ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් විසින් පවත්වනු ලැබූ ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ හරහා සමාගමේ විශිෂ්ටත්වය තවදුරටත් විදහා දක්වයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් පවත්වනු ලැබූ ‘සාමාන්‍ය රක්ෂණ සමුළුව 2024’ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පසුගිය ජුනි මස 20 සහ 21 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. වාර්ෂිකව පවත්වනු ලබන මෙම සමුළුවේ මෙවර තේමා පාඨය වූයේ “Celebrating Excellence – The Legacy
ඔබේ ළමා කාලය අවිදි කරමින් නැවත අතීතයට ඔබව ගෙන යන TikTok
බහුතරයකට අනුව TikTok යනු විනෝදාස්වාදය පදනම් කරගත් සමාජ මාධ්‍ය වේදිකාවකි. එහෙත් අද වන විට එය විනෝදාස්වාදය අභිබවා යමින් දැනුම, අධ්‍යාපනය, වැනි බොහෝ දේ ලබා දෙන වත්මන් පරම්පරාවේ අත්‍යාවශ්‍ය වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම එහි ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යමින්
කොමර්ෂල් බැංකුව 13වන වරටත් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට
එක්සත් රාජධානියේ මූල්‍ය අංශයේ ප්‍රමුඛ ප්‍රකාශනයක් වන “ද බෑන්කර්” සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව නැවත වරක් ශ්‍රේණිගත කර ඇති අතර මෙම ගෞරවය 13 වතාවක් ම හිමිකර ගත් එකම ශ්‍රී ලාංකීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ. 2011 දී ලෝකයේ හොඳම බැංකු
සියැට් OHT ලංකා සමාගමේ සන්ධිස්ථානාත්මක ඇ.ඩො. මිලියන 171ක ආයෝජනයට BOI අනුමැතිය
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා අපනයන අංශවලට නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සියැට් OHT ලංකා (පුද්ගලික) සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 171 ක ආයෝජනයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එය මෑත ඉතිහාසයේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සිදු කරන
Tata Motors සහ DIMO එක්ව Tata නවතම වෙළඳ වාහන පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි
ඉන්දියාවේ විශාලතම වෙළඳ වාහන නිෂ්පාදකයා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වන Tata Motors, මෙරට Tata රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO සමඟින් නවතම වෙළඳ වාහන 10ක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම රථ පෙළ මගී සහ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් නිර්මාණය
අලෙවි ඉලක්ක සැපිරූ බීම් හෙළ ඔසු ලංකා අලෙවි නිලධාරීන් තායිලන්තයේ සංචාරයක
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගමේ අලෙවි අංශයේ අලෙවි ඉලක්ක සැපිරූ නිලධාරීහු පිරිසක් පසුගියදා ආයතනයේ අනුග්‍රහයෙන් දින පහක තායිලන්ත සංචාරයක නිරත වූහ. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ අලෙවි කළමනාකරු ධම්මික දසනායක, අලෙවි කළමනාකරු (සුපිරි වෙළෙඳසැල් ජාලය)
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ සේවා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද ත්‍රෛමාසික වැඩසටහනක් වන ‘Smart Life Challenge’ හි පළමු අදියර සාර්ථකව අවසන් කළේය. සමූහයේ මානව සම්පත් සහ පාරිසරික, සමාජ හා පාලන (ESG) අංශය විසින් ආරම්භ
NDB බැංකුව සෞඛ්‍යය හා සමබරතාවය පිළිබඳ ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පවත්වයි
සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යමින් තම ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ වටිනාකමක් ලබා දීම සඳහා වන සිය කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, NDB බැංකුව පසුගිය දින “යහපැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා සෞඛ්‍ය හා සමබරතාවය ප‍්‍රගුණ කිරීම” යන මැයෙන් සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පැවැත්වීය. මෙම සැසිය
SLIM, ආයතනය, IDB එක්ව ගෙනඑන ගමට Marketing වැඩමුළු මාලාවේ තවත් අදියරක් කුරුණෑගලදී
අලෙවිකරණය සම්බන්ධ මෙරට ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), ව්‍යවසායකත්වය හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරන වැඩසටහන් ඔස්සේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නඟා සිටුවීම සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කරයි. එම දැක්මට අනුකූලව, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය
‘කච කච’ රැඩිකල් ප්‍රකාශනයේ දශකයක සැමරුම කොළඹදී
2015 දී දැන් වසා දමන ලද කාසල් හෝටලයේදී සංවිධානය කළ සරල කලා රාත්‍රියක් ලෙස ආරම්භ වූ KACHA KACHA, අද වනවිට කොළඹ නගරයේ දිගුකාලීන හා ශක්තිමත්ම නිර්මාණාත්මක වේදිකාවන්ගෙන් එකක් ලෙස වර්ධනය වී ඇත. 2025 දී, KACHA KACHA හි නිදහස් ප්‍රකාශනය, ප්‍රජා සත්කාරය සහ සංස්කෘතික

