මහනුවර ඇසළ පෙරහැරේ විශේෂ අවස්ථා

මහනුවර ඇසළ පෙරහැරේ විශේෂ අවස්ථා

Sep 14, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, රටේ සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් උසුලන උත්සවවලට දායකත්වය දැක්වීමේ මෙහෙවරෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙවරත් මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කරගැනීමට තම බැතිබර දායකත්වය ලබාදුන්නේ ය. මේ වනවිට SLT-MOBITEL ශ්‍රී දළදා මාළිගාවට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා

Read More
ජාත්‍යන්තර නිර්මාණකරණ සම්මාන උළෙලේ (IDEA 2023) අවසන් වටයටPhoenix නිෂ්පාදන දෙකක්

ජාත්‍යන්තර නිර්මාණකරණ සම්මාන උළෙලේ (IDEA 2023) අවසන් වටයටPhoenix නිෂ්පාදන දෙකක්

Sep 14, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන සමාගමක් වන ‘Phoenix’ හඳුන්වා දුන් සුවිශේෂ නිෂ්පාදන ද්විත්වයක් වන ‘FLAP Folding Chair’ සහ ‘FLO Modular Cupboard’ පෙළ කීර්තිමත් සම්මාන උළෙලක් වන ජාත්‍යන්තර නිර්මාණකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ (2023) අවසන් අදියරට තේරී තිබේ. මෙම සම්මාන උළෙල නිර්මාණකරුවන්, නව නිපැයුම්කරුවන් සහ

Read More
CINEC Campus මෙට්‍රෝ ශාඛාව එක්සත් රාජධානි උපාධි හතරක් හඳුන්වාදෙයි

CINEC Campus මෙට්‍රෝ ශාඛාව එක්සත් රාජධානි උපාධි හතරක් හඳුන්වාදෙයි

Sep 12, 2023

එක්සත් රාජධානියේ Wolverhampton විශ්වවිද්‍යාලය පිරිනමන, නුගේගොඩ CINEC Campus මෙට්‍රෝ ශාඛාව පවත්වන නව උපාධි පාඨමාලා CINEC Campus සභාපති සහ විධායක අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් මාලඹේ CINEC Campus ශ්‍රවණාගාරයේදී හඳුන්වා දෙන ලදී. මෙම අස්ථාවට Wolverhampton විශ්වවිද්‍යාලයේ ‘School for Research’ හි සහාය ප්‍රධානී සහ ‘Brownfield

Read More
උෂ්ණත්වය පරාජය කිරීමට සහ පිරිමැසුම්දායී වායු සමීකරණ භාවිත කිරීම සඳහා සැම්සුන් ඉංජිනේරුවන්ගෙන් උපදෙස්

උෂ්ණත්වය පරාජය කිරීමට සහ පිරිමැසුම්දායී වායු සමීකරණ භාවිත කිරීම සඳහා සැම්සුන් ඉංජිනේරුවන්ගෙන් උපදෙස්

Sep 12, 2023

දේශගුණික විපර්යාස මගින් ඉහල යමින් පවතින ගෝලීය උණුසුම හමුවේ, සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි ඉංජිනේරුවරුන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වායු සමීකරණවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට උපකාරී වන ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කර ඇත. මෙවැනි ප‍්‍රයෝජනවත් හා වැදගත් අදහස් බලශක්ති කාර්යක්ෂමතාව, wind-free සිසිලනය සහ ඵලදායී ව්‍යාද්‍රර්කරණය (dehumidification) කෙරෙහි අවධානය යොමු

Read More
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පවත්වන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව සාර්ථකව අවසන්වේ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පවත්වන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව සාර්ථකව අවසන්වේ

Sep 12, 2023

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනික දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් Cambridge University Press & Assessment විසින් සංවිධානය කරන ලද කේම්බ්‍රිජ් අධ්‍යාපන සමුළුව පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේදී මෙරට අධ්‍යාපන පරිසර පද්ධතියේ සිදුවෙමින් පවතින වර්ධනයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වු අතර

Read More
නවලෝක රෝහල් සමූහය බදුපෙර රුපියල් මිලියන120ක බදුපෙර ලාභයක් වාර්තා කරයි

නවලෝක රෝහල් සමූහය බදුපෙර රුපියල් මිලියන120ක බදුපෙර ලාභයක් වාර්තා කරයි

Sep 12, 2023

නවලෝක රෝහල් සමූහය 2023 වර්ෂයේ ජූනි 30වන දිනෙන් අවසන් වන  පළමු කාර්තුවේදී රුපියල් මිලියන 120ක බදුපෙර ලාභයක් වාර්තා කරන ලදි. පසුගියදා නිකුත් කරන ලද අන්තර්කාලීන මූල්‍ය වාර්තාව මගින් මෙම මූල්‍ය කාර්යසාධනයන් ප්‍රකාශයට පත් කළ අතර පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සමාගමේ බදු

Read More
SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

Sep 12, 2023

SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතා සිංගප්පූරුවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මාන උළලේදී Outstanding Executive Leadership in Education Industry සම්මානයෙන් පිදුම් ලැබීය. විශිෂ්ට නායකත්වය සහ මග පෙන්වීම තුළ මෙරට දරු පරපුරට අගනා මෙහෙයක් ඉටු කරන ඔහු මින් පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

Read More
එන්ජින් ඔයිල්වල ආයු කාලය සිව් ගුණයකින් වැඩි කරන Nano Oil Plus දැන් Eco Tablets වෙතින් වෙළෙදපොළට

එන්ජින් ඔයිල්වල ආයු කාලය සිව් ගුණයකින් වැඩි කරන Nano Oil Plus දැන් Eco Tablets වෙතින් වෙළෙදපොළට

Sep 11, 2023

මෝටර් රථ ක්ෂේත්‍රයේ නව පෙරළි සිදු කරන ජපානය නැනෝ තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ Nano Oil Plus දැන් Eco Tablets අලෙවි නියෝජිත ජාලය හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත. Nano Oil Plus භාවිතයෙන් එන්ජින් ඔයිල්වල ආයු කාලය හතර ගුණයක් දක්වා වැඩි කළ

Read More
SLIM SMED සම්මානඋළෙලේ දී E Gravity Solutionsරන්සම්මානදිනයි

SLIM SMED සම්මානඋළෙලේ දී E Gravity Solutionsරන්සම්මානදිනයි

Sep 11, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්මික විද්‍යුත් උපාංග සහ පද්ධති නිපැයුම්කරුවෙකු වන E Gravity Solutions පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) ‘දෘඩාංග’ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පැවති

Read More
Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළේ සිව් වසරක සාර්ථක ගමන් මඟ සමරයි

Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළේ සිව් වසරක සාර්ථක ගමන් මඟ සමරයි

Sep 11, 2023

නැනෝ තාක්ෂණය හරහා ඉන්දන ප්‍රමිතිකරණයට සාර්ථක විසඳුමක් සැපයූ Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ සිව් වසරක් සම්පූර්ණ කරයි. 2019දී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් Eco Tablet මෙරට වාහන පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් සාර්ථක ගමනක් පැමිණ ඇත. නැනෝ තාක්ෂණයෙන් සහ කාබනික ද්‍රව්‍යවල සංකලනයකින් නිපදවන

Read More