NDB බැංකුව සෞඛ්‍යය හා සමබරතාවය පිළිබඳ ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පවත්වයි

NDB බැංකුව සෞඛ්‍යය හා සමබරතාවය පිළිබඳ ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පවත්වයි

Aug 26, 2025

සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යමින් තම ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ වටිනාකමක් ලබා දීම සඳහා වන සිය කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, NDB බැංකුව පසුගිය දින “යහපැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා සෞඛ්‍ය හා සමබරතාවය ප‍්‍රගුණ කිරීම” යන මැයෙන් සුවිශේෂී ජීවන රටාව පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පැවැත්වීය. මෙම සැසිය

Read More
SLIM, ආයතනය, IDB එක්ව ගෙනඑන ගමට Marketing වැඩමුළු මාලාවේ තවත් අදියරක් කුරුණෑගලදී

SLIM, ආයතනය, IDB එක්ව ගෙනඑන ගමට Marketing වැඩමුළු මාලාවේ තවත් අදියරක් කුරුණෑගලදී

Aug 26, 2025

අලෙවිකරණය සම්බන්ධ මෙරට ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), ව්‍යවසායකත්වය හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරන වැඩසටහන් ඔස්සේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නඟා සිටුවීම සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කරයි. එම දැක්මට අනුකූලව, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ  කර්මාන්ත සංවර්ධන මණ්ඩලය

Read More
‘කච කච’ රැඩිකල් ප්‍රකාශනයේ දශකයක සැමරුම කොළඹදී

‘කච කච’ රැඩිකල් ප්‍රකාශනයේ දශකයක සැමරුම කොළඹදී

Aug 25, 2025

2015 දී දැන් වසා දමන ලද කාසල් හෝටලයේදී සංවිධානය කළ සරල කලා රාත්‍රියක් ලෙස ආරම්භ වූ KACHA KACHA, අද වනවිට කොළඹ නගරයේ දිගුකාලීන හා ශක්තිමත්ම නිර්මාණාත්මක වේදිකාවන්ගෙන් එකක් ලෙස වර්ධනය වී ඇත. 2025 දී, KACHA KACHA හි නිදහස් ප්‍රකාශනය, ප්‍රජා සත්කාරය සහ සංස්කෘතික

Read More
HNB, Teen+ Quiz Champs හරහා තරුණ පරපුර සවිබලගන්වයි

HNB, Teen+ Quiz Champs හරහා තරුණ පරපුර සවිබලගන්වයි

Aug 25, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ප්‍රධාන අධ්‍යාපන වැඩසටහනක් වන HNB Teen+ Quiz Champs පසුගියදා මාතර සහ බදුල්ල යන ප්‍රදේශවලදී සාර්ථකව පැවැත්විණි. ගණිතය, විද්‍යාව, ක්‍රීඩා, තාක්ෂණය, තිරසාරභාවය, ඉතිහාසය සහ සාමාන්‍ය දැනුම යන විෂයන් පිළිබඳ දැනුම

Read More
NKAR සිය 45වැනි සංවත්සරයට කොළඹ වටා පාපැදි සවාරියක

NKAR සිය 45වැනි සංවත්සරයට කොළඹ වටා පාපැදි සවාරියක

Aug 25, 2025

NKAR Travels and Tours පෞද්ගලික සමාගමේ 45 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ පාපැදි සවාරියක් ජුනි 29 කොළඹදී පැවැත්විණි. කිලෝමීටර් 20ක දුරකින් යුතු ඊට සහභාගී වූ කාර්ය මණ්ඩල සාමාජිකයන්, කර්මාන්ත සහකරුවන් සහ අන්තර්ජාතික නියෝජිතයන් ඇතුළු පාපැදිකරුවෝ NKAR සන්නාමය සහිත ටී-ෂර්ට්වලින් සැරසී සිටියහ. එම සවාරියේදී

Read More
මෝටර් රථ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර Asia Miracle හා Pinnacle සම්මානයෙන් පිදුම් ලබයි

මෝටර් රථ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර Asia Miracle හා Pinnacle සම්මානයෙන් පිදුම් ලබයි

Aug 25, 2025

මෝටර් රථ තාක්ෂණ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර මහතා Asia Miracle Awards 2025 සහ Pinnacle Awards 2024 සම්මාන උළෙලවලදී වසරේ විශිෂ්ටම මෝටර් රථ තාක්ෂණික පුහුණු උපදේශකයා ලෙස සම්මානයට පාත්‍ර විය. 2016දී ඔරුගොඩවත්තේ පිහිටි‌ මෝටර් රථ ඉන්ජිනේරු අභ්‍යාස ආයතනය (Japan Tech) සමඟ සම්බන්ධ වූ ඔහු

Read More
DFCC බැංකුව සිය 70 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සෑම මසකම තෝරාගත් විදේශ මුදල් ප්‍රේෂණ ගනුදෙනුකරුවන් හට මාස හතරක් පුරාවට ත්‍යාග පිරිනමයි

DFCC බැංකුව සිය 70 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සෑම මසකම තෝරාගත් විදේශ මුදල් ප්‍රේෂණ ගනුදෙනුකරුවන් හට මාස හතරක් පුරාවට ත්‍යාග පිරිනමයි

Aug 23, 2025

සිය 70 වැනි සංවත්සරයට සමගාමීව, DFCC බැංකුව සිය ‘බඩු මල්ලක්’ විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ ජූලි මාසයේ ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කළේ ය. DFCC Remittances හරහා මුදල් එවන සහ ලබන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ කැපවීම ඇගයීම සඳහා මෙම වැඩසටහන දියත් කර ඇත. මෙහිදී හොරණ DFCC

Read More
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

Aug 23, 2025

ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිලිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්වින. මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න ,

Read More
කොමර්ෂල් බැංකුව යාපනය විශ්වවිද්‍යාලය සමඟ දේශගුණික-සුහුරු කෘෂිකර්මාන්තය සඳහා ගොවීන් සහ තරුණයන් සවිබලගන්වයි

කොමර්ෂල් බැංකුව යාපනය විශ්වවිද්‍යාලය සමඟ දේශගුණික-සුහුරු කෘෂිකර්මාන්තය සඳහා ගොවීන් සහ තරුණයන් සවිබලගන්වයි

Aug 23, 2025

කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනෙකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත. බැංකුවේ ‘කෘෂිකාර්මික නවීකරණ ගම්මාන’ වැඩසටහන යටතේ සංවිධානය

Read More
Ardent Immigration Inc. ශ්‍රී ලංකාවේ සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් Ardent Travels & Tours දියත්කරයි

Ardent Immigration Inc. ශ්‍රී ලංකාවේ සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් Ardent Travels & Tours දියත්කරයි

Aug 23, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Immigration Consulting Services සන්නාමය සහිත Ardent Immigration ආයතනය ඔවුන්ගේ සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් Ardent Travels and Tours සේවාව පසුගියදා කොළඹ දී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. 2020 වසරේදී කැනඩාවේ ඇල්බර්ටා හි කැල්ගරි මූලික කරගනිමින් ආරම්භ කළ Ardent Immigration ආයතනය

Read More