August 17, 2025
Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස BWIO සම්මාන දිනයි
පුවත්

Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස BWIO සම්මාන දිනයි

Jun 17, 2025

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛයෙකු වන Shine Dental Care (www.shinedentalcare.lk) ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. අමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍ය ජාලවල අතිශයින් ජනප්‍රිය සේනානායක මහතා ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ ‘Dr Shine’ යන අන්වර්ථ නාමයෙනි. Cosmetic Dentistry සහ Implantology යන අංශ පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු සුහුරු, නවීන සහ රෝගියා කේන්ද්‍ර කර ගත් සේවා තුළින් ශ්‍රී ලාංකික දන්ත වෛද්‍ය ප්‍රමිති ඉහළ නැංවීමට කැප වී සිටී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍ය උපාධිය (BDS) ලබා ඇති ඔහු මෙහෙයවන Shine Dental Care ආයතනයේ ශාකා කෑගල්ලේ, (බුලත්කොහුපිටිය පාර), මාවනැල්ලේ (රෝහල පාර) සහ රඹුක්කන (රෝහල පාර) පිහිටා තිබේ.

වසර ගණනාවක ප්‍රයෝගික අත්දැකීම් සහිත දන්ත වෛද්‍යවරයෙකු වන සේනානායක මහතා රට පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් දහස් ගණනකට සාමාන්‍ය දත් පරීක්ෂා කිරීම්වල සිට උසස් තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන සම්පූර්ණ දන්ත ප්‍රතිස්ථාපන ක්‍රියාවලි  දක්වා වන සියලුම දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයයි. නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය නව මානයකට රැගෙන යන සේනානායක මහතා ‘Invisalign Bracers’, ‘Digital Smile Designing’, ‘Dental Implants’, ‘Laser Dentistry’, ‘Teeth Whitening’, ‘Crown/Bridge’ සහ ‘Endo-Motor Root Canal’ වැනි සියලු ආකාරයේ ප්‍රතිකාර සේවා සපයයි. එසේම ඔහු Veneering සහ Full Smile Makeovers වැනි රූපලාවණ්‍ය දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා රැසක්ද සපයයි. සේනානායක මහතා මීට පෙරද දෙස් විදෙස් සම්මාන රැසක් ලබා තිබේ. 0772345295 යන වට්ස්ඇප් අංකය ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගත හැකිය.

2 Comments

  • Vous êtes fatigué des abonnements TV classiques ? Passez
    à l’IPTV abonnement et redécouvrez le plaisir de
    la télévision moderne. Plus de 63 000 chaînes, des milliers de
    films et séries, accessibles à tout moment, partout dans le monde.

    Il vous suffit d’un code IPTV pour activer
    votre compte. L’installation prend moins de 5 minutes sur Smart TV, box Android, smartphone ou ordinateur.
    Une connexion internet suffit.

    Notre service IPTV France garantit zéro coupure, une fluidité parfaite, et un accès illimité au
    meilleur du divertissement. Essayez-le aujourd’hui gratuitement pendant 24h et profitez d’une expérience premium

    Visitez dès maintenant france iptv et découvrez
    le meilleur abonnement IPTV en France.

  • L’IPTV France s’impose comme la meilleure solution télé en 2025.
    Grâce à un abonnement IPTV de qualité, vous accédez à un contenu immense et varié, le tout à partir d’un seul compte.
    Films, séries, sport, chaînes locales et internationales sont à votre disposition.

    Tout est conçu pour être simple : recevez votre code IPTV par mail, installez votre application IPTV préférée, entrez le code,
    et commencez à regarder. Aucun matériel compliqué, aucune antenne
    — tout passe par Internet.

    Avec notre offre Smart IPTV, vous bénéficiez d’une
    stabilité à 100 % et d’un catalogue mis à jour chaque semaine.
    Des milliers de clients en France nous font déjà confiance — rejoignez-les sans
    attendre.

    Visitez dès maintenant iptv abonnement et découvrez le meilleur abonnement IPTV
    en France.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close