Medihelp Hospitals කළුතර හා මතුගම ශාඛා පුළුල් කරයි
ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන සෞඛ්‍ය සේවා ජාලයක් වන Medihelp Hospitals සිය කළුතර සහ මතුගම ශාඛා පුළුල් කරමින් සේවා පුළුල් කරයි. මෙය මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා සැපැයීමේ අඛණ්ඩ මෙහෙවර තව දුරටත් ශක්තිමත් කරන වැදගත් පියවරකි. වසර
බොබ් මාලේට උපහාරයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ 2026ONE LOVE Reggae සංගීත ප්‍රසංගය කල් දැමීම සම්බන්ධ නිල නිවේදනය
මාර්තු මස අවසානයේ බෙන්තොටදී පැවැත්වීමට නියමිතව තිබූ “ONE LOVE Reggae Music Festival 2026” කල් දැමීම සම්බන්ධයෙන් මෙසේ දැනුවත් කර සිටිමු. මැද පෙරදිග කලාපය තුළ උද්ගතව ඇති යුධමය තත්වය හා ගුවන් ගමන් සඳහා පවතින බාධා හේතුවෙන් කලාකරුවන්ගේ ආරක්ෂාව හා සුවපහසුව පිළිබඳව ගැටලුකාරී තත්වයක් උද්ගත
IRCSL 6වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේ දී ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිය කැපවීම අවධාරණය කරයි
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්,
Huawei Smart PV සහ ESS 2026 වෙනුවෙන් ප්‍රධාන ප්‍රවණතා 10ක් ඉදිරිපත් කරයි
අද වනවිට වේගවත් ව්‍යාප්තියක් ප්‍රදර්ශනය කරමින් සිටින පුනර්ජනනීය බලශක්තිය, පද්ධති ඒකාබද්ධ කිරීම දක්වා සිය හැකියාවන් යොදා ගනිමින් සිටියි. එහිදී විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය, පිරිවැය කාර්යක්ෂමතාව විශාල පරිමාණයේ සම්බන්ධීකරණය වැනි අභියෝග රැසකට මුහුණ දීමට ඊට සිදුව තිබේ. ඊට විසඳුම් ලෙස සූර්ය බලය, සුලං බලය
City of Dreams Sri Lanka මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේදී කාන්තාව සතු හැකියාව හා නායකත්ව විශිෂ්ටත්වය විදහා දක්වයි
සියලු පහසුකම්වලින් සපිරි දකුණු ආසියාවේ පළමු හෝටල් සංකීර්ණය ලෙස City of Dreams Sri Lanka නව ඇරඹුමක් සමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. සුඛෝපභෝගී සංචාරක සේවා, සාප්පු සවාරි අත්දැකීම්, විනෝදාස්වාදය හා ආයතනික අවකාශයන් එකම ස්ථානයකදී සපයනු ලබන City of Dreams
ඩිජිටල් පරිවර්තනය ඉදිරියටගෙනයමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදෙයි
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමස්ත සමූහය සඳහා නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙය සමූහයේ පුළුල් ඩිජිටල් පරිවර්තනය සහ පාලන ප්‍රයත්නයන්හි වැදගත් පියවරකි. මෙම පද්ධතිය මෑතකදී කොළඹ පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට සමූහයේ ප්‍රධාන විධායක
Cinnamon Life at City of Dreams, Quizineහි දී ඉෆ්තාර් සමරයි
Cinnamon Life at City of Dreams හි මෙවර ඉෆ්තාර් ආගමික සැමරුම The Spirit of Iftar නමින් Quizine හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉස්ලාම් සාම්ප්‍රදාය, රසය සහ ප්‍රජාව එක් කළ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා ගනිමින් මෙවර ඉෆ්තාර් උත්සවය අමතක නොවන අවස්ථාවක් බවට පත් කරගැනීමට
කොමර්ෂල් බැංකුවේ නව විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙස හස්රත් මුණසිංහ මහතා පත් කෙරේ
2026 අප්‍රේල් 27 වන දින සිට බල පැවැත්වෙන පරිදි කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙස හස්රත් මුණසිංහ මහතා පත් කරන බව බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිවේදනය කර ඇත. ඔහු මෙසේ මෙම තනතුරට පත් වන්නේ, වසර හතරක් මෙම තනතුරේ සේවය කර
සෙලින්කෝ ලයිෆ් රුපියල් බිලියන 44.18ක වාරික ආදායමක් සමඟ 22වන වසරටත් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණගනී
2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල් බිලියන 44.18 ක දළ ලිඛිත වාරික ආදායමක් සමඟ 18.96% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය තහවුරු කර ඇත. රුපියල් බිලියන
‘Atlas සිප්සවි නත්තල් පොරොන්දුව’ පුළුල් මහජන සහභාගීත්වයක් සමගින්, මෙරට සිසු දරුවන් 10,000ක් අධ්‍යාපනයෙන් සවිබලගන්වයි
ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මුල්‍ය දුෂ්කරතාවන් මත පාසල් හැර යාමේ අවදානමක් සහිත දරුවන්ට සහාය වීමේ අරමුණින් දියත් කළ ‘Atlas සිප්සවි නත්තල් පොරොන්දුව’ වැඩසටහන, පුළුල් මහජන සහභාගීත්වයක් සමගින් පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් කළේ ය. දිනෙන් දින, උග්‍ර වන

