
ශිරානි ජෝසෆ් ද සේරම් පදනම සවිබලගැන්වීම සහ අන්තර්ගතභාවය සඳහා කැපවෙමින් ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි
ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) 2025 මාර්තු 21 වන දිනට යෙදෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරමින් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, අන්තර්ගතභාවය, යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සහ පෙනී සිටීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට එක්විය.
ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය 2006 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එය සෑම වසරකම මාර්තු 21 වන දින සමරනු ලබයි. තුන්වන මාසයේ 21 වන දිනය ලෙස යොදා ගෙන ඇත්තේ ඩවුන් සින්ඩ්‍රෝම් ඇති කරනු ලබන 21 වර්ණදේහයේ අතිරේක පිටපතක් දරුවාගේ සෛල පද්ධතියට එකතු වී වර්ණදේහ තුනක් බවට පත් වීම නිසයි. ඩවුන් සින්ඩ්‍රොම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ දායකත්වය පිළිබිඹු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය 2012 දී මෙම දිනය නිල වශයෙන් පිළිගත්තේය.
1993 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම කථන සහ භාෂා චිකිත්සකවරිය වන ශිරානි ජෝසෆ් ද සේරම් විසින් ආරම්භ කරන ලද SJDSF බුද්ධිමය හා සන්නිවේදන අපහසුතා සහිත පුද්ගලයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටී. මෙම පදනම මෙම පුද්ගලයින් සවිබලගැන්වීම සඳහා අධ්‍යාපනය, කුසලතා සහ දැනුම ලබා දෙනු ලබන අතර ඔවුන්ට සමාජයේ ස්වාධීන වීමට සහ සමාජ අන්තර්ගතභාවය සඳහා උපකාරී කරයි.
බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම මෙම පදනමේ ප්‍රධාන අරමුණුවලින් එකකි. ඔවුන්ගේ වැඩසටහන සන්නිවේදන කුසලතා ගොඩනැගීම, ස්වාධීනත්වය සහ සමාජ ඒකාබද්ධතාවය කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. ප්‍රායෝගික කුසලතා ඉගැන්වීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ මූල්‍ය ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීම මගින් SJDSF මෙම පුද්ගලයින්ට විශ්වාසය සහ ආත්ම-වටිනාකම ඇති කර ගැනීමට උපකාරී වෙයි. තවද මෙම පදනම විසින් උදව් උපකාර අවශ්‍ය පවුල්වලට අවශ්‍ය මඟ පෙන්වීම ද ලබා දෙන ඔවුන්ගේ ආදරණීයයන් වෙනුවෙන් පෙනී සිටීමට ද උපකාර කරයි.
බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා SJDS පදනම විසින් වෘත්තීය පුහුණුව සහ රැකියා අවස්ථා ලබා දෙන වැඩමුළුවක් සහ සන්නාමයක් වන ‘’Thrive’’ නිර්මාණය කරන ලදී. මෙයට සහභාගිවන්නන් විසිතුරු භාණ්ඩ, ආභරණ සහ මේස රෙදි වැනි නිෂ්පාදන නිපදවන අතර ඒවා පදනම විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීමට සහ එම නිර්මාණකරුවන්ට ආදායමක් ලබා දීමට විකුණනු ලබයි.
SJDS පදනම වැඩමුළු, ප්‍රජා ක්‍රියාකාරකම් සහ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාර හරහා සමාජයේ වැරදි වැටහීම්වලට අභියෝග කිරීමට සහ අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කරයි. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින් අගය කරන සහ සවිබලගන්වන සමාජයක් නිර්මාණය කිරීම මෙම පදනමේ අරමුණයි. ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනයට සමගාමීව SJDS පදනම එහි පුහුණුව ලබන්නන් ඉතා අපූරු ආදර්ශමත් චරිත ලෙස විශේෂයෙන් පෙන්වා දෙයි. නිදසුනක් ලෙස Thrive වැඩමුළුවේ සිටින දක්ෂ හා නිර්මාණශීලී මෙන්ම වර්ණ පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් සහිත තරුණියක් වන වර්ෂා පෙන්වා දිය හැකියි. ඇයද වෘත්තීය නිරූපිකාවක් වීමට කටයුතු කරන අයෙක් වන අතර විවිධ පෙනුම සහ ශරීර හැඩ ඇති පුද්ගලයින් ඇතුලත් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩසටහන්වලට ද ඇය සහභාගී වී ඇත.
මීට අමතරව ඉතා අලංකාර ටයි-ඩයි නිෂ්පාදන නිර්මාණය කරනු ලබන උදාරා පිළිබඳව ද ඔවුන් සඳහන් කරයි. මෙයින් පෙනී යන්නේ රැකියා ස්ථානයේ නිවැරදි ගැලපීම් සමඟින් පුද්ගලයින්ට ඔවුන්ගේ අභියෝග කුමක් වුවත් අර්ථවත් දායකත්වයක් ලබා දිය හැකි බවයි.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීම කෙරෙහි SJDS පදනමේ කැපවීම විවිධ ආයතන සමඟ සාර්ථක හවුල්කාරිත්වයන්ට ද හේතු වී ඇත.
මේ වන විට SJDS පදනම ශිරානිගේ දියණිය වන ප්‍රවීණා ජෝසෆ් ද සේරම් විසින් පවත්වා ගෙන යනු ලබන අතර මෙම ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනයේදී ඩවුන් සින්ඩ්‍රෝම් සහිත අයගේ ජීවිත සහ ජයග්‍රහණ සැමරීමට එක්වන ලෙස පුද්ගලයින්ට, සංවිධානවලට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආරාධනා කර සිටී. එකට එක්ව කටයුතු කිරීමෙන් අප සැමට වඩාත් අන්තර්ගතභාවය සහ සහයෝගය දක්වන සමාජයක් නිර්මාණය කළ හැකියි.
SJDS පදනම පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට 25/7, පස්වන පටුමග, ඩී. ඇම්. කොළඹගේ මාවත, නාවල පිහිටි මධ්‍යස්ථානය වෙත එන්න. +94 0112 819 310 අමතන්න. නැතහොත් contact@sjdsf.lk වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න. නැතහොත් www.sjdsf.lk යන ඔවුන්ගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
8 Comments
Başakşehir su kaçak tespiti Düzenli bakım, uzun vadeli tasarruf demektir. https://qosnetworksmw.com/?p=11286
“I appreciate the detailed explanation, very helpful!”
Les codes promo 1xBet valide sont très recherchés pour obtenir des bonus et des promotions exclusives sur la plateforme de paris en ligne. Disponibles dans plusieurs pays africains comme la Côte d’Ivoire, le Sénégal, le Cameroun, le Maroc et l’Algérie, ces codes offrent des avantages aux nouveaux inscrits et aux joueurs réguliers. Que ce soit pour un bonus de dépôt, une promotion spéciale ou un cashback, ils améliorent l’expérience des parieurs. Vous pouvez trouver ou générer des codes via Telegram ou promotions spéciales.
Hello very cool web site!! Man .. Excellent .. Wonderful .. I will bookmark your blog and take the feeds also…I’m glad to seek out a lot of useful info here within the put up, we need work out extra techniques in this regard, thank you for sharing. . . . . .
An impressive share, I just given this onto a colleague who was doing a little analysis on this. And he in fact bought me breakfast because I found it for him.. smile. So let me reword that: Thnx for the treat! But yeah Thnkx for spending the time to discuss this, I feel strongly about it and love reading more on this topic. If possible, as you become expertise, would you mind updating your blog with more details? It is highly helpful for me. Big thumb up for this blog post!
SJDSF පදනම ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම සඳහා කැපවී සිටී. ඔවුන්ගේ අධ්‍යාපනය, කුසලතා සහ සමාජ ඒකාබද්ධතාවය වැඩිදියුණු කිරීම මෙම පදනමේ ප්‍රධාන අරමුණු වේ. “Thrive” වැඩමුළුව මගින් ඔවුන්ට රැකියා අවස්ථා සහ මූල්‍ය ස්වාධීනත්වය ලබා දෙයි. මෙම පදනම සමාජයේ වැරදි වැටහීම්වලට අභියෝග කිරීමට ද කටයුතු කරයි. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා තවත් කුමන පියවර ගත හැකිද? Given the growing economic instability due to the events in the Middle East, many businesses are looking for guaranteed fast and secure payment solutions. Recently, I came across LiberSave (LS) — they promise instant bank transfers with no chargebacks or card verification. It says integration takes 5 minutes and is already being tested in Israel and the UAE. Has anyone actually checked how this works in crisis conditions?
Hi there! Someone in my Facebook group shared this site with us so I came to look it over. I’m definitely enjoying the information. I’m bookmarking and will be tweeting this to my followers! Superb blog and amazing design and style.
ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. මෙම පදනම ඔවුන්ගේ අධ්‍යාපනය, කුසලතා සහ සමාජ ඒකාබද්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටී. තවද, ඔවුන්ගේ ස්වාධීනත්වය සහ මූල්‍ය ස්වාධීනත්වය ගොඩනැගීම සඳහා වෘත්තීය පුහුණුව සහ රැකියා අවස්ථා සපයයි. මෙම පදනම සමාජයේ වැරදි වැටහීම්වලට අභියෝග කිරීම සහ අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරයි. ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා තවත් කුමන පියවර ගත හැකිද? German news in Russian (новости Германии)— quirky, bold, and hypnotically captivating. Like a telegram from a parallel Europe. Care to take a peek?