
ඇමරිකාඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනමණ්ඩලයේ නියෝජිත කණ්ඩායමක් YADEN LABORATORIES (PVT) LTDහි නිරීක්ෂණ සංචාරයක
ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන මණ්ඩලයේ (USFDA) නිලධාරීහු පිරිසක් පසු ගිය දා කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටා ඇති, අති නවීන ජීවානුහරණය කරන ලද නික්ෂේපණ ද්‍රාවණ එන්නත් (ඖෂධ) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන YADEN LABORATORIES හි නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන ක්‍රමවේදය සහ තත්ත්ව පාලන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් NMRA විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට සමගාමී ව මෙම සංචාරය සංවිධානය කෙරිණි.
USFDA බලධාරීන් Yaden Laboratories කර්මාන්තශාලාවේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය ඇගයීමට ලක් කළ අතර, දේශීය ඖෂධ නිෂ්පාදකයින් මුහුණ දෙන වත්මන් අභියෝග පිළිබඳ ව මෙන් ම, සැපයුම් දාමය වැඩිදියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳ ව ද මෙම සංචාරය අතරතුර දී වැඩි දුරටත් සාකච්ඡා කෙරිණි.
2 Comments
Hiya, I’m really glad I have found this information. Nowadays bloggers publish just about gossips and net and this is actually annoying. A good website with exciting content, this is what I need. Thanks for keeping this web site, I’ll be visiting it. Do you do newsletters? Cant find it.
I am really inspired with your writing skills as neatly as with the format on your blog.
Is this a paid subject matter or did you customize it your
self? Anyway stay up the excellent quality writing, it’s uncommon to peer a nice weblog like this one nowadays.
Youtube Algorithm!