සුව සේවා ආයතනවලින් 75%කගේ පමණ දත්ත Ransomware ප‍්‍රහාරවලට ලක් වන බව Sophos පෙන්වා දෙයි
සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Sophos, සිය The State of Ransomware in Healthcare 2023 නවතම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීය. සමීක්ෂණයට ලක් කරන ලද සංවිධාන අතරින්, 75%ක් පමණ Ransomware ප‍්‍රහාරවලදී සයිබර් අපරාධකරුවන්ට දත්ත සාර්ථකව සංකේතනය (encrypted) කිරීමට හැකි
හරිත හෙටක් වෙනුවෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන අචිනිගේ කතාව
ශ‍්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට‍්‍රික් ටොන් 500,000කට අධික ප‍්‍රමාණයක් ආනයනය කරන නමුත් දෛනිකව ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට‍්‍රික් ටොන් 10,786 න් 33% ක් පමණක් එකතු කරන බව ඒ පිළිබඳ වාර්තා පෙන්වා දෙයි. මෙහි කනගාටුවට කරුණ නම් එසේ එකතු කරන අපද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ
වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය රබර් වගාවට විශාල තර්ජනයක් බව පාර්ශවකරුවන් පවසයි
ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති වලයාකාර පත‍්‍ර පුල්ලි රෝගය (Pesta Circular Leaf Spot disease) පැතිරීම වැළැක්වීමට විසඳුම් සෙවීම සඳහා දේශීය හා කලාපීය පාර්ශවකරුවන් අතර කඩිනම් හා පුළුල් සහයෝගීතාවක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටී. මෙම
SLT සමූහ ව්‍යාපාරය මධ්‍යස්ථ වර්ධනයක් සහිතව 2023 තෙවන කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරයි
SLT සමූහ ව්‍යාපාරය 2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ තෙවන කාර්තුව සඳහා මධ්‍යස්ථ වර්ධනයක් සහිතව සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. SLT PLC හි ආදායම 3.7% ක වර්ධනයක් සමගින් රු. මිලියන 17,490 ක් ලෙස වාර්තාවන අතර, Mobitel සමාගම 2022 වර්ෂයේ තුන්වැනි කාර්තුවට සාපේක්ෂව
Barcodes වල සිට QR කේත දක්වා: ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස්වන යුරෝපා සංගමයේ රෙගුලාසි මධ්‍යයේ ඇඟලූම් කර්මාන්තය GS1 ප‍්‍රමිතීන් අනුගමනය කරයි
ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සහ GS1 Lanka එක්ව මෑතකදී ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් GS1 ප‍්‍රමිතීන්ට හඳුන්වාදීමේ අරමුණින් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ශ‍්‍රී ලංකාව තුළ දැනට අත්හදා බැලීම් සිදු කෙරෙන නිෂ්පාදන දත්ත හුවමාරු කර ගැනීමේ උසස් තාක්ෂණයක් සහ ප‍්‍රමිතියක් වන
‘තිරසාර කාර්මික පරිවර්තනය’ MAS විසින් සිය PHOTON ව්‍යාපෘතියෙහි දෙවන අදියර එළිදක්වයි
MAS හෝල්ඩිංග්ස් සමාගම විසින් 2017 වසරේ ආරම්භ කරන ලද Photon නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය හරහා සමාගමේ වහලය මත සවි කරන ලද ප‍්‍රකාශ වෝල්ටීයතා (PV) සූර්ය විසඳුම් කේතයේ දෙවන අදියර අවසන් කරන බව මෑතකදී නිවේදනය කරන ලදී. මෙම ව්‍යාපෘතිය, MAS හෝල්ඩිංග්ස් රටේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ
ශ්‍රී ලංකාවේ පාසල්වල ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් Schoolpreneur 2023 ක්‍රියාවට නංවයි
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලය (ILO) සමඟ එක්ව ‘Schoolpreneur 2023’ නමින් පාසල් ව්‍යවසායකත්ව දින වැඩසටහනක් එළඹෙන නොවැම්බර් 16 වෙනිදා දියත් කිරීමට
ILO වෙතින් ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට බහුවිධ අර්බුද බලපාන ආකාරය පිළිබඳ වැදගත් වාර්තාවක්
ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් 2023 නොවැම්බර් මස 7 වන දින ‘‘ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වල බහුවිධ අර්බුදවල බලපෑම’’ නම් වන සිය ප‍්‍රධාන වාර්තාව නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර සිටී. මෙම වාර්තාව, ILO මගින් සිදු කරන ලද පුළුල් විශ්ලේෂණයක
වසර 10 කට පෙර, ”ආයු චක්‍ර චින්තනය” ශ්‍රී ලංකාව අසන්නට තිබූ දෙයක් ද?
මේ මාසයේදී, බලශක්ති කළමනාකරණ පද්ධති (EnMS) පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකමක් සහිතව ශ්‍රි ලංකාවේ බලශක්ති සංරක්ෂණවේදීන්ගේ පළමුවැනි කණ්ඩායම උපාධි ලබති. ජාතික තලයේ නිෂ්පාදන අංශය පුරා බලශක්ති සංරක්ෂණය උදෙසා දැවැන්ත සක්‍යතාවයක් ඇති පසුබිමක , ප්‍රමුඛ ව්‍යාපාරික ආයතන තම ව්‍යාපාර නොකඩවා පවත්වාගෙන යාමේදී දැරීමට ඇති
ඉහළම ඩිජිටල් තාක්ෂණයෙන් යුතු ශ්‍රී ලාංකීය බැංකුව පෑන් ඒෂියා බැංකුවයි
යොහාන් ඊබල්විදේශ ප්‍රේෂණ අංශයේ – ප්‍රධාන කළමනාකරුපෑන් ඒෂියා බැංකුව ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන්ම විධිමත් ක්‍රමවේද හරහා ප්‍රේෂණ රට තුළට ගලා ඒම ධෛර්යමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට පියවර ගනිමින් සිටී. දැනටමත් ශ්‍රී ලංකා මහ