ගංවතුරින් ආපදාවට පත් බියගම ප්‍රදේශය නැවත ගොඩනැගීමේ මෙහෙයුම Lion Brewery Ceylon PLC සමාගමේ මූලිකත්වයෙන් ඉදිරියටම
පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ කාලගුණික ආපදා තත්ව වල දී බියගම ප්‍රදේශයට අධික ගංවතුරින් දැඩි හානි සිදු විය. මෙහි දී අදාළ ව්‍යසන තත්ව යටතේ මෙන්ම, ඉන් පසුවත් අදාළ ප්‍රදේශය නැවත යථා තත්වයට රැගෙන ඒමට Lion Brewery (Ceylon) PLC (Lion)
ශ්‍රී ලංකාව සහ LTTE අතර පැවති සාම සාකච්ඡා පිළිබඳ දුර්ලභ අභ්‍යන්තර විස්තරයක් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙතින්
තායිලන්තය සහ කාම්බෝජය, ගාසා තීරය සහ යුක්රේනයේ ගැටුම්වලට සම්බන්ධ සාම උත්සාහයන් ලෝකය සමීපව නිරීක්ෂණය කරන මොහොතක, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් රචිත නව ග්‍රන්ථයක් තුළින් මෑත කාලයේ වඩාත්ම සමීපව පරීක්ෂාවට ලක් කරන ලද සාම මුලපිරීම්වලින් එකක් වන ශ්‍රී ලංකා රජය සහ දෙමළ
ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර ප්‍රවාහනය කිරීම සඳහා එමිරේට්ස් සහ ඩුබායි හියුමැනිටේරියන් ඉදිරිපත් වෙයි
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට හදිසි සහනාධාර යවන ආයතන වලට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට එමිරේට්ස් ගුවන් සමාගම ඉදිරිපත් වී ඇත. ඩුබායි හියුමැනිටේරියන් සංවිධානය එක්ව සිදු කරන මෙම මෙහෙයුම හරහා ඉදිරි සති දෙක තුල එමිරේට්ස් ශ්‍රී ලංකාවට සිය දෛනික මගී ගුවන් ගමන් හරහා
Deepal Sri Lanka ඉලෙක්ටි්‍රක් වාහන කේෂ්ත්‍රයේ නව සන්දිස්ථානයක් සනිටුවහන් කරමින්, ශ්‍රී ලංකාවේ පළමුවරට Deepal EV Mobile App හඳුන්වාදෙයි
සොනොක් සමූහයේ ගෞරවනීය සාමාජිකයෙක් වන Prime EV Automobiles (Pvt) Ltd හී Deepal Sri Lanka සන්නාමය විසින් ශ්‍රී ලංකාවේ ඉලෙක්ටි්‍රක් වාහන ඉතිහාසයේ නව සන්දිස්ථානයක් සනිටුවහන් කරමින්, Deepal EV පාරිභෝගිකයන් හට තම ඉලෙක්ටි්‍රක් මෝටර් රථය දුරස්ථව පාලනය කිරීමට හා කළමණාකරනය කිරීමට හැකියාව ඇති ශ්‍රී ලංකාවේ
South Asian Digital Innovation Agency of the Year සම්මානය ශ්‍රී ලංකාවට හිමි කරදීමට DC Group ආයතනය සමත් විය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සහ නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් ආයතනයක් වන DC සමූහය, ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වෙන Campaign Agency of the Year 2025 හි දී Digital Innovation Agency of the Year (South Asia) රන් සම්මානය දිනා ගත් පළමු ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වෙමින්
බස් රථ සේවාව සඳහා ඩිජිටල් ක්‍රමවේදය හරහා ගෙවීම් පහසුකම හඳුන්වාදෙමින්, DFCC බැංකුව මෙරට ජාතික ප්‍රවාහන සේවාවට නව අරුතක් එක් කරයි
DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ජාලය වෙත සිය ඩිජිටල් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මේ යටතේ DFCC බැංකුවේ POS (Point of Sale) යන්ත්‍ර හරහා QR කේත, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් බස් රථ ගාස්තු ගෙවීමේ පහසුකම සලසා දී තිබේ.
කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීමට කොමර්ෂල් බැංකුව ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමය සමඟ එක්වෙයි
ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර වලට සහය වීම සඳහා දියත් කර ඇති නවතම හදුන්වා දීම වන ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමයේ සහභාගීත්ව කොටස් හිමි ආයතනයක් (PSI) ලෙස ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නගමින් කොමර්ෂල් බැංකුව කාන්තාවන්
SLIM ජාතික විකුණුම් සම්මාන 2025 හිදී සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි විකුණුම් විශිෂ්ටයන්ට සම්මාන රැසක්
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පසුගියදා නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 21 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් රන් සම්මාන 7ක්, රිදී සම්මාන 5ක්, ලෝකඩ සම්මාන 7ක් සහ කුසලතා සම්මාන
HNB කාඩ්පත්හිමියන්ට මෙවර උත්සව සමයේදී සුවිශේෂී දීමනා හා 70%ක් දක්වා වට්ටම් සමඟින් විදෙස් සංචාර දිනාගැනීමට අවස්ථාව
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් සිය කාඩ්පත්හිමියන්ට අසමසම උත්සව දීමනා සහ ප්‍රතිලාභ සමඟින් සුවිශේෂී ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දීමට සූදානමින් සිටී. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 නොවැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක
හේලීස් සමූහයට අනුබද්ධිත ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සමාගම,ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීඑල්), පසුගියදා හටගත් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වීමට ආරක්ෂක අමාත්‍යාංශය වෙත ආරක්ෂිත අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. හේලීස් පීඑල්සී සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ඩිප්ඩ්

