October 18, 2025
සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් යෙදවීමට ගොවීන්ට උපකාර කිරීමට කොමර්ෂල් බැංකුව AgStar සමඟ හවුල් වෙයි
පුවත්

සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් යෙදවීමට ගොවීන්ට උපකාර කිරීමට කොමර්ෂල් බැංකුව AgStar සමඟ හවුල් වෙයි

Dec 11, 2024

කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති බව නිවේදනය කර ඇත.

සමාගම් දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගන්නා ගොවීන්ට සුවිශේෂී වට්ටම් හා වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට මග පාදන්නේය.

මෙම ගිවිසුම යටතේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට AgStar මගින් 5%ක වට්ටමක් මෙන්ම ඉදිරි ගැනුම්කරුවන් සඳහා නොමිලේ උපදේශන සේවා සහ එම පද්ධති ස්ථාපනය කිරීම නොමිලේ සිදු කිරීම වැනි සේවා ලබා දෙනු ඇති බව බැංකුව පවසයි.

සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වලින් නිරවද්‍ය ජල සම්පාදනය, පාංශූ කළමනාකරණය සහ පළිබෝධ පාලනය සඳහා මෙවලම් සපයන බැවින් දේශගුණික විචල්‍යතාවයන්ට අනුවර්තනය වීමට ගොවීන්ට හැකියාව ලැබෙයි. මෙම පිළිවෙත් මගින් ගොවීන්ගේ ආයෝජන සහ අස්වැන්න ආරක්ෂා කරන අතර නියඟයට, සීමාන්තික කාලගුණයට හා වෙනත් දේශගුණික බලපෑම් වලට ගොවිපලවල් වඩාත් ඔරොත්තු දෙන තත්ත්වයකට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

හුදෙක් ම මුදල් ණයට දීමෙන් ඔබ්බට ගොස් පුහුණුව, අලෙවියෙන් පසු සේවාව, සහ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම ආදී සේවාවන් දක්වා මෙම හවුල්කාරීත්වය විහිදී යයි. එමගින් උපරිම ඵලදායීතාවයක් ලබාගන්නා අතර ම දීර්ඝ කාලයක් මෙම උපකරණ භාවිතා කළ හැකි වන ලෙස මෙම තාක්ෂණය ඵලදායී අයුරින් භාවිතා කිරීම හා නඩත්තු කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය දැනුම ලබා දීම සහතික කරන බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමයේ අරමුණ වන්නේ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් දිරිමත් කිරීමයි. එමගින් සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කරමින් නාස්තිය අවම කරන, නිරවද්‍ය කෘෂිකර්මාන්තය වැනි පරිසරයට හානිදායක නොවන ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමට ගොවින්ට සහය වන, සුහුරු පරිසර හිතකාමී යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට උපකාර කරයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

59 Comments

  • Find Accounts for Sale Account Selling Platform

  • Social media account marketplace Account Selling Service

  • Account Catalog Account Buying Service

  • Account Trading Buy and Sell Accounts

  • Website for Buying Accounts Website for Selling Accounts

  • Sell Pre-made Account Account Store

  • Website for Selling Accounts Account Trading

  • Find Accounts for Sale Database of Accounts for Sale

  • Online Account Store Account Store

  • account buying platform sell pre-made account

  • account selling service sell accounts

  • account market accounts for sale

  • ready-made accounts for sale accounts for sale

  • buy and sell accounts account market

  • online account store social media account marketplace

  • profitable account sales database of accounts for sale

  • account marketplace profitable account sales

  • account acquisition database of accounts for sale

  • social media account marketplace purchase ready-made accounts

  • accounts marketplace account acquisition

  • account selling service account catalog

  • account selling service find accounts for sale

  • account buying platform account selling service

  • verified accounts for sale account trading

  • buy and sell accounts accounts for sale

  • purchase ready-made accounts guaranteed accounts

  • account selling service verified accounts for sale

  • buy accounts find accounts for sale

  • verified accounts for sale account trading

  • buy fb ads account https://ad-account-buy.top

  • facebook ad account for sale buy-ads-account.work

  • facebook ads accounts https://ad-account-for-sale.top/

  • cheap facebook accounts https://buy-ad-account.click

  • buy google ads threshold accounts buy google adwords accounts

  • buy facebook verified business manager https://buy-business-manager.org/

  • buy tiktok ads accounts https://buy-tiktok-ad-account.org

  • ¡Saludos, fanáticos de las apuestas !
    casino por fuera con sistema de puntos – https://casinosonlinefueraespanol.xyz/# casinos fuera de espaГ±a
    ¡Que disfrutes de premios espectaculares !

  • ¡Bienvenidos, entusiastas del azar !
    Casino fuera de EspaГ±a para jugadores libres – https://www.casinoporfuera.guru/# casinos online fuera de espaГ±a
    ¡Que disfrutes de maravillosas botes impresionantes!

  • ¡Hola, exploradores del azar !
    casinosextranjerosdeespana.es – accede en segundos – https://www.casinosextranjerosdeespana.es/# casinos extranjeros
    ¡Que vivas increíbles recompensas extraordinarias !

  • ¡Bienvenidos, fanáticos del juego !
    casinofueraespanol con recargas desde PaySafeCard – https://www.casinofueraespanol.xyz/# п»їп»їcasino fuera de espaГ±a
    ¡Que vivas increíbles jugadas magistrales !

  • ?Hola, seguidores del exito !
    Casinos online fuera de EspaГ±a con licencias vГЎlidas – https://www.casinosonlinefueradeespanol.xyz/ п»їcasino fuera de espaГ±a
    ?Que disfrutes de asombrosas conquistas impresionantes !

  • ¡Saludos, cazadores de premios únicos!
    Mejores casinos online extranjeros con ruleta francesa – п»їhttps://casinoextranjerosdeespana.es/ casinos extranjeros
    ¡Que experimentes maravillosas movidas impresionantes !

  • Hello navigators of purification !
    Air Purifier Cigarette Smoke – With Filter Indicators – п»їhttps://bestairpurifierforcigarettesmoke.guru/ air purifier to remove smoke
    May you experience remarkable purified harmony!

  • ¡Hola, descubridores de riquezas !
    Casino sin licencia con verificaciГіn mГ­nima requerida – http://casinosinlicenciaespana.xyz/ casino sin registro
    ¡Que vivas increíbles victorias memorables !

  • ¡Saludos, seguidores de la diversión !
    Casino sin licencia con juegos de casino en vivo – https://www.audio-factory.es/ https://audio-factory.es/#
    ¡Que disfrutes de asombrosas tiradas brillantes !

  • Greetings, sharp jokesters !
    dad jokes for adults are perfect for casual bonding. Everyone laughs—even if they don’t want to. That’s their magic.
    funny adult jokes is always a reliable source of laughter in every situation. short jokes for adults They lighten even the dullest conversations. You’ll be glad you remembered it.
    TikTok’s 100 funny jokes for adults Ranked – http://adultjokesclean.guru/# funny adult jokes
    May you enjoy incredible clever quips !

  • So long as the cell phone or tablet suits the fresh methods conditions to perform the newest 1Win app, this software is always to work perfectly. However, some profiles might encounter an error which claims it is not possible to put in a keen APK which comes of a keen “unfamiliar source”. To eliminate it, you must visit the defense eating plan of one’s gizmo and you can stimulate the brand new “not familiar provide” solution. So long as the cell phone or tablet suits the fresh methods conditions to perform the newest 1Win app, this software is always to work perfectly. However, some profiles might encounter an error which claims it is not possible to put in a keen APK which comes of a keen “unfamiliar source”. To eliminate it, you must visit the defense eating plan of one’s gizmo and you can stimulate the brand new “not familiar provide” solution.
    https://wordpress-1218599-4334984.cloudwaysapps.com/football-x-by-smartsoft-an-exciting-casino-game-review/
    OLG will have the right to determine the qualification criteria for all promotions and awarding of Bonus Funds. The criteria will be specified in the terms and conditions that OLG determines are applicable to any specific Bonus Funds, and any use of such Bonus Funds must comply with the applicable terms and conditions relating thereto (the “Bonus Funds Terms”). All Bonus Funds Terms will be deemed to be incorporated by reference in this Agreement, and Section 3 herein shall govern to the extent of any inconsistency between the Bonus Funds Terms and the terms and conditions of this Agreement. In the event of any conflict or inconsistency between any provision of this Agreement and between any of such other terms, conditions, policies, statements and explanations, the order of precedence shall be in descending order of clauses i.to vii. above, except that this Agreement shall rank below the applicable Lottery Game Rules and Pay-to-Play Game Rules referenced in clause i. and above the terms, conditions, policies, statements and explanations referenced in clauses ii. to vi.

  • Greetings to all risk lovers !
    Check out 1xbetregistrationinnigeria.com for updates on special tournaments for Nigerian users. Learn about bonus rollover terms before registering. 1xbet registration nigeria 1xbetregistrationinnigeria.com also includes live chat support for new sign-ups.
    Check 1xbetregistrationinnigeria.com for guides on how to set up your account in Nigeria. The page includes video tutorials and FAQ sections. Bettors can access their bonus codes through 1xbetregistrationinnigeria.com immediately.
    1xbet nigeria registration guarantees secure payments – http://www.1xbetregistrationinnigeria.com
    Hope you enjoy amazing spins !

  • The sugar sticks contain just the right amount of fine white sugar for one cup. Pack of 100 sticks of white sugar. 3g each Tak! Istnieją klasyczne sloty (np. Sugar Rush Valentines Day slot), gra mobilna oraz skórki Sugar Rush w grach takich jak Fortnite, CSGO czy League of Legends. On average, our machines have a 60% recyclability potential. And today, Nespresso Members can bring their machines back to wherever they bought them or in any electrical appliance store. In Europe, the European Union’s Waste Electrical and Electronic Equipment (WEEE) has been in force since 2003. It provides a framework in which consumers can return their used electrical and electronic appliances for recycling. Głównym celem tego dewelopera są głównie automaty, sprawdź zwyczaje. Gry w kości to gry szczęścia, takie jak PayPal. Automat do gier sugar rush gra za darmo bez rejestracji jeśli masz jakieś palące pytania dotyczące wybranego operatora, Neteller czy Skrill.
    https://opendata.azores.gov.pt/user/ciobacksongnus1970
    Zwróć uwagę na wymagania dotyczące zakładów, ograniczenia czasowe i kwalifikujące się gry. Efektywnie wykorzystując bonusy, możesz zwiększyć swoje szanse na wygraną i w pełni wykorzystać swoje doświadczenie Sugar Rush Xmas. Podaj opis o długości nieprzekraczającej 375 znaków do swojego widgetu: InterGame Overmobile Vulkan Vegas wyróżnia się na tle innych kasyn online, oferując również zakłady sportowe. Dla miłośników sportu, platforma zapewnia szeroki wybór dyscyplin, w tym piłkę nożną, koszykówkę, tenis, hokej na lodzie, a także e-sporty. Dzięki temu, gracze mogą nie tylko korzystać z tradycyjnych gier kasynowych, ale również obstawiać wyniki swoich ulubionych wydarzeń sportowych. Do zabawy można zaprosić znajomych z Facebooka i razem z nimi walczyć o dodatkowe nagrody w cotygodniowych konkursach. Naturalnie tam, gdzie jest rywalizacja, są także mikrotransakcje, które pozwalają leniuchom na wykupienie dodatkowych bonusów lub większej liczby gier.

  • Hello to all casino goers !
    Accessing your account is easy with the 1xbet registration in nigeria method. 1xbet nigeria registration You simply log in with your phone or email and password. The system is designed for Nigerian users, making it smooth and secure.
    п»їIf you’re looking to start betting quickly, the 1xbet nigeria registration process is incredibly simple. All you need is your phone number and a few clicks. Within minutes, you’re ready to explore the full range of games.
    The best 1xbet ng login registration online experience – https://www.1xbetnigeriaregistrationonline.com/#
    Enjoy fantastic plays !

  • Hey there, all betting experts !
    Promotions are updated regularly for all players. 1xbet nigeria login registration 1xbet Nigeria registration is fast and secure. No documents are required to start playing.
    You can trust https://1xbetloginregistrationnigeria.com/ for fast 1xbet nigeria registration online. The website https://www.1xbetloginregistrationnigeria.com/ provides 24/7 customer support. 1xbet nigeria registration is optimized for all Nigerian regions.
    Start with 1xbet nigeria registration in Nigeria – п»їhttps://1xbetloginregistrationnigeria.com/
    Savor exciting perks !

  • Salutations to all gambling enthusiasts !
    Skip the lines and jump into real-time action. 1xbet nigeria registration Enjoy seamless access to thousands of sporting events. Your winning streak begins here.
    Try the efficient 1xbet ng login registration online method to gain instant access. It’s perfect for people with busy schedules. With 1xbet ng login registration online, everything’s right at your fingertips.
    Join 1xbet with https://www.1xbetnigeriaregistration.com.ng/https://www.1xbetnigeriaregistration.com.ng/#
    Wishing you thrilling epic victories!

  • Kind regards to all luck explorers !
    Your 1xbet ng login registration online is your key to a world of TV games and lottery betting. Participate in live-streamed lottery draws and other unique betting games that run around the clock. https://www.1xbet-login-nigeria.com/ The variety of entertainment options is truly impressive.
    Navigating to https://www.google.com/search?q=1xbet-login-nigeria.com provides access to a comprehensive blog with betting tips and news. Stay informed about upcoming matches, team news, and expert analysis. This content can help you make more strategic betting decisions.
    1xBet Nigeria Sign Up | 1xbet-login-nigeria.com – п»їhttps://1xbet-login-nigeria.com/
    Wishing you incredible turns !

  • ?Mis calidos augurios para todos los fanaticos del riesgo !
    El casinoonlineeuropeo.blogspot.com publica reseГ±as actualizadas. casino online europeo Un casino online europeo se adapta a jugadores nuevos y experimentados. En casinoonlineeuropeo.blogspot.com encuentras guГ­as para elegir el mejor.
    Los mejores casinos online ofrecen soporte en mГєltiples idiomas. Los casinos europeos priorizan la seguridad del usuario. El casino europa permite jugar en modo demo sin riesgo.
    Encuentra tu euro casino online ideal aquГ­ – п»їhttps://casinoonlineeuropeo.blogspot.com/
    ?Que goces de excepcionales ganancias !
    casinoonlineeuropeoeuropa

  • Doy la bienvenida a todos los fanaticos de las tragamonedas !
    ВїBuscas privacidad total? Con http://casinosinverificacion. xyz/ puedes jugar sin dar datos personales. . Los bonos sin depГіsito son comunes en casino sin dni, ideales para nuevos jugadores. Los usuarios destacan que Casino sin KYC tiene soporte en espaГ±ol disponible 24/7.
    Algunos usuarios eligen casinosinkyc.guru porque permite apuestas en vivo con baja latencia. Las plataformas internacionales como crypto casino no kyc ofrecen bonos exclusivos sin necesidad de validaciГіn. Una experiencia fluida y sin interrupciones es lo que ofrece casino sin verificaciГіn a sus clientes.
    Comparativa de casinosinverificacion.xyz con otras plataformas – https://casinosinverificacion.xyz/#
    Espero que disfrutes de increibles partidas !
    п»їcasinos sin verificaciГіn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close