සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ඩිජිටල්කරණයෙන් හඳුන්වාදෙන අලුත්ම විප්ලවය
ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි නැගීඑන ව්‍යාපාර අංශයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රධාන කළමනාකරුසමීර විජේරත්න ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය මෙරට සුලු හා මධ්‍ය පරිමාණ නැගීඑන ව්‍යාපාර සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණික විසඳුම් සපයන ප්‍රමුඛතම කාර්යභාරයේ මේ වනවිට යෙදි සිටියි. එලෙස ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනයෙන් නැගීඑන ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වාදෙන නවතම විසඳුම් පිළිබඳව
තේ සහ රබර්වල මිල තියුණු ලෙස පහත වැටීමෙන් පසු භෝග විවිධාංගීකරණයට
ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී 2023 මුල් භාගයේදී (1H23) තේ සහ රබර් මිල තියුණු ලෙස අඩුවීම හේතුවෙන්, පාම් ඔයිල් වැනි වඩාත් ලාභදායී භෝග විවිධාංගීකරණය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) බලධාරීන්ගෙන් නැවතත් ඉල්ලා සිටී. 2022 වසරේදී වාර්තාගත මිලක්
කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණවිදේශ විනිමය ඉතිරි කිරීම හා විදේශ විනිමය ඉපැයීමයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අවුරුදු තුන්දාහක් තරම් ඈතට දිවෙන අතීතයකට උරුමකම් කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය ‘බත්’ වීම නිසා වී ගොවිතැනට ලැබී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එහෙත් වී ගොවිතැනට මෙන්ම කෘෂි බෝග කර්මාන්තයට ද අතීතයේ සිට
ජීවිත වෙනස් කරන යතුර AIA ඉන්ෂුවරන්ස් සමාගමයි
තිළිණි දිල්රුක්ෂිAIA ඉන්ෂුවරන්ස් සමාගමේවත්කම් සැලසුම් කළමනාකාරිනි077 23 23 556 ජීවිතය ගලාගෙන යන ගංගාවකි. ඒ මන්ද යත් ගඟකට එක දිගට ගලාගෙන යා නොහැකිය. ගල්පර, කුඩා ගස් වැල්වල හැපී ගංගාවක් ගලන්නේ විවිධ අසීරුතා මධ්‍යයේය. මිනිස් ජීවිතයට ද විවිධ කාල පරාසයන් තුළ දී නොසිතන අන්දමේ අසීරුතාවන්ට
සෙලාන් බැංකුව 2023 ප්‍රථම අර්ධය තුළ කැපීපෙනෙන ලාභයක් සහ වර්ධනයක් වාර්තා කරයි
සෙලාන් බැංකුව, අභියෝගකාරී වෙළඳපොළ තත්ත්ව හමුවේ පවා විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්නුම් කරමින්, 2023 වර්ෂයේ පළමු මාස 6 තුළ රු. බිලියන 4.2 ක බදු-පෙර ලාභයක් (PBT) වාර්තා කරගැනීමට සමත් වී ඇත. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 104.65% ක වර්ධනයකි. මීට අමතරව මෙම කාලසීමාව තුළ
SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය BestWeb.LK සම්මානයෙන් පිදුම් ලබයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය (https://eteleshop.slt.lk/), 2023 BestWeb.LK සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවි’ කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. මෙම සම්මානය,ඩිජිටල් අවකාශය තුළ පරිශීලක අත්දැකීම් හා නවෝත්පාදන විශිෂ්ටත්වය කරා
UNDP සහ Hatch’s CONNECT වැඩසටහන ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා බලාපොරොත්තුවක්
දක්ෂතාවය සහ අධිෂ්ඨානය දිරිමත් කිරීමේ විශිෂ්ට නවෝත්පාදයක් ලෙස , බොහෝ දෙනා අපේක්‍ෂා කරන ලද CONNECT Demo Day හි ආරම්භක ප්‍රදර්ශනය Hatch සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කර තිබිණි. ජුලි 20 වැනි දින කොළඹදී පැවති මෙම උත්සවයේදී රටේ අනාගතය
ලංකා ඇල්සයිමර්ස් පදනම විසින් ලෝක ඇල්සයිමර් මාසය වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කරයි
අප මහලු වියට පැමිණෙන විටදී ඇතිවන, ඩිමෙන්ශියා රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන මතක ශක්තිය නැතිවී යාම පිළිබඳව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ලෝකය සෑම පුද්ගලයකුම දැනුම්වත් කරනු ලබයි. ඩිමෙන්ශියාව යනු මතකය නැතිවීම, අදහස් පැවසීමේදී ඇතිවන ගැටළු හා සිතීමේ හැකියාවන් සඳහා බාධාවන් ඇති වීමේ ස්වභාවයයි. එය