
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නිවේදනය
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන 2025 අප්‍රේල් මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 15.14% ක වැඩිවීමකි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇමරිකා එක්සත් ජනපදය (6.83% කින් ඉහළ යාම), යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) (27.04% කින් ඉහළ යාම) සහ එක්සත් රාජධානිය (7.45% කින් ඉහළ යාම) වැනි ප්‍රධාන වෙළඳපොළවලින් ලැබුණු දැඩි ඉල්ලුමයි. අනෙකුත් රටවල් වෙත සිදු කෙරුණු අපනයන ද මෙම මාසය තුළ 21.18% කින් ඉහළ ගියේය.
2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා සමස්ත කාර්යසාධනය දෙස බලන විට මුළු ඇඟලුම් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1.66 ක් වූ අතර එය 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 12.4% ක වැඩිවීමකි. මෙම පරිච්ඡේදය තුළ යුරෝපා සංගමයට අපනයන 18.13% කින්, ඇමරිකා එක්සත් ජනපදයට 10.06% කින්, අනෙකුත් වෙළඳපොළවල් 13.56% කින් සහ එක්සත් රාජධානියට 6.26% කින් වර්ධනය විය.
ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තරඟකාරිත්වය මෙම ප්‍රතිඵල මගින් පෙන්නුම් කරයි. මේ සමඟ යොමු කරනු ලබන ලේඛනයේ පසුගිය වසර පහ සඳහා අමතර තොරතුරු සහ දත්ත පිළිබඳ ඇතුලත්ව ඇත.
13 Comments
baboss-casino-apk.ru
Приветствую всех!
Наткнулся на интересную статью для любителей мобильного гемблинга. По ссылке можно узнать подробности о том, как скачать казино baboss на телефон.
В материале, похоже, рассматриваются разные платформы (Android, iOS?), способы установки, а также вопросы безопасности и выбора надежного казино.
baboss-casino-apk.ru
взгляните на сайте здесь https://marvilcasino.xyz/zerkalo/
explanation
spy-casino 50 free spins
пояснения https://beepbeepcasino.ru/vip
kra34.at – кра сайт, kraken зайти
kra 33 at – kraken актуальные ссылки, kraken ссылка зеркало
kra34.at – кракен ссылка, kra34.at
Good luck to all, I invite you to the kitchen topic. Why not upgrade the old kitchen? In this topic, I I will share my project for the rapid transformation of the kitchen: from budget renovation to stylish renovation. Find out what simple changes can change the perception of your space.
kra33.at – kraken market, кра сайт
Kra33.cc – kra cc, kraken зайти
kra33 сс – Кракен даркнет как зайти на площадку, kraken войти
betandreas-casino-apk.ru
Приветствую, форумчане!
Хочу поделиться интересной находкой для тех, кто ищет способы окунуться в мир азарта. По ссылке вы найдете информацию о том, как скачать приложение betandreas казино.
В статье, вероятно, обсуждаются различные аспекты загрузки приложения, особенности игры, а также, возможно, бонусы и акции для новых пользователей.
betandreas-casino-apk.ru
подробнее здесь Платёжка для adult