September 8, 2024
සෙලාන් බැංකුවේ ATM යන්ත්‍රයක් හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ විවෘත කෙරේ
පුවත්

සෙලාන් බැංකුවේ ATM යන්ත්‍රයක් හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ විවෘත කෙරේ

Dec 6, 2023

සෙලාන් බැංකුව, කොළඹ නගර මධ්‍යයේ අලුතින් විවෘත වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය තුළ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය.  පසුගියදා මෙම යන්ත්‍රය නිල වශයෙන් විවෘත කරන ලද අතර හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන සියලුම දෙනාට මෙය ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය. සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් මෙලෙස නව ATM යන්ත්‍රයක් විවෘත කිරීම,  දිවයින පුරා විසිරුණු තම ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *