
රැකියා ස්ථානයේ ආරක්ෂිතබව කෙරෙහි දක්වන කැපවීම වෙනුවෙන් DIMO සම්මානයෙන් පිදුම් ලබයි
පසුගියදා පැවති National Occupational Safety and Health Excellence සම්මාන උළෙලේදී Best Critical Risk Management Strategy සඳහා වන විශේෂ සම්මානයෙන් DIMO පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ විශාලතම Grid Substation ව්‍යාපෘතිය, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වෙනුවෙන් DIMO සිය ප්‍රධාන හවුල්කරු වන Siemens සමාගම සමඟ එක්ව එහි ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම හබරණ Grid Substation ව්‍යාපෘතිය ඉදිකිරීමේදී එම ස්ථානයේ සිදුවිය හැකි අනතුරු වළක්වමින් එම ව්‍යාපෘතිය තුළ සේවය කරන සියලුදෙනාගේ ආරක්ෂිතබව සහතික කිරීමට DIMO සිදුකළ කාර්යභාරය මෙම සම්මානයෙන් අගැයීමට ලක්විය.
1 Comment
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.