මෙල්වා සමාගම යාපනයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළුවක් පවත්වයි
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් යාපනය දිස්ත්‍රික්කයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට ඉදි කිරීම් කර්මාන්තය හා වෙල්ඩින් ශිල්පය පිළිබඳ විශේෂ වැඩමුළුවක් යාපනය වාලම්පූරි හෝටලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මේ සඳහා මේසන් හා වෙල්ඩින් ශිල්පීහු 100කට අධික පිරිසක් සහභාගී වූහ.
The Golden Mirage, City of Dreams Sri Lanka වෙත අසමසම චමත්කාරයක් එක් කරයි
ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදයක් සමඟින් සංස්කෘතික හා සුඛෝපභෝගී සැමරුමක් සනිටුහන් කළ සුවිශේෂී The Golden Mirage පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. City of Dreams Sri Lanka වෙත පැමිණ සිටි සුවහසක් අමුත්තන් හට අරාබි සංස්කෘතියක හා සැමරුමක අත්දැකීමක් ශ්‍රී ලංකාවේදී විඳ ගැනීමට මෙහිදී
උතුරු පළාතෙහි අධ්‍යාපනික නිම්වළලු පුළුල් කරමින්, ESOFT UNI නවතම ශාඛාව – ESU Jaffna විවෘත කෙරේ
ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT හි ජාතික මෙහෙවරෙහි තවත් එක් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ESU Jaffna උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. මෙමගින් වසර 15කට අධික කාලයක් පුරාවට උතුරු පළාත් ප්‍රජාවගේ උසස් අධ්‍යාපනය වැඩි දියුණු
DENZAහි නවීන මාදිලි Shoppesහි සහ Colombo Motor Showහි දී එළික්වයි
ශ්‍රී ලාංකීය රථ වාහන වෙළෙඳපොලේ විප්ලවීය වෙනසක් සිදු කළ BYD හි නවතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන DENZA 2025 Colombo Motor Show හිදී ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. ඊට සමගාමීව City of Dreams හි Shoppes හිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම DENZA ප්‍රදර්ශනාගාරය විවෘත
තාක්ෂණික අධ්‍යාපනයේ අභිලාශයන් කරා යාමට ඩිමෝ ඇකඩමි සමඟ එක්ව කොමර්ෂල් බැංකුව තරුණයන්ට අතහිතදෙයි
නව පරපුරේ තාරුණ්‍යයේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඔවුන්ගේ අරමුණු කරා යාම සවිබල ගැන්වීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින්, බැංකුව විසින් තාක්ෂණික අධ්‍යාපනය සඳහා වන ඩිමෝ ඇකඩමි (DATS) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. උසස් තාක්ෂණික අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ලබා
මෙල්වා සමාගම යාපනයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළුවක් පවත්වයි
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් යාපනය දිස්ත්‍රික්කයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට ඉදි කිරීම් කර්මාන්තය හා වෙල්ඩින් ශිල්පය පිළිබඳ විශේෂ වැඩමුළුවක් යාපනය වාලම්පූරි හෝටලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මේ සඳහා මේසන් හා වෙල්ඩින් ශිල්පීහු 100කට අධික පිරිසක් සහභාගී වූහ.
ශ‍්‍රී ලංකාව පුරා විදුලි වාහනවල අනාගතය සවිමත් කරමින් NDB බැංකුව Brown EV සමාගම සමඟ අත්වැල් බැඳගනී.
ශ‍්‍රී ලංකාව තුළ තිරසාර සහ අවම මිල ගණන් යටතේ ජනතාවට ලීසිං විසඳුම් ලබාදීම සඳහා සහාය වන සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව Brown EV (Pvt) Ltd සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාවය මඟින් පාරිභෝගිකයින්ට Brown EV සමාගම අලූතින්ම දියත් කරන ලද Wuling
ශ්‍රී ලංකාවේ ගංවතුර ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීමට VFS Global ආයතනය, ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදෙයි
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක්ම දරුණු ගංවතුර සහ නායයෑම් සම්බන්ධ විපත් වලට මුහුණ දී සිටින අතරවාරයේදී, VFS Global ආයතනය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත තමන් දක්වන සහයෝගීතාවය නැවතත් තහවුරු කර සිටී. VFS ආයතනය ශ්‍රී ලංකාව සමඟ පවත්වන දීර්ඝ කාලීන සම්බන්ධතාවය පිළිබිඹු කරමින්, කඩිනම් සහන සැලසීම්
වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා කිරුළ නැවතත් MAS Holdings දිනා ගනී
40 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා දියගමදී නිමාව දුටු අතර එහි ජවන හා පිටිය ඉසව්වලදී සිය ආධිපත්‍ය පතුරුවමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට MAS Holdings සමත් විය. ආයතනික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමන් ප්‍රමුඛයින් බව නැවතත් සනාථ කරමින් මෙම සමස්ත තරගාවලියේදී තමන්ගේ
දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස යළි ගොඩනැගීමට INSEE Lanka වෙතින් සමාජ සත්කාරක වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් සිදු කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka සමාගම පියවර ගෙන තිබේ.

