
Chevron Lanka, Uber ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳගනියි
කැල්ටෙක්ස් සන්නාමයේ ලුබ්රිකන්ට් ශ්‍රී ලංකාව පුරාම බෙදාහරින හා අලෙවි කරන Chevron Lubricants Lanka PLC, එහි නිල ලුබ්‍රිකන්ට් බෙදා හැරීමේ සහකරු ලෙසින් Uber සමගින් අත්වැල් බැඳගන්නා බව සතුටින් දැනුම් දෙයි. මෙම සහයෝගීතාව ඔස්සේ, Uber හා එක්ව ශ්‍රී ලංකාව පුරාම ප්‍රවාහන පහසුකම් හා ඩිලිවරි සේවාවන් සපයන රියදුරන්ට, Chevron Lanka අලෙවි කරන මාදිලි රැසකම ප්‍රීමියම් ලුබ්රිකන්ට් ලබා ගැනීමේ පහසුව සැලසෙයි. Chevron Lanka සමාගම මගින් දිවයින පුරාම බෙදාහැරෙන කැල්ටෙක්ස් සන්නාමයේ ලුබ්රිකන්ට්, වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවන අතරම, එංජින් ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගනිමින් වාහනවල ආයු කාලයද දීර්ඝ කරයි. එමෙන්ම, මහමඟදී වාහනයේ ධාවන කටයුතු මනාව පවත්වා ගැනීමට හැකිවීමත්, වාහනය ආරක්ෂාකාරීව ධාවනය කිරීමට හැකිවීමත් නිසා නඩත්තු කටයුතු සඳහා වැයවන මුදල් ඉතිරිකර ගැනීමට හැකිවීමද රියදුරන්ට ලැබෙන අමතර වාසියකි.
මෙම සහයෝගීතාවයත් සමග ‘Get Almost, Almost Anything’ යන සන්නාම ප්‍රතිඥාව වෙනුවෙන් තව තවත් කැපවන Uber Eats වෙතින්, Car Care නමින් නවතම කාණ්ඩයක් Uber Eats App එකට ඇතුළත් කෙරේ. ඒ සමගින් ශ්‍රී ලාංකික ලුබ්රිකන්ට් පාරිභෝගිකයින්ට දැන් ඔවුන්ගේ ප්‍රියතම Uber Eats App එකට සැණෙකින් log වී, ප්‍රීමියම් ලුබ්රිකන්ට් ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුව පවතී.
Chevron Lanka PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි, බර්ට්‍රම් පෝල් මහතා මෙම සහයෝගිතාව පිළිබඳව පළ කළේ මෙවන් අදහසකි. “Uber ශ්‍රී ලංකා සමග මෙලෙස අත්වැල් බැඳ ගැනීම අපට සතුටට කාරණයක්. මේ සමග Uber රියදුරන්ට පහසුව සැලසෙනවා වගේම, එහි වෙළෙඳපොළට සුවිශේෂී වටිනාකමක් එක් කිරීමටත් මෙම සහයෝගීතාවය තුළින් හැකියාව සැලසෙනවා. වාහනවල නඩත්තු කටයුතු නිසි පරිදි සිදුකිරීම රියදුරන්ගේ ආරක්ෂාවට ඉතාමත් වැදගත් කාරණයක්. මෙම ලුබ්‍රිකන්ට් මාදිලි පෙළ නිෂ්පාදන කර තිබෙන්නේ, එන්ජිමේ ආයු කාලය දීර්ඝ කරමින්, වාහනය ඉහළම කාර්යක්ෂමතාවයෙන් ධාවනය කිරීම සඳහාමයි. Uber සමගින් මෙලෙස අත්වැල් බැඳ ගැනීම තුළින් අපි බලාපොරොත්තු වන්නේ, වාහනයේ ඉහළම ක්‍රියාකාරිත්වය සලසා රියදුරන්ට හොඳම අත්දැකීමක් පිරිනමමින් ඔවුන්ට සහය වීමයි.”
Uber Delivery හි මෙරට කළමනාකරු වරුන් විජේවර්ධන මහතා ද මෙම සහයෝගීතාවය සම්බන්ධයෙන් අදහස් දැක්විය. “Uber සන්නාම පොරොන්දුවේ තීරණාත්මක අංග දෙකක් වන්නේ රියදුරන් හා කුරියර් සේවාවයි. පරිභෝගිකයෙන් අත්දකින Uber app අත්දැකීම තවදුරටත් වැඩි දියුණු කර ඉහළම ප්‍රතිලාභ සැලසීමේ ක්‍රම පිළිබඳව අපි නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදු කරනවා. මෙම සහයෝගීතාව තුළින් මෙම සේවාවේ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමට වගේම විශ්වාසයෙන් යුතුව වාහනය ධාවනය කිරීමටත් හැකියි. මේ හරහා ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් හොඳම අත්වැල සැපයීමට අපිට හැකියාව සැලසෙනවා. මේ සමඟින්, premium ලුබ්රිකන්ට් සඳහා වන පාරිභෝගික ඉල්ලුම පහසුවෙන් සපුරාලීමට අපිට හැකියාව ලැබෙන පරිදි, Uber Eats App එකට නවතම කාණ්ඩයක් එක් කිරීමටත් අපි කටයුතු කරනවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
57 Comments
Sell accounts Buy accounts
Account Buying Platform Sell accounts
Gaming account marketplace Account Trading Service
Verified Accounts for Sale Account Selling Platform
Accounts marketplace Account Acquisition
Account marketplace Sell Account
Buy Pre-made Account Account Buying Service
Accounts market Profitable Account Sales
Account marketplace Website for Selling Accounts
Account trading platform Marketplace for Ready-Made Accounts
secure account sales gaming account marketplace
sell account account marketplace
sell pre-made account account exchange
secure account sales account buying platform
account selling platform buy accounts
account purchase account exchange
account acquisition account catalog
sell accounts sell pre-made account
account trading platform secure account purchasing platform
account market guaranteed accounts
find accounts for sale buy accounts
account trading service account market
database of accounts for sale account buying platform
buy account account market
find accounts for sale account store
verified accounts for sale ready-made accounts for sale
buy account website for buying accounts
accounts for sale sell pre-made account
gaming account marketplace social media account marketplace
database of accounts for sale account market
продать аккаунт https://kupit-akkaunt.online/
buying facebook account buy ad account facebook
facebook ads account for sale buy facebook profiles
buying facebook account buy facebook accounts for ads
buy facebook account for ads https://ad-account-for-sale.top
facebook ads accounts buy-ad-account.click
google ads accounts buy adwords account
buy tiktok business account https://tiktok-ads-account-for-sale.org
buy tiktok ad account https://tiktok-agency-account-for-sale.org
tiktok ads account buy https://buy-tiktok-ad-account.org
buy tiktok ads https://buy-tiktok-ads-accounts.org
¡Saludos, fanáticos del desafío !
Mejores casinos online extranjeros con ranking mensual – https://www.casinosextranjerosenespana.es/ п»їcasinos online extranjeros
¡Que vivas increíbles jugadas excepcionales !
¡Hola, aventureros de la suerte !
Casinos online extranjeros con software de alta calidad – п»їhttps://casinoextranjero.es/ casino online extranjero
¡Que vivas premios extraordinarios !
¡Saludos, participantes del entretenimiento !
casinos fuera de EspaГ±a para slots y ruleta – https://www.casinosonlinefueraespanol.xyz/ casinos fuera de espaГ±a
¡Que disfrutes de tiradas afortunadas !
¡Hola, amantes del ocio y la emoción !
Juegos de dados en casinos online extranjeros – https://casinosextranjerosdeespana.es/# casinos extranjeros
¡Que vivas increíbles jackpots sorprendentes!
¡Bienvenidos, usuarios de sitios de azar !
Casino online fuera de EspaГ±a con soporte 24 horas – https://casinofueraespanol.xyz/# casinos fuera de espaГ±a
¡Que vivas increíbles premios excepcionales !
¡Saludos, seguidores del desafío !
Casinos online extranjeros con app rГЎpida y segura – п»їhttps://casinoextranjerosdeespana.es/ casinoextranjerosdeespana.es
¡Que experimentes maravillosas momentos irrepetibles !
?Hola, fanaticos del entretenimiento !
Juega sin fronteras en casinos fuera de EspaГ±a – https://www.casinosonlinefueradeespanol.xyz/# casino por fuera
?Que disfrutes de asombrosas conquistas impresionantes !
¡Bienvenidos, buscadores de fortuna secreta !
Casino sin licencia espaГ±ola sin datos – https://www.mejores-casinosespana.es/ casinos online sin licencia
¡Que experimentes maravillosas movidas destacadas !
¡Saludos, buscadores de fortuna escondida !
Casino sin licencia sin geobloqueo – http://www.audio-factory.es/ https://audio-factory.es/#
¡Que disfrutes de asombrosas movidas excepcionales !
Hello protectors of pure airflow !
For multi-room setups, the best air purifiers for smokers offer full coverage and automatic control. They sense pollution levels and respond instantly. Investing in the best air purifiers for smokers makes a noticeable difference.
An air filter for smoke can help manage air quality after wildfires or kitchen accidents. best air purifier for cigarette smoke It helps your family breathe easier almost instantly. Choose one with auto mode for hassle-free use.
Best purifier for smoke in closed office spaces – п»їhttps://www.youtube.com/watch?v=fJrxQEd44JM
May you delight in extraordinary serene sensations !
Greetings, trackers of epic punchlines!
funny jokes for adults are more popular than ever in social media reels and group chats. Quick, relatable, and repeatable—they’re meme-worthy. Everyone wants in on the joke.
funny adult jokes is always a reliable source of laughter in every situation. adultjokesclean They lighten even the dullest conversations. You’ll be glad you remembered it.
Pick These good jokes for adults for Any Occasion – http://adultjokesclean.guru/ joke for adults only
May you enjoy incredible unforgettable chuckles !
Hello to all wagering enthusiasts!
If you’re looking to start betting quickly, the 1xbet ng login registration online process is incredibly simple. 1xbet nigeria registration online All you need is your phone number and a few clicks. Within minutes, you’re ready to explore the full range of games.
After 1xbet ng login registration online, you can set security settings for your account. Two-factor login and PIN protection are optional. It’s safe and user-controlled.
п»ї1xbet nigeria registration made easy and fast – https://www.1xbetnigeriaregistrationonline.com/#
Enjoy fantastic turns !
Salutations to all gaming aficionados !
Kick off your sports betting experience like a pro. 1xbet nigeria registration Claim your welcome bonuses and start placing bets today. Let your skills shine with every bet.
When in doubt, use 1xbetnigeriaregistration.com.ng to follow the official setup. The steps are clear and short. Many users consider 1xbetnigeriaregistration.com.ng essential for beginners.
Advantages of 1xbet nigeria login registration process – http://www.1xbetnigeriaregistration.com.ng/
Wishing you thrilling reels !
Hey there, all fortune chasers !
The 1xbet registration in Nigeria process is designed for convenience. Users can register online or through the mobile app. https://1xbetloginregistrationnigeria.com/ It takes less than a minute to create your account.
The website https://www.1xbetloginregistrationnigeria.com/ supports multiple languages for easy 1xbet nigeria registration. 1xbet registration nigeria offers flexible deposit options. 1xbet login registration nigeria includes personalized dashboard access.
Full info on 1xbet nigeria registration with bonus – http://www.1xbetloginregistrationnigeria.com/
Savor exciting huge prizes!
Kind regards to all gambling fans!
The 1xbet registration by phone number nigeria method is highly recommended for mobile-first users. It integrates perfectly with the mobile app, allowing for quick logins and secure notifications sent directly to your device. 1xbet ng login registration It’s the ideal setup for betting on the go.
Completing your 1xbet ng login registration opens up advanced betting features like the Bet Constructor. This tool allows you to build your own unique bet by combining different markets from a single game. It offers unparalleled flexibility for creative bettors.
Your 1xBet NG Account | 1xbet-login-nigeria.com – https://1xbet-login-nigeria.com/#
Wishing you incredible epic wins!
¡Mis mejores deseos a todos los expertos en juegos de apuestas !
Al apostar en casinos extranjeros tienes a mano mesas en vivo con crupieres reales y reglas claras para jugadores exigentes. casinos internacionales Las casas globales garantizan catГЎlogos con miles de tГtulos y bonos sin requisitos abusivos. Con ello la curva de aprendizaje es corta y efectiva.
Si pruebas casinosonlineinternacionales.guru tienes a mano programas VIP con recompensas y menos restricciones que en el mercado local. Los operadores internacionales habilitan apuestas en vivo con baja latencia y criptomonedas entre sus mГ©todos. Por eso la experiencia resulta rГЎpida, segura y entretenida.
Casinosonlineinternacionales.guru: reseГ±as 2025 – http://casinosonlineinternacionales.guru/#
¡Que disfrutes de extraordinarias recompensas !