October 17, 2024
සෙලින්කෝ ලයිෆ් විකුණුම් බලකායේ ජයග්‍රාහකයන් සඳහා මැලේසියාවේ නිවාඩුවක්
පුවත්

සෙලින්කෝ ලයිෆ් විකුණුම් බලකායේ ජයග්‍රාහකයන් සඳහා මැලේසියාවේ නිවාඩුවක්

Jul 22, 2024

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් 2023 වසරේදී විශිෂ්ට ජයග්‍රහණ දැක්වූ විකුණුම් වෘත්තිකයින්ට මැලේසියාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා මෑතකදී අවස්ථාව සලසන ලදී. පවුලේ සාමාජිකයින්ගෙන්ද සමන්විතව 18 දෙනෙකුගේ කණ්ඩායම ජෙංටිං හයිලන්ඩ්ස්හි (Genting Highland) එක් දිනයක් සහ ක්වාලාලම්පූර් නගර සංචාර අත්දැකීමක් මෙන්ම ක්වාලාලම්පූර් කුළුණ, ට්වීන්ස් කුළුණ හා චොකලට් සමාගමක ද සංචාරය කළහ. මැලේසියාවේ සිව් දින සංචාරයට එක් වූ පිරිස සේයාරුවෙන් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *