August 17, 2025
NDB බැංකුව 2024 මූල්‍ය වර්ෂයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ආයෝජකයින් සහ විශ්ලේෂකයින් වෙනුවෙන් සැසියක් පවත්වයි
පුවත්

NDB බැංකුව 2024 මූල්‍ය වර්ෂයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව ආයෝජකයින් සහ විශ්ලේෂකයින් වෙනුවෙන් සැසියක් පවත්වයි

Mar 27, 2025

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී, 2024 දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සිය වාර්ෂික මූල්‍ය වාර්ථාව නිකුත් කිරීමෙන් අනතුරුව සිය ආයෝජකයින් සහ විශ්ලේෂකයින් සමඟ විශේෂ හමුවක් 2025 මාර්තු මස 12 වන දින පවත්වන ලදී.

NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සැසිය Zoom හරහා ඔන්ලයින් තාක්ෂණයෙන් පවත්වන ලදී. මෙම සැසිය අතරතුර, ප‍්‍රධාන විධායක නිලධාරීවරයා 2024 මූල්‍ය වර්ෂය සඳහා බැංකුවේ මූල්‍ය කාර්යය සාධනය, එහි උපායමාර්ගික දිශානතිය සහ ප‍්‍රධාන මෙහෙයුම් ක‍්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ඉදිරිපත් කිරීමක් සිදු කළේය. ඉන්පසුව, ආයෝජකයින්ට සහ විශ්ලේෂකයින්ට බැංකුවේ වර්ධන ගමන් පථය සහ අනාගත දැක්ම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙමින් ප‍්‍රශ්නෝත්තර සැසියක් ද පැවැත්විණි.

මෙම සැසිය පර්යේෂණ විශ්ලේෂකයින්, කොටස් තැරැව්කරුවන්, අරමුදල් කළමනාකරුවන් සහ ආයෝජකයින් ඇතුළු විවිධ පාර්ශවකරුවන් රැසකගෙන් සමන්විත වීය. NDB බැංකුවේ ආයෝජක සබඳතා කණ්ඩායම විසින් සංවිධානය කරන ලද මෙම සැසිය, විනිවිදභාවය සහ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සහතික කරමින් ඒ වෙනුවෙන් බැංකුවේ ඇති කැපවීම තහවුරු කරන ලදී. 2014 සිට, NDB බැංකුව මෙලෙස කාර්තුමය සහ වාර්ෂික විශ්ලේෂණ හමුව අඛණ්ඩව පවත්වා ඇති අතර, එමඟින් ආයෝජකයින් සහ කොටස්කරුවන් තුළ විශ්වාසය සහ ආයතනයේ වගවීම තහවුරු කිරීම වෙනුවෙන් බැංකුවේ ඇති අඛණ්ඩ කැපවීම මෙමඟින් පෙන්නුම් කරයි. මෙම සැසියේ දී සාකච්ඡා වූ අන්තර්ගතයන් වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීම සඳහා අවස්ථාව හිමිකර දී ඇති අතර එම ඡායාරූප සහ පටිගත කිරීම් බැංකුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

මෙම ඉදිරිපත් කිරීම අතරතුර, ප‍්‍රධාන විධායක නිලධාරීතුමා 2024 වර්ෂයේදී NDB බැංකුවේ ශක්තිමත් මූල්‍ය කාර්යය සාධනය ඉස්මතු කළ අතර, අරමුදල් වල පිරිවැය ප‍්‍රශස්ත කිරීම, අරමුදල් එකතුවේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ තිරසාර ලාභදායිතාවය පවත්වා ගැනීම පිළිබඳව තහවුරු කරන ලදී. ගනුදෙනු සහ ගාස්තු පදනම් කරගත් ආදායම වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් බැංකුවේ ඩිජිටල් පරිවර්තන උත්සාහයන්, සර්ව ආර්ථික අභියෝග ජය ගැනීමට සහ දිගුකාලීන වර්ධනය සඳහා NDB බැංකුව ස්ථානගත කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලදී. ඉන්පසු පැවති ප‍්‍රශ්නෝත්තර සැසියේදී බැංකුවේ මුල්‍ය ණය එකතුවේ ගුණාත්මකභාවය, ඉතිරි කිරීමේ සහ ජංගම ගිණුම් වල සංචිතයන්, අපේක්ෂිත ණය වර්ධනය, ණය වැඩි දියුණු කිරීමේ මූලාශ‍්‍ර සහ ආර්ථිකයේ පොලී අනුපාත වෙනස් වීම් පිළිබඳ අපේක්ෂාවන් ඇතුළු ප‍්‍රධාන මාතෘකා රැසක් සාකච්ඡාවට භාජනය විය.

ශක්තිමත් අවධානම් කළමනාකරණය සහ පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණ සේවාවන් හරහා වේගයෙන් වෙනස් වන ආර්ථික පරිසරයක් තුළ කොටස්කරුවන්ගේ වටිනාකම් ඉහළ නංවමින් බැංකුව සිය ස්ථාවරත්වය පවත්වාගෙන යයි.

මෙම ආයෝජක සහ විශ්ලේෂක හමුව, පාර්ශවකරුවන් සම්බන්ධ කරගැනීම, ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීම සහ දීර්ඝ කාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා වූ සිය කැපවීම විදහාපාමින්, NDB බැංකුවෙහි වැදගත් සංධිස්ථානයක් ලෙස අඛණ්ඩව සේවය සපයයි. බැංකුවෙහි 2025 වසර සහ ඉන් ඉදිරිය දෙස බලන කල නවෝත්පාදන සහ පාරිභෝගිකයින් කේන්ද්‍ර   කරගත් මූල්‍ය විසඳුම් හරහා ජාතියේ මූල්‍ය ප‍්‍රගමනයට සහාය වීම සහ ප‍්‍රජාවන් සවිබල ගැන්වීමේ සිය මෙහෙයුමෙහි NDB බැංකුව ස්ථාවරව සිටියි.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

2 Comments

  • Use 1XBET promo code: 1X200NEW for VIP bonus up to €1950 + 150 free spins on casino and 100% up to €130 to bet on sports. Register on the 1xbet platform and get a chance to earn even more Rupees using bonus offers and special bonus code from 1xbet. Make sports bets, virtual sports or play at the casino. Join 1Xbet and claim your welcome bonus using the latest 1Xbet promo codes. Check below list of 1Xbet signup bonuses, promotions and product reviews for sportsbook, casino, poker and games sections. To claim any of the 1Xbet welcome bonuses listed in above table we recommend using the 1Xbet bonus code at registration of your account. New customers will get a €130 exclusive bonus (International users) when registering using the 1Xbet promo code listed above. 1Xbet Sportsbook section is the main place where users hang out, with over 1000 sporting events to bet each day. There are multiple choices to go for, and the betting markets, for example for soccer matches, can even pass 300 in number, and that is available for both pre-match and live betting, which is impressive and puts it right next to the big names in the industry.

  • Reward Bez Depozytu Watts Kasynie Vulkan Vegas Ten slot w układzie 6×5 z 20 liniami wygrywającymi przenosi graczy do świata Zeusa i greckich bogów. Gates of Olympus to slot od Pragmatic Play z mitologicznym motywem i atrakcyjnymi opcjami bonusowymi. Wypłacalne kasyna internetowe obsługują wypłaty do maksymalnie 24 godzin. Popularnymi opcjami wypłaty są karty płatnicze, portfele elektroniczne, kryptowaluty oraz przelewy bankowe. Minimalna kwota wypłaty to najczęściej 80 złotych. Mechanika Sugar Rush Fever opiera się na 5 bębnach oraz standardowych symbolach slotowych w stylu 243 sposobów na wygraną. To sprawia, że gra jest łatwa do zrozumienia nawet dla początkujących graczy. Aby to osiągnąć, ponieważ zasady i warunki dotyczące bonusów rejestracyjnych były kiedyś dużo mniej rygorystyczne niż teraz. Gry darmowe bingo firmy, ale także nie stracisz dużo.
    https://social.stssconstruction.com/create-blog
    Zastanawiałeś się kiedyś, jak to jest trafić cukrowy jackpot? W Sugar Rush chodzi o to, aby trafić trzy lub więcej symboli scatter, aby uruchomić rundę darmowych spinów. Gdy już tam będziesz, to zupełnie nowa gra. Te mnożniki i wyróżnione miejsca z głównej gry? Nie resetują się. Nie, zostają, co ułatwia zbieranie wygranych. Możesz skończyć z wypłatą słodszą niż szarlotka babci w niedzielne popołudnie. A najlepsze? Możesz ponownie uruchomić więcej darmowych spinów w samej grze bonusowej, co sprawia, że jest to potencjalnie niekończąca się uczta smakołyków. Uwierz mi, raz spróbujesz tej rundy bonusowej w BDMBet, będziesz wracać po kolejne, trzecie… kto by liczył? Jako że gra liczy już kilkanaście lat, grafikę i dźwięk można uznać za mało nowoczesne. Efekt ten spodoba się jednak zwolennikom klasycznych slotów, którzy odczuwają tęsknotę za dawnym klimatem gier kasynowych.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close