
Curtin University Colombo 2025 උපාධි ප්‍රදානෝත්සවයේ දී අධ්‍යයන විශිෂ්ටතා සහ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ආදි විද්‍යාර්ථින්ට ඇගයුම් සම්මාන රැසක්
Curtin University Colombo විශ්වවිද්‍යාලයේ 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගිය මාර්තු 08 දා Cinnamon Life පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. උසස් සාමාර්ථ සහිතව ඉහළම අධ්‍යයන විශිෂ්ටතා ලබාගත් සිසුන්ට සහ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ ආදි විද්‍යාර්ථින් සඳහා විශේෂ ඇගයුම් පිරිනැමීමක් ද මෙහිදී සිදු විය.
Curtin University Colombo සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා විසින් ආරම්භක දේශනය පවත්වමින් උත්සවය ආරම්භ කළ අතර, ඉන් අනතුරුව කර්ටින් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය හාර්ලීන් හේන් CNZM මහත්මිය විසින් නිල වශයෙන් පිළිගැනීමේ කථාව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු පෝල් ස්ටීවන්ස් මහතා විසින් ප්‍රධාන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.
Curtin විශ්වවිද්‍යාලයේ වැඩබලන කුලපති මහාචාර්ය ෂියාඕටියන් ෂැං මහතා අතින් උපාධිධාරීන්ට උපාධි පිරිනැමීම සිදු වූ අතර, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිය (ගෞරව) විශිෂ්ට ලෙස සම්පූර්ණ කළ, සුධීර අශේන් පෙරේරා සිසුන් නියෝජනය කරමින් අදහස් පළ කළේය.
විවිධ විෂය ධාරාවන් හරහා කැපී පෙනෙන අධ්‍යයන කාර්ය සාධනයක් පෙන්නුම් කළ උපාධිධාරීන් අටදෙනෙකු උදෙසා මෙහිදී විශිෂ්ටතා සම්මාන හිමි විය.
මොහොමඩ් සල්මාන් අහමඩ් ෆාවුස් – සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු, සාද් රයන් මොහොමඩ් නසීර් – පරිගණක පද්ධති හා ජාලකරණය, සර්වේෂ්වරන් අබිනාෂ් – සයිබර් ආරක්ෂණය, හිරු මහානාම නානායක්කාර – මෙකට්‍රොනික් ඉංජිනේරු, නිපුණ ප්‍රභාත් සමීර ප්‍රනාන්දු වර්ණකුලසූරිය – තොරතුරු තාක්ෂණය, අනීෂ් දුඹුකොළ – මෘදුකාංග ඉංජිනේරු, ආබිත් ලයීක් සිද්දික් ෂිරාජ් ෂරිෆ්ඩීන් – විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, සහ සුධීර අශේන් පෙරේරා – යාන්ත්‍රික ඉංජිනේරු එම සිසුන් පිරිසයි.
2025 වසරේ උපාධිධාරීන් සැලකිය යුතු පිරිසක්, දක්ෂ වෘත්තිකයන්ගේ සැදුම්ලත් Curtin ගෝලීය ආදි විද්‍යාර්ථින්ගේ ජාලයට එක්වීම, Curtin University Colombo විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා ඇති කැපවීම පිළිබිඹු කරන්නක් විය.
උත්සවයේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ ආදි විද්‍යාර්ථි දායකත්වය අගයමින් Curtin Alumni Awards නමින් සුවිශේෂී ආදි විද්‍යාර්ථි සම්මාන ප්‍රදානයක් සිදු කිරීමයි. ආබිත් ලයීක් සිද්ධීක් ෂිරාජ් ෂරීෆ්ඩීන් සහ අබිෂේක් මහේන්ද්‍රන් යන දෙදෙනාටම ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ආදි විද්‍යාර්ථි සංගමයෙන් විශේෂ පිළිගැනීමක් මෙහිදී හිමි විය.
මීට අමතරව, වෘත්තීය ජයග්‍රහණ සහ සාමාජීය දායකත්වයන් සඳහා ද කීර්තිමත් ආදි විද්‍යාර්ථින් දෙදෙනෙකුට ගෞරව සම්මාන පිරිනමන ලදී.
SLIIT ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය සඳහා වසර 21ක දායකත්වය වෙනුවෙන් මහාචාර්ය දසුනි ප්‍රියන්වදා නාවින්න මහත්මියට වෘත්තීය විශිෂ්ටතා සම්මානය හිමි වූ අතර, ඇය ව්‍යාපෘති 90කට අධික සංඛ්‍යාවක් අධීක්ෂණය කර තිබූ අතර, අධ්‍යයන ලිපි 40කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කොට තිබුණි. EY Australia හි අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරමින් ඩිජිටල් පරිණාමන ව්‍යාපෘති මෙහෙයවීම සහ තාක්ෂණයේ විවිධත්වය උදෙසා සිදු කළ දායකත්වය වෙනුවෙන්, රන්දිමා නිරෝෂිණි සිංහ රාළලාගේ මහත්මිය Leadership and Global Impact සම්මානයෙන් පිදුම් ලැබුවාය.
සමස්තයක් ලෙස 2025 උපාධි ප්‍රදානෝත්සවය, Curtin University Colombo විශ්වවිද්‍යාලයේ අධ්‍යයන විශිෂ්ටත්වය සඳහා ඇති කැපවීම මෙන්ම සංකීර්ණ ගෝලීය අභියෝගවලට මුහුණ දීමට සූදානම්, අනාගත දැක්මකින් යුතු නායකයින් හැඩගැස්වීම උදෙසා ඉටු කරන කාර්යභාරය මැනවින් ඉස්මතු කරන්නක් ද විය.
3 Comments
Откройте для себя Unlim Casino — место, где азарт и выигрыш соединяются с
комфортом. Здесь игроки могут наслаждаться от огромного ассортимента игр, включая слоты,
рулетку, а также участвовать в
турнирах и выигрывать призы.
зеркало Анлим Для каждого найдется что-то интересное, мы предложим вам все для максимального игрового
опыта.
Unlim Casino дарит не только высококачественный сервис, но и множество способов выигрыша.
Присоединяйтесь к сотням победителей, которые получают удовольствие от
наших ежедневных акций. Вы сможете
выигрывать большие деньги благодаря регулярным бонусам и уникальным предложениям.
Что отличает нас среди других казино?
Мгновенная регистрация — всего несколько
шагов, и вы готовы начать играть.
Великолепные бонусы для новых игроков — стартуйте с
большим шансом на успех.
Регулярные турниры и акции — для тех, кто хочет
увеличить шансы на выигрыш и получать дополнительные призы.
Круглосуточная поддержка — всегда готовы помочь в
решении любых вопросов.
Мобильная версия — играйте
в любимые игры в любое время и
в любом месте.
Пора начать выигрывать! Присоединяйтесь к
нам и получите массу эмоций и большие выигрыши прямо сейчас. https://unlimclub-hub.top/
Bingo Games For Sale Australia The regular symbols like A, K, Q, J, 10, and 9 grant a range of 0.1x-1.5x for 3 -6 occurrences. Slightly newer, Yggdrasil has been around since 2013. This slots developer prides itself on using the latest software and technology. Top games from Yggdrasil include Nitro Circus, Winterberries, and many more. By registering you are certifying that you are over the age of 18. Some other previous versions include Buffalo King Megaways, Buffalo King, and more. All variations of this popular online slot game include the same majestic animals, similar Wild West music, and a stunning design display. In the Free Spins feature, Wild symbols will land with a random multiplier of x2, x3, or x5. When a Wild forms part of a winning combination, players accumulate its multiplier and the accumulated multipliers at the end of a cascade sequence will apply to all its wins.
https://pdfhai.com.in/football-x-by-smartsoft-review-and-payout-insights-for-indian-players/
Medallion Megaways Medallion Megaways Yes, many online casinos offer a free demo version of Buffalo King Megaways. This allows you to get a feel for the game without risking any real money. Playthroughs maintained through this slot aren’t constructed solely on the payouts. There was considerable dedication towards the visual components, sound design, and gameplay mechanics of this slot. It’s the culmination of these efforts that makes Buffalo Blitz Megaways an enthralling casino game. Buffalo King Megaways is a remarkable slot game that builds upon the legacy of its predecessor, Buffalo King, with the addition of the popular Megaways mechanics. Pragmatic Play has successfully retained the captivating aesthetics of the original while introducing exciting new features and gameplay elements. The game’s immersive visuals, and exhilarating soundtrack make it a must-play for both fans of the previous version and those seeking a unique Megaways experience.
No. You do not need to download anything to play free online slots. The titles are instantly available directly through your web browser. However, there are a number of free slots on your phone whether on your Android or iOS device. Buffalo King Megaways is not just another slot—it’s a wild, untamed, high-risk-high-reward adventure that keeps players coming back for more. With explosive multipliers, cascading wins, and the power of the Megaways engine, this game is perfect for thrill-seekers who love chasing big payouts. Hot and Spicy Megaways Copyright © 2014-2025 APKPure All rights reserved. Buffalo King Megaways is not just another slot—it’s a wild, untamed, high-risk-high-reward adventure that keeps players coming back for more. With explosive multipliers, cascading wins, and the power of the Megaways engine, this game is perfect for thrill-seekers who love chasing big payouts.
https://www.roga05.com/2025/08/12/rating-casinos-by-their-hi-lo-game-offerings/
Social Club by Seneca is the way to get more for your play. Earn and redeem points and enjoy all the perks we offer for our loyal customers. You can win up to $50 in TS Rewards Points or Free Play! © . All Rights Reserved. CALL FOR INFORMATION ABOUT TICKET IN – TICKET OUT FREE PLAY FOR THIS MACHINE OR SEE RELATED ITEMS BELOW Wagering on horse racing and playing Video Gaming Machines is entertaining and fun when done in a responsible manner. If you or someone you know has a gambling problem, please call for 24-hour assistance at 1-877-8 HOPE NY* or click HERE to visit the NY Council on Problem Gambling Support Directory. Click HERE for more information on our Voluntary Self-Exclusion Program. *Standard rates may apply © document.write(new Date().getFullYear()); Pokagon Band of Potawatomi Indians. Must be 21 years of age. Please play responsibly. Four Winds Casinos are Equal Opportunity Employers.