එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවන සිසුන් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව AHZ අධ්‍යාපන උපදේශකයන් සමඟ සම්බන්ධ වෙයි
NDB බැංකුව පසුගිය දා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන එක්සත් රාජධානිය කේන්ද‍්‍ර කරගත් අධ්‍යාපන උපදේශන ආයතනයක් වන AHZ අධ්‍යාපන උපදේශකයින් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. විදේශ අධ්‍යාපනය හදාරන සිසුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති පරිපූර්ණ බැංකු විසඳුමක් වන NDB බැංකුවේ ශිෂ්‍ය ගොනු (Student File) සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් 2025 සැප්තැම්බර් 18 වන දින ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුමක් (MoU) සඳහා අත්සන් තබන ලදී.
මෙම අවබෝධතා ගිවිසුම සඳහා NDB බැංකුව වෙනුවෙන් පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා සහ පුද්ගලික බැංකුකරණය පිළිබඳ උප සභාපති සෙයාන් හමීඞ් විසින් අත්සන් තබන ලද අතර, AHZ අධ්‍යාපන උපදේශන ආයතනය නියෝජනය කරමින් දේශීය කළමනාකරු මැනුවෙල් ප‍්‍රගාෂ් අත්සන් තබන ලදී.
මෙම හවුල්කාරිත්වය හරහා, එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන ශ‍්‍රී ලාංකික සිසුන්ට දැන් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම් පිළිබඳ AHZ ආයතනයේ විශේෂඥතාව, NDB බැංකුවේ ආරක්ෂිත සහ කාර්යක්ෂම බැංකු විසඳුම් සමඟ ඒකාබද්ධ කරන පරිපූර්ණ ප‍්‍රතිලාභ හිමිවනු ඇත. NDB බැංකුවේ Student File හරහා දෙමාපියන්ට සහ සිසුන්ට විදේශ පේ‍්‍රෂණ, ගිණුම් කළමනාකරණය, උපදේශන සේවා සහ විදේශ අධ්‍යාපනය සඳහා සකස් කරන ලදල බාධාවකින් තොරව මූල්‍ය පහසුකම් ආවරණය වන සියළු දේ එකම තැනකින් ලබාගත හැකි පහසුවක් ලබා දෙයි.
AHZ අධ්‍යාපන උපදේශන ආයතනය, ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති එක්සත් රාජධානියේ ශක්තිමත් විශ්ව විද්‍යාල ජාලය සමඟින් රටවල් 16ක ආයතන 130 කට අධික සංඛ්‍යාවක් සමඟ කටයුතු කරන ලොව පුරා සිසුන්ට මඟ පෙන්වන ආයතනයකි. අයදුම්පත් යොමු කිරීම සහ වීසා සැකසීමේ සිට නවාතැන් සහ පැමිණීමෙන් පසු සහාය දක්වා, AHZ ආයතනය විසින් සිසුන් එක්සත් රාජධානියේ ඔවුන්ගේ නව අධ්‍යයන පරිසරයන්ට අනුගත වීම සහතික කිරීම සඳහා ආරම්භයේ සිට අවසානය දක්වා විසඳුම් සපයයි. ලන්ඩන් සහ කොළඹ පදනම් කරගත් කාර්යාල සමඟ, AHZ ආයතනය ජාත්‍යන්තර විශේෂඥතාව සමඟ දේශීය අවශ්‍යතාවයන්ට ගැළපෙන විසඳුම් ගෙන එන අතර එය ශ‍්‍රී ලාංකික සිසුන්ට මිල කළ නොහැකි හවුල්කරුවෙකු බවට පත් කරයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා මෙසේ පැවසීය. ‘අධ්‍යාපනය යනු පවුලක් වෙනුවෙන් කළ හැකි වඩාත්ම අර්ථවත් ආයෝජන වලින් එකක් වන අතර, අපගේ Student File සේවාව හරහා එම ගමනට සහාය වීමට ලැබීම පිළිබඳව NDB බැංකුවේ අපි ආඩම්බර වෙමු. AHZ උපදේශන ආයතනය සමඟ අපගේ මෙම හවුල්කාරිත්වය වැදගත් සම්බන්ධතාවයක් ගොඩ නංවයි. එක්සත් රාජධානිය පදනම් කරගත් උසස් අධ්‍යාපනය පිළිබඳ ඔවුන්ගේ ඇති ගැඹුරු විශේෂඥතාව අපගේ විශ්වාසදායක මූල්‍ය විසඳුම් සමඟ ඒකාබද්ධ කරයි. ඔවුන් සමඟ එක්ව, විදේශ අධ්‍යාපන ගමන බාධාවකින් තොරව සිදු කිරීම සඳහා සහාය වීම අපගේ අරමුණයි. සිසුන්ට මානසික සුවෙන් තම අභිලාෂයන් කෙරෙහි අවධානය යොමු කිරීමට ඒ සඳහා අවස්ථාව සැලසේ.’
AHZ අධ්‍යාපන උපදේශන ආයතනයේ දේශීය කළමනාකරු මැනුවෙල් ප‍්‍රගාෂ් මහතා මෙම සබඳතාවය පිළිබඳ තම අදහස් බෙදා ගනිමින් මෙසේ පැවසීය, ‘AHZ ආයතනයේ අපගේ මෙහෙවර වන්නේ සිසුන් ගෝලීය මට්ටමේ ඇති එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධ කිරීම සහ ඔවුන්ගේ ගමනේ සෑම පියවරකදීම ඔවුන්ට මඟ පෙන්වීම ලබා දීමයි. NDB බැංකුව සමඟ හවුල් වීමෙන් අපගේ උපදේශන සහ ස්ථානගත කිරීමේ සේවාවන් සමඟ පවුල් වලට ආරක්ෂිත සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් ලබා දීමෙන් මෙම සහයෝගය වැඩි දියුණු කිරීමට අපට ඉඩ සලසයි. මෙම සහයෝගීතාවය සිසුන්ට එක්සත් රාජධානියේ අධ්‍යාපනය පිළිබඳ ඔවුන්ගේ සිහින විශ්වාසයෙන් හා නිසි ඉලක්කයක් කරා හඹා යා හැකි බව සහතික කරයි.’
ජාත්‍යන්තර අධ්‍යාපන සාර්ථකත්වය සඳහා බාධාවකින් තොරව මාවතක් සහතික කරමින්, නව්‍ය මූල්‍ය විසඳුම් සහ උපායමාර්ගික සහයෝගීතාවයන් තුළින් ශ‍්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුවේ ඇති නොසැලෙන කැපවීම මෙම හවුල්කාරිත්වය මඟින් නැවත තහවුරු වේ.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවන සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව AHZ අධ්‍යාපන උපදේශකයින් සමඟ සම්බන්ධ වෙයි

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.