MSTI Maritime Academy ශ්‍රී ලංකාවේ වඩාත් දියුණු හා පරිපූර්ණ නාවුක මෙහෙයුම් සිමියුලේටරය දියත් කරයි
1986 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික නාවුක පුහුණු පාසල වන MSTI Maritime Academy අද වන විට ගෝලීය වශයෙන් දක්ෂ නාවුකයින් බිහි කිරීමේ දශක 3කට අධික කීර්තිමත් උරුමයකට හිමිකම් කියයි. දෙහිවල, කටුකුරුන්ද සහ කලුතර ප්‍රදේශයන්හි පිහිටා ඇති අති නවීන පුහුණු පහසුකම්
වඩාත් විශ්වාසනීය ජාලය වන SLT-MOBITEL, 5G තාක්ෂණය සමඟින් ශ්‍රී ලංකාවේ මීළඟ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියා බවට පත් වෙයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනීය ගමන් මඟේ සුවිශේෂී ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, තම 5G සබඳතා ජාලය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට මීළඟ පරම්පරාවට සරිලන නවතම සබඳතා අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව
2026 නව වසරට රසල්ස් කිරිබත් සංග්‍රහය එළිදක්වයි
උදා වන 2026 නව වසරේ දේශීය සංස්කෘතික ආහාරවල රසය, සුවඳ හා සම්ප්‍රදාය මෙවරත් පාරිභෝගික ජනතාව වෙත ගෙන ඒමට රසල්ස් සමාගම සූදානම් වේ. ලුණු මිරිස් සමඟ කිරි බත්, කැවුම්, කොකිස්, මුං කැවුම්, ආස්මි කලුදොදොල් වැලිතලප වැනි දේශීය පාරම්පරික ආහාර ගුණාත්මක රසය රැක ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිතව
දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය “ONE LOVE 2026” බෙන්තොට වෙරළේදී
ශ්‍රී ලාංකේය සංගීත සංදර්ශන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” 2026 මාර්තු 27 සිට 29 දක්වා ආකර්ෂණීය බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය. සංගීත ප්‍රසංගය දින 3ක් පුරා පැවැත්වෙනු
Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි
Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව දක්වා ඇත. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 12%ක වර්ධනයක් ලබා ඇති අතර දළ ලාභය 19%කින්
ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) 2025 වාර්ෂික මහා සභාව පවත්වමින් 2026ට අදාළ සැළසුම්එළිදක්වයි
ශ්‍රී ලංකා ඩිජිටල් මාර්කට්ින්ග් සංගමය (DMASL) සිය 2025 වාර්ෂික මහා සභාව (AGM) 2025 දෙසැම්බර් 10 දින කොළඹ රැඩිසන් හෝටලයේදී සාර්ථකව පවත්වා, පසුගිය වසරේ කාර්යසාධනය සමාලෝචනය කරමින් 2026 සඳහා වූ උපායමාර්ගික සැලසුම් එළිදක්වන ලදි. 2024/2025 කාලය තුළ සංගමය සිදුකළ කාර්යයන් පිළිබඳ විස්තරාත්මක සමාලෝචනයක් ඉදිරිපත්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස අත්වැල්බැඳගනී
ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සන්නාමය වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 14 සිට 16 දක්වා, අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලැබූ, ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනය සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව
ශ්‍රී ලංකාවේ තාක්ෂණික ආයතන සවිබලගන්වමින් Hikvision Skill Quest සාර්ථකව දියත් කෙරේ
මෙරට ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණික සමාගමක් වන Hikvision Sri Lanka විසින් සංවිධානය කරන ලද ‘Hikvision Skill Quest’ හි අවසාන මහා තරගය හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් (Hilton Colombo Residence) හි දී පසුගිය දා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකාවේ පළාත් 09 ආවරණය කරමින් මාස ගණනාවක් පුරා
සැබෑ නිර්මාණයක් හා AI නිර්මාණයක් හඳුනාගන්නා ආකාරය TikTok වෙතින් දැනගන්න
AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් පිළිබඳ පරිශීලක අවබෝධය ඉහළ නැංවීම හා ඔවුන්ගේ For You feed හි AIGC අන්තර්ගතයන් කොපමණ තිබේද යන්න දැන ගැනීම සඳහා නිර්මාණය කරන ලද නවතම විශේෂාංග කට්ටලයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. අද වන විට
සැම්සුන් ශ්‍රී ලංකා සමාගම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා ‘’Relief Sri Lanka 2025’’ වැඩසටහන දියත් කරයි
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට ලක් වූ ජනතාවට සහාය වීම අරමුණු කරගනිමින් ‘’Relief Sri Lanka 2025’’ ජාතික වැඩසටහන ආරම්භ කරන බව Samsung Sri Lanka සමාගම පසුගියදා නිවේදනය කළේය. පසුගිය නොවැම්බර් 27 වන දින සමස්ත දිවයිනටම බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන්

