වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි

වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි

Apr 9, 2025

වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය.

Read More
Asriel, සූපවේදයේ නව්‍යකරණය සවිමත් කරමින් CAFE 2025 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

Asriel, සූපවේදයේ නව්‍යකරණය සවිමත් කරමින් CAFE 2025 හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

Apr 9, 2025

ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Asriel Marketing Pvt Ltd අඛණ්ඩව තෙවැනි වරටත් Culinary Art Food Expo (CAFE 2025) හි දියමන්ති අනුග්‍රාහකයා ලෙස එක්වන බව පසුගියදා නිවේදනය කරන ලදී. දකුණු ආසියාවේ ප්‍රමුඛතම ආහාර ප්‍රදර්ශනය හා ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර ප්‍රදර්ශනය වන CAFE

Read More
කොමර්ෂල් බැංකුවෙන් කාලීන වාහන ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

කොමර්ෂල් බැංකුවෙන් කාලීන වාහන ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

Apr 9, 2025

වසර කිහිපයකට පසුව අලුත් වාහන මෙරටට පැමිණීමත් සමඟ කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන් සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැකේජයක් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. 2025 වර්ෂයේ මැයි 31 වන දිනයට පෙර ලබා ගන්නා ලීසිං පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත,

Read More
MAS, ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාරදෙයි

MAS, ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාරදෙයි

Apr 9, 2025

MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර

Read More
Lina, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයන්ගේ විද්‍යාලයේ RESPIRE 2025හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

Lina, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයන්ගේ විද්‍යාලයේ RESPIRE 2025හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

Apr 9, 2025

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ 15 වන වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගනිමින් ශ්වසනය ආශ්‍රිත සෞඛ්‍ය පිළිබඳ සමාගමේ කැපවීම නැවතත් අවධාරණ කළේය. පසුගියදා කොළඹ

Read More
BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

Apr 9, 2025

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය 2025 මාර්තු 26 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසල පසුගියදා විවෘත කළේය. මෙය BYD

Read More
සෙලාන් බැංකුවෙන් රථවාහන ආනයන සහ ලීසිං ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සුවිශේෂී සේවාවන් එකතුවක්

සෙලාන් බැංකුවෙන් රථවාහන ආනයන සහ ලීසිං ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සුවිශේෂී සේවාවන් එකතුවක්

Apr 9, 2025

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ආනයන සීමාවන් ලිහිල් වීමත් සමග රථවාහන ආනයනය කරන්නන් වෙනුවෙන් සුවිශේෂී සේවා එකතුවක් හඳුන්වා දී ඇත. මෙම සේවා එකතුවට වාහන ආනයනය සම්බන්ධ උපදෙස් මෙන්ම තරගකාරී අනුපාත යටතේ ලීසිං පහසුකම් සහ රක්ෂණ සේවාවන්ද ඇතුළත් වී තිබේ. පෞද්ගලික ආනයනකරුවන්ට

Read More
Salon Sudarshani Academy of Hair Cutting ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන දිනයි

Salon Sudarshani Academy of Hair Cutting ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන දිනයි

Apr 8, 2025

Salon Sudarshani Academy of Hair Cutting ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ නැගී එන කොණ්ඩා කැපීමේ පුහුණු ඇකඩමිය ලෙස සම්මාන ලැබීය. ව්‍යවසායකත්ව සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය එම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි. එම සම්මානය දිනා ගැනීමෙන් ගුණාත්මක පුහුණුවක් සැපැයීමෙන් සහ රැකියාගත කිරීමෙන් තරුණ පරපුරේ

Read More
මාලන් ෆෙරෙයිරා ව්‍යවසායකත්ව සම්මාන දිනයි

මාලන් ෆෙරෙයිරා ව්‍යවසායකත්ව සම්මාන දිනයි

Apr 8, 2025

මෙරට ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගම වන Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා ශ්‍රී ලංකා ව්‍යවසායක සම්මාන උළෙලේදී ව්‍යවසායකත්වය සඳහා ඔහු ලැබූ 21 වැනි සම්මානය දිනා ගත්තේය. තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය (COYLE) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. එහිදී Exterminators සමාගම සිය 68

Read More
සුව දිවිය, ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන දියත් කරමින් සේවක සෞඛ්‍යය වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියි

සුව දිවිය, ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන දියත් කරමින් සේවක සෞඛ්‍යය වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියි

Apr 8, 2025

එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සූදානම්ද?’ යන වැඩසටහන දියත් කිරීමට සුව දිවිය කටයුතු කරන ලදී. සේවකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදීම හා තිරසාර සුවතා වැඩසටහන් සංවිධානය කිරීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහනක් වන මෙහි පළමු වැඩසටහන

Read More