
සුව සේවා සහ පාරිභෝගික යන අංශවල ඉහළ දායකත්වය තුළින් සන්ෂයින්හෝල්ඩින්ග්ස් මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහය පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද 2024 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා සහ පාරිභෝගික යන අංශවල කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර සුව සේවා අංශය 2024 මූල්‍ය වර්ෂයේ සමූහයේ සමස්ත ආදායමට විශාල වශයෙන් දායක විය.
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 55.5 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 7%ක වර්ධනයකි. අදාල කාල පරිච්ඡේදය තුළ බදු පසු ලාභය (PAT) 66.4%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 6ක් විය. සමූහයේ දළ ලාභය ද රුපියල් බිලියන 3.7 කින් ඉහළ ගිය අතර එය පසුගිය වසරට සාපේක්ෂව 27.6%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරයි. මෙයට සුව සේවා සහ පාරිභෝගික අංශවල ඉහළ ලාභ ආන්තිකය දළ ලාභය ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු විය. මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාභ ආන්තිකය 31% ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව ප්‍රතිශතාංක 500 ක සැලකිය යුතු වර්ධනයකි.
සමූහය මෙම ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරනු ලබන්නේ එහි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා (SHL) හි රුපියල් බිලියන 3.2 ක කොටස් ආයෝජනයක් සිදු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ ගිවිසුමකට එළඹ ඇති අවස්ථාවක වීම විශේෂත්වයකි. එම ගිවිසුමේ කොන්දේසි යටතේ සන්ෂයින් හෙල්ත්කෙයාර්හි 14.7%ක ප්‍රතිශතයක් IFC හට හිමි වීමට නියමිතය. මෙම ආයෝජනය මගින් සන්ෂයින් හෝල්ඩිංග්ස් හි අනාගත අභිවෘද්ධිය සඳහා වන සැලසුම් පිළිබඳව ජාත්‍යන්තර නියෝජිතායතන වල ඇති විශ්වාසය මැනවින් පෙන්නුම් කරයි.
සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 50% කි. මේ අතර පාරිභෝගික අංශය 34.8% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 15% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය. සමූහයේ මෙහෙයුම් ලාභය (EBIT) රු. බිලියන 8.7 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 23.7% ක වර්ධනයකි. තවද අදාල කාල පරිච්ඡේදය සඳහා සමූහයේ මූල්‍ය පිරිවැය පසුගිය වසරේ වාර්තා කළ රු. බිලියන 1.5 ට සාපේක්ෂව රුපියල් බිලියන 1.2 දක්වා අඩු වී ඇත.
සමූහය ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සභාපති අමල් කබ්රාල් මහතා පැවසුවේ “2024 මූල්‍ය වර්ෂයේ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සන්ෂයින් සමූහය ශක්තිමත්ව සිටීමට සහ ඵලදායී ලෙස හැඩගැසීමට සමත් වී තිබෙනවා. ඒ වගේම සමූහයේ සෑම ප්‍රධාන අංශයක්ම ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබෙනවා. අපගේ නිරන්තර කැපවීම, උපායමාර්ගික සැලසුම්, ඵලදායී මූල්‍ය කළමනාකරණය සහ නව්‍ය භාවිතයන් වෙළඳපොලේ දුෂ්කරතා මඟහරවා ගැනීමට අපට සහාය වූවා.” යනුවෙනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ, “අපගේ සමාගම් ඉතිහාසයේ පළමු වරට බදු පසු ලාභය රු. බිලියන 6ක සීමාව පසු කිරීමට හැකි වීම අපගේ කණ්ඩායමේ සුවිශේෂී හැකියාව සහ කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියක්. ඔවුන්ගේ නොපසුබස්නා උනන්දුව හා කැපවීම අපව මෙම සන්ධිස්ථානය කරා රැගෙන ගියා යැයි මා විශ්වාස කරනවා. සමූහයේ ශක්තිමත් අභ්‍යන්තර පද්ධති, ඩිජිටල් තාක්ෂණය සඳහා ආයෝජන සහ කාර්යක්ෂම හා මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි අවධානය යොමු කිරීම මෙම සාර්ථකත්වය සඳහා හේතු වුනා. ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද හැඩගැසීමට සහ විශිෂ්ටත්වය දැක්වීමට අපගේ කණ්ඩායමට ඇති හැකියාව ගැන මා ආඩම්බර වන අතර ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සහ දක්ෂතාවය අනාගතයේදී තවත් විශාල ජයග්‍රහණ කරා අපව ගෙන යනු ඇතැයි මට විශ්වාසයි.” යනුවෙනි.
2024 මූල්‍ය වර්ෂය තුළ සුව සේවා අංශය රුපියල් බිලියන 27.7 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 16.1%ක වැඩි වීමකි. වෛද්‍ය උපාංග අංශයේ සහ නිෂ්පාදන අංශවල කැපී පෙනෙන වර්ධනය මෙයට හේතු විය. ඖෂධ අංශයේ ආදායම එලෙසම පැවති අතර වෛද්‍ය උපාංග අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 28.1% කින් වර්ධනය වූ අතර මෙයට මිල සහ විකුණනු ලැබූ වෛද්‍ය උපකරණ ප්‍රමාණය වැඩි වීම හේතු විය. පාරිභෝගික වෙළෙඳාම් අංශය වන හෙල්ත්ගාර්ඩ් ෆාමසි හි ආදායම පසුගිය වසරට සාපේක්ෂව 19.2% ක වැඩි වීමකි.
සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 137.4% ක සුවිශේෂී ආදායම් වර්ධනයක් ලබා ගෙන ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන් ඉහළ යාම මෙයට හේතු විය. සමූහයේ සුව සේවා අංශයේ පොලී සහ බදු පෙර ඉපැයීම (EBIT) රුපියල් බිලියන 4.3ක් විය.
පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශයේ ආදායම 1.6% කින් ඉහළ ගොස් FY24 තුළ රුපියල් බිලියන 19.3 ක් වාර්තා කර ඇත. 2024 මූල්‍ය වර්ෂයේදී දේශීය පාරිභෝගික අංශය ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කළ අතර සමූහයේ පාරිභෝගික සන්නාම අඛණ්ඩව වෙළඳපල කොටස් වැඩි කරගැනීමට සමත් විය. ඒකාබද්ධ තේ කාණ්ඩය පසුගිය වසරට සාපේක්ෂව 10% වර්ධනයක් සහ වෙළෙඳපොල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව 37.6%ක වර්ධනයක් පෙන්නුම් කළේය. මිල ඉහළ ගියද, පසුගිය වසරට සාපේක්ෂව රසකැවිලි අංශයේ ආදායම 7.1% කින් පහත වැටී ඇත. එම අංශයේ විකුණුම් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 25.7% කින් අඩු වීම මෙම පහත වැටීමට හේතු විය. කෙසේ වෙතත්, දේශීය තේ ව්‍යාපාරයේ වර්ධනය සහ මූල්‍ය පිරිවැය ඉතිරි කිරීම් හේතුවෙන් පාරිභෝගික අංශයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 118.5% කින් ඉහළ ගොස් ඇත. අපනයන අංශයෙන් උපයාගත් ආදායම පෙර වසරට සාපේක්ෂව 22.5% කින් අඩු වී ඇති අතර තේ මිල අඩු වීම සහ ඇතැම් වෙළෙඳපොලවල අපනයන ප්‍රමාණය අඩුවීම මෙයට හේතු විය.
සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම රුපියල් බිලියන 8.3 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපෙක්ෂව 5.1%ක පහත වැටීමකි. පාම් ඔයිල් ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 9.3%කින් සැලකිය යුතු ලෙස පහත වැටීම මෙයට හේතු විය. කෙසේ වෙතත්, පාම් ඔයිල් නිෂ්පාදනය පසුගිය වසරේ එම කාලය තුළ නිෂ්පාදනය කළ කිලෝග්‍රෑම් මිලියන 13.7 ට සාපේක්ෂව මෙම කාලය තුළ කිලෝග්‍රෑම් මිලියන 15.7 ක් වාර්තා කර ඇති අතර එය 15.1%ක වැඩි වීමකි. කෘෂි ව්‍යාපාර අංශයේ බදු පසු ලාභය (PAT) 2024 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 2.4 ක් වූ අතර එය පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 2.9% කින් ඉහළ යාමකි. විකුණුම් සහ කිරි මිල ඉහළ යාම හේතුවෙන් කිරි ආශ්‍රිත ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 29.7% කින් වර්ධනය විය.
සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් “ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.
වසර 57 කට පෙර 1967 දී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,000 කට අධික සංඛ්‍යාවකින් සහ ත්‍ශ23 සඳහා රු. බිලියන 55ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee Confectionary සහ Healthguard Pharmacy වැනි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2023 දී ද “Great Place to Work” සහතිය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.
3 Comments
Vulkan Platinum — это казино, где азарт и прибыль идут рука
об руку. Здесь вас ждет уникальная коллекция игровых автоматов, а также классические азартные игры с живыми дилерами.
Каждая игра в Vulkan Platinum — это шанс на большой выигрыш,
а благодаря нашему высококлассному
обслуживанию, вы сможете наслаждаться игрой без лишних хлопот.
Почему стоит выбрать игры для мобильных
устройств? Мы гарантируем честность
и прозрачность каждой игры, а наши выплаты всегда быстрые
и безопасные. Наши бонусы и акции помогут вам не только сэкономить, но и существенно
увеличить шансы на победу.
Когда стоит начать играть в
Vulkan Platinum? Чем раньше, тем лучше! Регистрация в Vulkan Platinum займет всего несколько минут, и вы
сразу же сможете воспользоваться нашими выгодными предложениями.
Вот, что вас ждет в Vulkan Platinum:
Быстрые выводы средств и безопасность ваших данных.
Акции для новых и постоянных игроков, с щедрыми
бонусами и фриспинами.
Множество интересных игр с гарантией честности
и разнообразия.
Vulkan Platinum — это казино, где каждый может испытать удачу и выиграть крупно. https://vulkan-slotmachines.cfd/
In Atlantic City, few slots islands are consistently full as much as those that play host to Lightning Link. The sticky symbols and respins create opportunities for massive wins and plenty of excitement along the way. While Lightning Link itself isn’t currently available online, there are plenty of worthy games with the same mechanic, such as Ultimate Fire Link China Street here. Can I play Buffalo King Megaways with my mobile phone offline, and on their left. We’re saying you can now enjoy this mobile slot lying on the beach sipping on a cocktail, there are the symbol and Lucky Draw displays. To claim, is Buffalo King Megaways a type of slot machine to be explained later. Another component of most Megaways games is the Increasing Win Multiplier that occurs during the free spins. This is present in Almighty Buffalo Megaways, but this time, there’s a twist.
https://firstworks.co.za/crash-cash-repeat-indian-aviatrix-gamers-report-wins/
Buffalo King Megaways is a remarkable slot game that builds upon the legacy of its predecessor, Buffalo King, with the addition of the popular Megaways mechanics. Pragmatic Play has successfully retained the captivating aesthetics of the original while introducing exciting new features and gameplay elements. The game’s immersive visuals, and exhilarating soundtrack make it a must-play for both fans of the previous version and those seeking a unique Megaways experience. Each of these slots has its own bet limits, prize max, bonus features, and the likes. And each does the buffalo theme with a bit of a unique spin. However, almost all are along the lines of a frontier look and feel, while Buffaloads surprisingly is anything but, with a manic, cash-splashed life in the big city motif. In other words, you gotta see this loaded buffalo to see what we mean.
Las máquinas tragamonedas son uno de los juegos de casino más populares y son los más exitosos en Las Vegas. La ciudad de Nevada ha sido un punto de referencia para el sector y una fuente de inspiración para la industria online, con otros juegos de mesa como el poker o el blackjack. Conecta con nosotros Las máquinas tragamonedas son uno de los juegos de casino más populares y son los más exitosos en Las Vegas. La ciudad de Nevada ha sido un punto de referencia para el sector y una fuente de inspiración para la industria online, con otros juegos de mesa como el poker o el blackjack. El público también tiene un papel protagonista, ya que el comodín se muestra en la forma de un hincha del fútbol con la palabra “wild” (comodín). Este símbolo puede sustituir a cualquiera de los pagos bajos o altos para formar una combinación ganadora.
https://www.valldebaldomar.com/review-del-juego-balloon-de-smartsoft-para-jugadores-de-argentina/
Si los símbolos de bonus son realmente una cosa, Joker’s Jewels sólo tiene uno. Como ya hemos establecido, el símbolo de bonus puede pagar independientemente de dónde caiga en los carretes. En nuestra sección de casino, encontrarás ruletas en vivo, Pagamonedas slots, blackjack online y todo ello sin necesidad de salir de casa. Todos nuestros juegos están perfectamente integrados en nuestra plataforma y se pueden disfrutar tanto en ordenadores como en tu smartphone. La última versión de Sugar Rush: Match 3 eSports es 1.64, aparecido en 24 11 2023. Inicialmente fue agregado a nuestra base de datos en 24 11 2023. Si ya no quieres jugar gratis a juegos de casino y decides apostar dinero real, tendrás que crear una cuenta en un casino online. Y si quieres asegurarte de que vas a recibir un buen trato del casino que elijas, consulta mi lista de casinos de confianza y escoge uno que tenga una buena puntuación de Reputación y cumpla con tus requisitos.