August 17, 2025
Spriteහි ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගයට ඉහළ ජනතා ප්‍රතිචාරයක්
පුවත්

Spriteහි ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගයට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

Mar 14, 2025

මීගමුව බ්‍රවුන්ස් බීච් හිදී Sprite විසින් පළමුවරට පවත්වනු ලැබූ “Sprite Heat Down Festival” ප්‍රසංගය ඉහළ ජනතා ප්‍රතිචාරයක් සමඟින් පසුගියදා සාර්ථකව අවසන් විය. පසුගිය මාර්තු 01 වන දින පැවති මෙම ප්‍රසංගයට පැමිණි සිටි සුවහසක් ජනතාවට Sprite Water Showers, Sliding Pools සහ විනෝද ක්‍රීඩා රැසක් සමඟින් මින් පෙර අත් නොවිඳි ප්‍රීතිමත් අත්දැකීමක් විඳ ගැනීමේ අවස්ථාව Sprite විසින් උදා කර දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close