Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තියක් උත්පාදනය වෙනුවෙන් Solaris Energy සමඟ අත්වැල් බැඳගනියි

Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තියක් උත්පාදනය වෙනුවෙන් Solaris Energy සමඟ අත්වැල් බැඳගනියි

Jul 23, 2025

උසස් තත්වයේ PV සහ බලශක්ති ගබඩා විසඳුම් ලබා දීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Trinasolar ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෝලා බෙදාහරින්නකු වන Solaris Energy (පුද්) සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹිණි. රට පුරා උපරිම මෙගාවොට් 25ක සූර්ය මොඩියුල සැපයීම හා සවි කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම

Read More
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කොමර්ෂල් බැංකුවෙන් AI තාක්ෂණයෙන් බලගැන්වුන SME ණය අවධානම් තක්සේරු කිරීමේ විසඳුම්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කොමර්ෂල් බැංකුවෙන් AI තාක්ෂණයෙන් බලගැන්වුන SME ණය අවධානම් තක්සේරු කිරීමේ විසඳුම්

Jul 23, 2025

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවධානම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි. මෙම මුලපිරීම

Read More
මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනිය මැලේසියාවේ විශේෂ පුහුණුවකට එක් වේ

මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනිය මැලේසියාවේ විශේෂ පුහුණුවකට එක් වේ

Jul 23, 2025

මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනි පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය මැලේසියාවේ බයිනරි විශ්ව විද්‍යාලයේ සහ ලින්කන් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳ පුහුණු සැසියකට සහභාගී වූවාය. එම පුහුණු සැසිවලදී සිසුන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සහ පාසල් පද්ධතිය තුළ උපදේශන ක්‍රියාවලිය වර්ධනය පිළිබඳව ඇය විශේෂ අධ්‍යනයක

Read More
මිනැස්රෝ කොලේජ් 2024 සාමාන්‍ය පෙළ විභාගයේ දී සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

මිනැස්රෝ කොලේජ් 2024 සාමාන්‍ය පෙළ විභාගයේ දී සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

Jul 23, 2025

මතුගම පැලවත්ත මිනැස්රෝ කොලේජ්  2024 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුල් වරට මුහුණ දෙමින් විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ  සෑම අයැදුම්කරුවකුම විශිෂ්ට ප්‍රතිඵල සහිතව සමත් කර තිබේ. සියලුම ශිෂ්‍යයෝ එම විභාගයට  ඉංග්‍රීසි මාධ්‍යයෙන්  මුහුණ දුන්හ. පෙසන්දි දුලන්සා කන්නන්ගර පාසලේ විශිෂ්ටම ප්‍රතිඵලය ලබමින් විෂය 9ට A

Read More
මෙල්වා සමාගම SLS 414 ප්‍රමිති සහතිකය සහිත වෙල්ඩින් කූරු වෙළෙඳපොළට හඳුන්වාදෙයි

මෙල්වා සමාගම SLS 414 ප්‍රමිති සහතිකය සහිත වෙල්ඩින් කූරු වෙළෙඳපොළට හඳුන්වාදෙයි

Jul 23, 2025

ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදකයන් අතර ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය නවතම නිෂ්පාදනය වන මෙල්වා වෙල්ඩින් කූරු පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. SLS 414 ප්‍රමිති සහතිකය ලැබීමෙන් මෙම වෙල්ඩින් කූරුවල විශිෂ්ටත්වය, ගුණාත්මකභාවය හා ඉහළ ප්‍රමිතිය මනාව තහවුරු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 100%ක්ම දේශීයව නිපදවූ

Read More
Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේ දී රන් සම්මාන හතරක් දිනයි

Cap Snap Lanka ජාතික තත්ත්ව සහ ඵලදායීතා සම්මේලනයේ දී රන් සම්මාන හතරක් දිනයි

Jul 23, 2025

Cap Snap Lanka පෞද්ගලික සමාගම Sri Lanka Association for the Advancement of Quality and Productivity (SLAAQP) සංවිධානය කළ 2025 තත්ත්ව සහ ඵලදායිතා ජාතික සම්මේලනයේදී රන් සම්මාන හතරක් දිනා ගත් අතර ඊට අනුබද්ධ සමාගමක් වන American Polymers පෞද්ගලික සමාගම රිදී සම්මානයක් දිනා ගත්තේය. Cap

Read More
American Plasticsජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

American Plasticsජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Jul 23, 2025

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වන American Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය. 2022දී ඇරැඹුණු American Plastics සමාගම (www.americanplastics.lk) උසස් ප්‍රමිතිවලට අනුගත

Read More
ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණදෙයි

ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණදෙයි

Jul 23, 2025

2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 30%ක ආනයන තීරුබදු පැනවීමට එක්සත් ජනපදය පසුගියදා තීරණය කරන ලදී. එම තීරණය සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) විසින් ශ්‍රී ලංකා රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු

Read More
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර පිරිනමයි

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර පිරිනමයි

Jul 22, 2025

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් අගනා බැංකොක් සංචාරයක් සහ RIU – Ahungalle හෝටලයේ සුව පහසු නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව උදා කර

Read More
Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

Jul 22, 2025

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට පිවිසෙත්ම වඩාත් ස්මාර්ට් මෙන්ම නිවසේ උපාංග හා උපකරණ අන්තර්ජාලය සමඟ සම්බන්ධ කර ඇති නිවාස සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ජනතාව වැඩි වශයෙන් තොරතුරු තාක්ෂණයන්, නිවසේ සිට වැඩ කිරීම සහ වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටින නිවාස ස්වයංක්‍රීයකරණය ආදිය භාවිතා කරන බැවින්

Read More