ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රය තිරසාර මාවතේ ඉදිරියටයමින් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට එක් වෙයි
ශ්‍රී ලාංකීය ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ථානයක් උසුලන ඇඟලුම් අංශය තිරසාර ව්‍යාපාරකරණයෙහි තවත් ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙලේ ඇඟලුම් අපනයන සමාගම් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට (Science-Based Targets initiative (SBTi) අනුගත වී ඇත. ඇඟලුම් නිෂ්පාදනයෙහි සහ අපනයනයෙහි ප්‍රමුඛතම සමාගම් වන බ්‍රැන්ඩික්ස්,
සංජීව් හුලුගල්ල මහතා Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී තනතුරට පත් වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය මෙහෙයවීමේ අවස්ථාව සංචාරක කර්මාන්තය පිළිබඳ ගෝලීය විශිෂ්ටයකුට පැවරෙයි Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරීවරයා ලෙස සංජීව් හුලුගල්ල මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුවිසල්
HNB සහ RDA එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ග සඳහා කාඩ්පත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙයි
මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. මෙය මගීන්ගේ පහසුව වැඩිදියුණු කිරීමට සහ ජාතික ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීම
කොමර්ෂල් බැංකු ප්‍රධාන කාර්යාලයේ නව ආයතනික ශාඛාවක් විවෘත කරයි
ආයතනික සහ වෙළඳ ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තම කැපවීම නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිය ‘විදේශ ශාඛාව’ ‘ආයතනික ශාඛාව’ බවට පරිවර්තනය කර ඇත. මෙම පරිවර්තනය බැංකුවේ කීර්තිමත් ගමනේ නව සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර එය ආසියානු කලාපයේ ජනප්‍රිය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස
ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයන් සවිබලගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් සාර්ථකව අවසන් වෙයි
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල් මස 5 සහ 6 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ
දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා එමිරේට්ස් පදනම ලැබෙන ආධාර දෙගුණ කරයි
ළමා සුභසාධනය උදෙසා සිය දශක දෙකක දායකත්වය තවත් ශක්තිමත් කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම මෙම කටයුත්තට දක්වන මූල්‍යමය සහාය දෙගුණ කිරීමට තීරණය කර ඇති අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රීතිපුර ප්‍රජාව ඇතුළුව සංවිධාන 13 ක් ප්‍රතිලාභ ලබනු ඇත. එමිරේට්ස් පදනමට
එක්සත් ජනපදය සමඟ පැවති වෙළඳ සාකච්ඡා සඳහා රජය ඉදිරිපත් කළ යෝජනා JAAF හි පැසසුමට,ඇඟලුම් අපනයන සඳහා සමාන තීරුබදු ප්‍රතිලාභ අපේක්ෂා කරයි
වොෂින්ටන් ඩීසී හි අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ ශ්‍රී ලංකා රජය ධනාත්මක සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. තවද ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළඳ සබඳතා
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් විසින් 2024 වසර සඳහා විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්කර ගනී.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) 2024 වසරේදී විශිෂ්ට කාර්ය සාධනයක් ලබා දෙමින්, වෙළඳපොළ ප්‍රමුඛයා වශයෙන් රක්ෂණ ක්ෂේත්‍රය තුළ තම විශිෂ්ටත්වය සහ අඛන්ඩ පැවැත්ම ශක්තිමත්ව තහවුරු කර ඇත. සමාගම ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් පෙන්නුම් කරමින් බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 4 ක සුවිශේෂී
හාස්‍ය, නිර්මාණකරණ හා ආර්ථිකය සමඟින් සන්නාම ආකර්ෂණය උදෙසා TikTok භාවිත කරන ජෙහාන් මලික්
මීට වසර කිහිපයකට පෙර ලොවම මුහුණ දුන් Covid-19 වසංගතය බොහෝ දෙනාට අවාසන්ත කාලයක් වුවද තවත් පිරිසකට වාසනාව ගෙන දුන් කාලයක් ලෙස සඳහන් කිරීම නිවැරදිය. ජෙහාන් මලික්ටද Covid-19 වසංගතය තෙකරම් දුෂ්කර සමයක් වුවත් ජීවිතය ජය ගැනීම සඳහා ආරම්භයක් විය. නිවසට සීමා වී සිටි එම
Samsung අති නවීන තාක්ෂණයෙන් යුත් නවතම Galaxy F16 5G වෙළෙඳපොලට හඳුන්වාදෙයි
Samsung Sri Lanka විසින් Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරනු ලැබීය. පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් Galaxy F කාණ්ඩය යටතේ එළිදක්වනු ලැබූ මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නවතම නිමාව, උසස් තත්වයේ සුපැහැදිලි රූප සහ කාර්යක්ෂමතාව සමඟින් අසමසම අත්දැකීමක් පරිශීකයින් වෙත

