
නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකරදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම AI මත පදනම් වූ සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම දිරිමත් කිරීම හා දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඔක්තෝබර් මාසය පුරා නොමිලේ පියයුරු පරීක්ෂණ සමඟින් මැමෝග්‍රෑම් සඳහා 25%ක වට්ටම් හිමි කර දීමට නවලෝක හොස්පිටල්ස් කටයුතු කර ඇත්තේ මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම පිළිබඳ අවධානය යොමු කරමිනි.
පියයුරු පිළිකා වැළැක්වීමේදී කල්තබා හඳුනාගැනීම ඉතා වැදගත් වන අතර නවලෝක හොස්පිටල්ස් ඒ වෙනුවෙන් කැපවී ඇත්තේ අති දක්ෂ වෛද්‍ය කණ්ඩායමකගේ සේවාව පාරිභෝගිකයා වෙත හිමි කර දෙමිනි. ඒ සඳහා නිවැරදි ආකාරයෙන් විෂමතා හඳුනා ගැනීමේ හැකියාව සහිත අති නවීන තාක්ෂණයෙන් යුත් AI ස්කෑන් කිරීම් සේවාව නවලෝක හොස්පිටල් සතු වේ. ඉහළම තාක්ෂණය හා විශේෂඥ සේවාව තුළින් තමන්ගේ පියයුරුවල සෞඛ්‍යය පිළිබඳ කාන්තාවන්ගේ විශ්වාසය සහතික කිරීමට මෙන්ම දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත.
නවීනතම AI තාක්ෂණය භාවිතයෙන් වැඩිදියුණු කළ විකිරණවේද උපකරණ තුළින් රෝගීන්ට උපරිම ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති නවලෝක හොස්පිටල්ස්හි වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගීන් වෙනුවෙන් සුවිසල් සහයෝගයක් ලබා දීමට කටයුතු කර ඇත්තේ පරීක්ෂණ ක්‍රියාවලියේ සෑම පියවරක් තුළින්ම ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීම් සිදු කරමිනි. සෞඛ්‍ය සේවයේ විශිෂ්ටත්වය හා නවලෝක හොස්පිටල්ස්හි කැපවීම සමඟින් පිළිකා රෝග විනිශ්චය හා අනෙකුක් සේවාවන් සළසා ගැනීම සඳහා එක් අවස්ථාවක් වෙන් කර ගැනීම ප්‍රමාණවත් වේ.
ඔබේ හෙට දවසේ සෞඛ්‍යය පිළිබඳව අද අවධානය යොමු කරන්න. නොමිලේ පියයුරු පිළිකා පරීක්ෂාවක් සඳහා ඔබේ අවස්ථාව වෙන් කර ගැනීමට හෝ මැමෝග්‍රෑම් සඳහා 25%ක වට්ටමක් ලබා ගැනීමට 076 304 9156 හෝ 077 35 99 223 අමතන්න.
ඔබේ යහ පැවැත්ම අපේ ප්‍රමුඛ අරමුණයි. අපි එක්ව පියයුරු පිළිකාවට එරෙහි සටනට සවියක් වෙමු.
39 Comments
Profitable Account Sales Account Sale
Sell accounts Website for Buying Accounts
Database of Accounts for Sale https://buyaccountsmarketplace.com
Buy accounts https://accountsmarketplacehub.com/
Account Store Social media account marketplace
Database of Accounts for Sale Find Accounts for Sale
Account Trading Platform Find Accounts for Sale
Online Account Store Account Acquisition
Account Purchase Database of Accounts for Sale
Purchase Ready-Made Accounts Sell Account
account exchange secure account purchasing platform
buy pre-made account gaming account marketplace
website for selling accounts ready-made accounts for sale
account exchange service account buying service
gaming account marketplace account acquisition
ready-made accounts for sale buycheapaccounts.com
account exchange service account market
secure account sales account trading
account acquisition sell accounts
verified accounts for sale sell account
ready-made accounts for sale account market
account catalog purchase ready-made accounts
sell pre-made account account marketplace
buy accounts find accounts for sale
account exchange service buy pre-made account
account sale account trading
sell accounts accounts marketplace
sell accounts accounts for sale
secure account purchasing platform account buying platform
marketplace for ready-made accounts marketplace for ready-made accounts
buy facebook ads accounts https://ad-account-buy.top
buy a facebook account https://buy-ads-account.work
buy facebook ads accounts https://ad-account-for-sale.top
buy facebook accounts facebook accounts for sale
facebook bm account https://buy-business-manager.org/
buy google ad threshold account old google ads account for sale
buy tiktok ads account https://tiktok-ads-account-for-sale.org
tiktok ad accounts https://tiktok-agency-account-for-sale.org
tiktok ads account for sale https://buy-tiktok-ads-accounts.org