ව්යවසාය ක්ෂේත්රයේ බහුකාර්යතාවය වැඩි දියුණු කරමින්, 99x විසින් Agentri AI නිල වශයෙන් හඳුන්වාදෙයි
ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන 99x ආයතනය, Agentic AI හි අනාගතය ඉදිරියට ගෙන යාමේ සිය නවෝත්පාදන නිෂ්පාදනය වන Agentri AI එළිදැක්වීම සඳහා පසුගියදා කොළඹ Cinnamon Grand හිදී විශේෂ මාධ්ය සාකච්ඡාවක් පැවැත්වීය. එම අවස්ථාවේ දී සමාගමේ දැක්ම, නව වෙළඳපොළ ඔස්සේ උපායමාර්ගික ව්යාප්තිය සහ ශ්රී
ශ්රී ලංකාවේ ප්රමුඛතමනැවුම් කිරි නිෂ්පාදනසමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස්, “සුද්දි” නමින් නව කිරි නිෂ්පාදනයක් හඳුන්වාදෙයි
ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය තුළ දශක හයකට වඩා වැඩි කාලයක් විශ්වාසය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් සිය අනන්යතාවය ගොඩනගා ගත් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම, සිය නවතම නිෂ්පාදනය ලෙස “සුද්දි” (Suddhi) නමින් නැවුම් කිරි නිෂ්පාදනයක් හඳුන්වා දෙයි. මෙය පාරිභෝගිකයින්හට පෝෂණය ලබා දීමට පමණක් නොව, මෙරට
HNB සහ සතොස මෝටර්ස් ISUZU වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම් හඳුන්වාදෙයි
ශ්රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්රයේ ප්රමුඛ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා ISUZU වාහන සඳහා ලීසිං විසඳුම් ලබා දීම සහ ප්රවර්ධනය කිරීම සඳහා සතොස මෝටර්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ආයතන දෙකෙහිම ජ්යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු
දකුණු ආසියාවේ ප්රථම “Quit Like Sweden” දුම්කොළ විරෝධී සංවාදය කොළඹදී සාර්ථකව නිමාව දකියි
එක්සත් රාජධානිය පදනම් කරගත් ලාභ නොලබන ජාත්යන්තර ආයතනයක් වන විසින් සංවිධානය කරන ලද දුම්කොළ නිසා ඇති වන හානි අවම කිරීම සඳහා වන සංවාදය පසුගියදා කොළඹදී සාර්ථකව නිමාව දැකීය. ලොව පුරා විශේෂඥයින් රැසක් එක්ව සිටි මෙම අවස්ථාවෙහි අරමුණ වූයේ දුම්කොළ හානි අවම කිරීම සඳහා
D & R Export සභාපතිනි මානෙල් ගර්ට්රූඩ් Women Legend සම්මාන දිනයි
මෙරට ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛයකු වන D & R Exports පෞද්ගලික සමාගමේ සභාපතිනි මානෙල් ගර්ට්රූඩ් රාජ්කුමාර් මහත්මිය Women Legend Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ Legendary Woman of the Year සම්මානය දිනා ගත්තාය. රාජ්කුමාර් මහතාගේ නායකත්වයෙන් 1993දී අරලිය Impex නමින් ඇරැඹූ
රග්බි ක්රීඩාවට නව ජීවයක් එක් කිරීම සඳහා Vantage සහ CR & FC අත්වැල් බැඳගනී
ක්රීඩාව සහ විලාසිතාව අතර නව සම්බන්ධතාවයක් ගොඩනංවමින්, Ebony Holdings (Pvt) Ltd හි ප්රමුඛතම සන්නාමය වන Vantage, 2025/26 රග්බි තරග වාරය සඳහා ප්රධාන අනුග්රාහකයා ලෙස එක් වෙමින් සිලෝන් රග්බි සහ පාපන්දු සමාජය (CR & FC) සමඟ අත්වැල් බැඳ ගනී. කොළඹ 07, CR & FC
Mahindra Ideal Finance, 2026 මූල්ය වර්ෂයේ පළමු අර්ධය සඳහා 204%ක කැපී පෙනෙන බදු පෙර ලාභයේ වර්ධනයක් වාර්තා කරයි
Mahindra Ideal Finance Limited (MIFL), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මාස හය සඳහා (H1 FY26) ශක්තිමත් ආදායම් සහ ලාභයේ වර්ධනයක් වාර්තා කර ඇත. මෙම වර්ධනයට ප්රධාන වශයෙන් හේතු වූයේ එහි විවිධ වාහන සන්නාම මූල්යකරණ ව්යාපාරයේ වේගවත් වර්ධනයයි. අදාල කාල පරිච්ඡේදයේදී MIFL
ඉමිහිරි රසයක් සමඟින් නැවුම් අත්දැකීමක් ගෙන එමින් City of Dreams Sri Lanka, NÜWA හිදී “The Grand Pâtisserie Affair” දියත් කරයි
කොළඹ නගරයේ සුන්දරත්වයෙන් හා පහසුකම්වලින් පරිපූර්ණ City of Dreams Sri Lanka සිය නවතම සංග්රහ අත්දැකීම වන The Grand Pâtisserie Affair පසුගියදා එළිදක්වන ලදී. NÜWA හි The Crystal Lounge හිදී එළිදක්වනු ලැබූ මෙම සුවිශේෂී යසටය high tea buffet අත්දැකීම සංචාරක කර්මාන්තය වෙනුවෙන් හඳුන්වා දෙනු
කොමර්ෂල් බැංකුව දෙහිවල සහ ගාලු කොටුව ශාඛාවන්හි ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා විශේෂ කවුන්ටර
ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සඳහා ප්රවේශය පුළුල් කරමින් කොමර්ෂල් බැංකුව ඉස්ලාමීය ගනුදෙනුකරුවන්ගේ විශේෂ අවශ්යතා සපුරාලීම සඳහා දෙහිවල සහ ගාලු කොටුව ශාඛාවල අල් අදලාහ් ඉස්ලාමීය බැංකු කවුන්ටර විවෘත කර ඇත. කොමර්ෂල් බැංකුව විසින් කොළඹ 01, පිටකොටුව ප්රධාන වීදියෙහි පිහිටි සිය නගර
ලංකා බැංකුව 2025 ලෝක අලෙවිකරණ සමුළුවේ නිල බැංකු සහකරු ලෙස අත්වැල් බැඳගනී
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානයෙන් ශ්රී ලංකාවේ ප්රථම වරට පවත්වන ලද ‘2025 ලෝක අලෙවිකරණ සමුළුව’ පසුගිය දා ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටලයේ දී අති සාර්ථකව පැවැත්විණි. ආසියානු අලෙවිකරණ සම්මේලනයේ (AMF), ආසියානු සුළු පරිමාණ ව්යාපාර සම්මේලනයේ (ASBF) සහ ලෝක අලෙවිකරණ සංසදයේ (WMF) නියෝජිතයින්

