Global Business Excellence සම්මානයෙන් Heavenly Cakes & Baking Academy පිදුම් ලබයි
Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Heavenly Cakes and Baking Academy වසරේ විශිෂ්ටම කේක් සහ බේකරි අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. London Business Consultancy සමූහය SITC Campusහි ව්‍යාපාර පීඨය සමඟ සංවිධානය කළ සම්මාන උළෙල BMICH පරිශ්‍රයේදී පැවැත්විණි. ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිනි ලක්මිණි වීරසූරිය
SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ලාභයේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි
SLT සමූහය 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ පළමු කාර්තුවේදී රු. මිලියන 2,001 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 කට සාපේක්ෂව ඉහළ වර්ධනයකි. සමාගමේ මූල්‍ය කළමනාකරණයේ සාර්ථකත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවේ
Daraz Sri Lanka දැවැන්ත වට්ටම් හා දීමනා සහිතව 6.6 Mid-Year Sale දියත් කරයි
Daraz 6.6 Mid-Year Sale වැඩසටහන ජූනි 06 සිට ජූනි 10 දින දක්වා ක්‍රියාත්මක කිරීමට Daraz Sri Lanka සැලසුම් කර තිබේ. මෙමගින් පාරිභෝගිකයන්ට දැවැන්ත වට්ටම්, මිලදී ගන්නා භාණ්ඩ සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සමග රු, මිලියන 20 කට වැඩි වටිනාකමකින් යුත් වවුචර ඇතුළු වාසි රැසක්
2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි
SLT-MOBITEL, PEO SPORTS සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් බලගන්වන ලද ආසියානු බොක්සිං සම්මේලනයේ ආසියානු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වූ මෙම තරගාවලිය 2025 මැයි 12 සිට 23 දක්වා
ගුණාත්මකභාව වර්ධන ව්‍යාපෘති සඳහා සියැට් කැලණි රන් සම්මාන 17ක් දිනයි
පසුගිය දා පැවති ගුණාත්මකභාවය සහ ඵලදායීතාව පිළිබඳ ජාතික සමුළුවේදී (NCQP 2025) සියැට් කැලණි සමාගමෙහි පසුගිය වසර තුළදී ක්‍රියාත්මක වූ ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති (QIP) 17ක් සඳහා රන් සම්මාන හිමි විය. එය 2024 වසරේ මෙම උළෙලේ දී සමාගම දිනාගත් රන් සම්මාන ගණනට වඩා දෙගුණයකටත්
සෙලාන් බැංකුව අඛණ්ඩව 3වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගනී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 ජුනි 19 සිට
2025 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස රීජන්සි නේවාසික පාසල BWIO සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදවලට අනුව නිදහස් පරිසරයක් තුළ අධ්‍යාපනය විධිමත්ව සපයන මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී රීජන්සි පාසල්
HNB සහ ලිට්‍රෝ එක්ව ශ්‍රී ලංකාව පුරා ගෘහස්ථ ගෑස් බෙදාහැරීම සඳහා ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ අනුව පාරිභෝගිකයින්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයින්, අලෙවිකරුවන් සහ සේවා ස්ථානවල ඩෙබිට් හෝ ක්‍රෙඩිට්
යුරෝපා සංගමයේ මූල්‍යමය ආධාරය සහිත SEDR ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලක්ෂ 5කට වැඩි ජනතාවකට සමථකරණ සේවාවන් වෙත ප්‍රවේශය ලබා දීමට සහය දක්වයි
යුරෝපා සංගමය (EU) මගින් අරමුදල් දායකව ක්‍රියාත්මක කරන සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ආසියා පදනම සමඟ එක්ව ක්‍රියාත්මක කරන Supporting Effective Dispute Resolution (SEDR) ව්‍යාපෘතිය එහි වසර පහක ගමන නිමා කරමින්, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති SEDR අවසාන ව්‍යාපෘති සම්මේලනයේදී නිමාවට පත්විය. මෙහෙදී
ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය
සිලෝන් ටී නාමය හා බැඳුන අතීතය ස්මරණය කිරීමේදී සර් තෝමස් ලිප්ටන් නාමය කිසිවිටෙකත් අමතක නොවේ . ඒ අතීත මතකය සමගින් ඌව පළාතේ හපුතලේ කඳු බෑවූම් සිසාර විහිද ගිය දඹතැන්න වතුයාය සිලෝ ටී නාමය ලෝකයට ගෙන යන්නට ලබාදෙන්නනේ ද අනුපමය දායකත්වයකි. සර් ජේම්ස් ටේලර්

