභාපූර්ණ ස්වර්ණාභරණ නිර්මාණකරුවන් එක්රැස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ස්වර්ණාභරණ නිර්මාණ තරඟය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම තරඟය 2023 වසරේදී “සමරමු ශ්‍රී ලංකා” යන තේමාව යටතේ පැවැත්වූ අතර ඒ සඳහා බොහෝ වෘත්තීය සහ ආකර්ෂණීය ස්වර්ණාභරණ
හේලීස් වැවිලි සමාගම පළමු කාබන්-ශූන්‍ය ජාත්‍යන්තර තිරසාර සමුළුව සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීමේ ප‍්‍රමුඛයන් වන හේලීස් වැවිලි සමාගම BMICH හි පැවති ලොව ප‍්‍රථම කාබන් ශූන්‍ය ජාත්‍යන්තර වැවිලි තිරසාර සමුළුව (IPSS) සාර්ථකව අවසන් වූ බව සතුටින් නිවේදනය කළේය. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාව සහ ලොව පුරා වැවිලි, කෘෂිකර්මය සහ තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින්
කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් වෙතින් ට‍්‍රැක්ටර් සහ අස්වනු නෙළන යන්ත‍්‍ර සඳහා විශේෂ ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහනක්
කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රටේ ගොවි ප‍්‍රජාව සවිබල කිරීමට නවීන තාක්‍ෂණය සහ උපකරණ ලබා ගැනීම උදෙසා නැවත වරක් එකට එක්ව නව ලීසිං ප‍්‍රවර්ධනයක් ප‍්‍රකාශයට පත්කර ඇත. බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම විසින් ආනයනය, විකිණිම සහ සේවාව සපයනු ලබන TAFE
සෙලාන් ටිකිරි සහ ශාන්ත තෝමස් කනිටු විදුහල එක්ව සිසුන් වෙනුවෙන් චිත්‍ර තරගයක්
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ ළමා ඉතුරුම් සන්නාමය වන ‘සෙලාන් ටිකිරි’, කොල්ලුපිටිය ශාන්ත තෝමස් කනිටු විදුහල සමග එක් වී එම විදුහලේ දරුවන් වෙනුවෙන් “The Tikiri Artist” නමින් විශේෂ චිත්‍ර තරගයක් සංවිධානය කළේ ය. තමන් වැඩිහිටියන් බවට පත් වූ පසුව කවුරුන් වීමට
John Keells Properties සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘විමන්’ එළිදක්වයි
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්‍ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදු කළ John Keells Properties සමාගම වර්තමාන නේවාසික ජීවන රටාවට සුවිශේෂී වෙනසක් එක් කරමින් ජා-ඇල නගර මධ්‍යයේ සිය නවතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය සාඩම්භරයෙන් එළිදැක්වීමට සූදානම් වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමකට පාත්‍ර
SVAT අහෝසි කිරීම කල් දැමීමට රජය ගත් තීරණයට JAAF හි ප‍්‍රසාදය
සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය (SVAT) අහෝසි කිරීම 2025 අපේ‍්‍රල් 01 වනදා තෙක් කල්දැමීමට කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තිරීණය පිළිබඳව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය ප‍්‍රසාදය පළ කර සිටී. SVAT අහෝසි කිරීම ක‍්‍රියාත්මක කිරීමට පෙර ‘‘ශක්තිමත්