
NDB බැංකුව සිය පෙරළිකාර නවෝත්පාදනය වන TradeLink සඳහා කීර්තිමත් NBQSA2024 උළෙලේ දී සම්මනයට පාත‍්‍ර වෙයි
NDB බැංකුව ඔවුන්ගේ නවතම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන, “Trade Link” සඳහා ජාතික තලයේ මෘදුකාංග ඇඟයීමේ සම්මාන උළෙලක් වන NBQSA National Best Quality Software Awards) හිදී සම්මනයට පාත‍්‍ර විය.
“Trade Link” යනු, ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සැපයුම් දාම (Supply Chain) මුල්‍ය ගදනුදෙනු ආරක්ෂිකව, ඉක්මනින් සහ පහසුවෙන් කර ගැනීමට NDB තොරතුරු අංශය විසින් සපයනු ලැබූ පද්ධතියකි.
සම්පුර්ණයෙන්ම ආයතනය තුල දී නිර්මාණය කර සංවර්ධනය කරන ලද, “Trade Link” සැපයුම් දාම මූල්‍ය කළමනාකරණය සඳහා අනර්ඝ මෙවලමක් ලෙස ක‍්‍රියා කරයි. සැපයුම්කරුවන්ට, බෙදාහරින්නන්ට සහ මව් ආයතනවලට වෙළඳාම සම්බන්ධ ගනුදෙනුවල තොරතුරු මේ හරහා බාධාවකින් තොරව හුවමාරු කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සලසයි. එහි ප‍්‍රධාන ප‍්‍රතිලාභ අතර සැපයුම් දාමයේ එක් එක් පියවරයන්හි පාරදෘශ්‍ය භාවය, ද‍්‍රවශීලතා අවශ්‍යතා සපුරාලීම සඳහා ක්ෂණිකව අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමේ පහසුව, පිරිවැය-කාර්යක්ෂමතාව, සතියේ දින 7ම පැය 24 ප‍්‍රවේශය සහ දේශීය වෙළඳපල අවශ්‍යතා අනුව නම්‍යශීලී මෙහෙයුම් කටයුතු සැකසීම ආදිය දැක්විය හැකි වේ. මිල අධික ජාත්‍යන්තර විසඳුම් මෙන් නොව, Trade Link ශ‍්‍රී ලාංකේය ව්‍යාපාර සවිබල ගැන්වීම අරමුණු කරගෙන සැකසූ වේදිකාවක් වන අතර, මූල්‍ය ගනුදෙනු සඳහා පහසුවෙන් ප‍්‍රවේශ වීම සහ කාර්යක්ෂමව සිදු කරයි
එසේම පසුගිය වසරයේ දී ද (2023) NDB බැංකුව සිය “Secure360” ආරක්ෂක කළමනාකරණ වෙනුවෙන් NBQSA සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, තොරතුරු තාක්ෂණ, සහකාර උප සභාපති – ලසන්ත මාතුපාල මහතා ප‍්‍රකාශ කළේ, Trade Link හරහා අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වලට අනුව ඩිජිටල් විසඳුම් ලබා දීම සඳහා අපගේ තොරතුරු තාක්ෂණ කණ්ඩායමේ ඇති විශේෂඥතාව ප‍්‍රදර්ශනය කරයි. මෙම වැඩසටහනෙහි සංවර්ධනය සඳහා නවීන සහ ශක්තිමත් ආරක්ෂක පියවරයන් අවශ්‍ය වූ අතර, අපි දේශීය ඉල්ලීම් සපුරාලීමට අමතරව, ශ‍්‍රී ලංකාවේ සැපයුම් දාම මූල්‍යකරණ තාක්ෂණය සඳහා නව සීමා මායිම් සලකුණු කරමු’’ යනුවෙනි.
බැංකුවේ සැපයුම් දාම මූල්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රුක්මාල් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසුවේ, “Trade Link” යනු, ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සැපයුම් දාම අවශ්‍යතා සඳහා අපගේ ඇති අවධානය පැහැදිලි කරයි. සියල්ල සපිරි ඩිජිටල් විසඳුමක් ලබා දීමෙන්, අපි සංකීර්ණ මූල්‍ය ක‍්‍රියාවලීන් සරල කරන අතර ව්‍යාපාර දියුණු කිරීමට ඉඩ සැලසෙයි’’ යනුවෙනි.
“Trade Link” නිර්මාණය සහ සංවර්ධනය කිරීම සඳහා කැපවෙමින් ක්ෂේත‍්‍රයේ සිය ප‍්‍රවීනත්වය ලබාදුන් තොරතුරු තාක්ෂණ අංශය සහ සැපයුම් දාම මූල්‍ය කණ්ඩායම් වෙත බැංකුව සිය කෘතඥතාව පුද කරයි. NDB බැංකුව අපේක්ෂා කරන පරිදි, නවෝත්පාදන බිහිවන පරිසරයක් නිර්මාණය කිරීම, ව්‍යාපාර සඳහා සහාය වීම සහ අති නවීන ඩිජිටල් විසඳුම් හරහා ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
32 Comments
маркетплейс для реселлеров маркетплейс аккаунтов
перепродажа аккаунтов продажа аккаунтов соцсетей
Account market Account trading platform
Buy and Sell Accounts Account Acquisition
Account Selling Service Accounts for Sale
Website for Buying Accounts https://accountsmarketplacehub.com
Sell Pre-made Account Website for Selling Accounts
Buy and Sell Accounts Buy Pre-made Account
Database of Accounts for Sale Account trading platform
Find Accounts for Sale Account Exchange Service
Accounts marketplace Website for Selling Accounts
verified accounts for sale account purchase
buy pre-made account guaranteed accounts
purchase ready-made accounts account selling service
account acquisition account purchase
account trading platform sell account
account marketplace guaranteed accounts
account exchange sell pre-made account
sell accounts buy account
social media account marketplace buy-soc-accounts.org
social media account marketplace account purchase
account trading service https://social-accounts.org/
account exchange service account purchase
database of accounts for sale gaming account marketplace
account exchange account buying service
account purchase https://best-social-accounts.org
account acquisition account exchange service
account exchange service account market
find accounts for sale sell account
buy accounts find accounts for sale
account exchange service accounts marketplace
account trading service marketplace for ready-made accounts