Global Business Excellence සම්මානයෙන් Oproma Cosmetics පිදුම් ලබයි
රූපලාවණ්‍ය සහ පුද්ගල ආරක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Oproma Cosmetics පෞද්ගලික ආයතනය Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Best Innovative Skincare and Haircare Product Developer of the Year සම්මානය දිනා ගත්තේය. එම ආයතනය Entrepreneurial Excellency 2024 ඇතුළු සම්මාන උළෙල රැසකදී මීට පෙරද ඇගැයීමට
‘AC මහගෙදර’ Diamond Excellence සම්මාන දිනයි
වේගයෙන් වර්ධනය වන වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම් සහ සේවා සමාගමක් වන AC Mahagedara පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම සහ සේවා නව්‍යකරණය සඳහා වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගයාන්
ශ්‍රී ලාංකීක යෝගට් රසයන්ට නවමු රසයක් එක් කරමින් අඹේවෙල, ෆලුඩා රසැති යෝගට් නිෂ්පාදනයක් හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල, සිය නවතම නිෂ්පාදනයක් ලෙස මෙරට ප්‍රථම ෆලූඩා රස යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ෆලූඩා රසය, අඹේවෙල යෝගට් වල පෝෂණ ගුණය සමඟින් මුසු කරමින්, වෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා. මෙය, සම්ප්‍රදායික
සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගනී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 3 වැනි වරටත් ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය (National Industry Expo 2025) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 18 සිට
කොමර්ෂල් බැංකුවේ රන් ණය පාරිභෝගික දිරි දීමනා වැඩසටහනේ ජයග්‍රාහකයන්ට රුපියල් 25,000/-ක් වටිනා වවුචර්පත්
කොමර්ෂල් බැංකුව දියත් කර ඇති රන් ණය පාරිභෝගික දිරි දීමනා වැඩසටහනේ දිනුම් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 8 දෙනෙකුට ත්‍යාග වශයෙන් රු.25,000/-ක් වටිනා කාගිල්ස් ෆුඩ් සිටි වවුචර් පත් 8ක් ප්‍රදානය කිරීම පසුගියදා පැවැත්විය. මෙම අවස්ථාව සඳහා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්.
කප්රුක සමාගම 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි
2025 ජුනි 30 අවසන් වූ කාර්තුවට අදාළව කප්රුක හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයට අනුව එම සමාගම 14%ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 448.52ක සංයුක්ත ආදායමක් සහ 30%ක වර්ධනයක් සහිත රුපියල් මිලියන 171.19ක දළ ලාභයක් ලබා තිබේ. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව
DFCC බැංකුව සහ WWCT, මෙරට වෙසෙන කොටියන් රැකගනිමින් ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා අත්වැල් බැඳගනී
DFCC බැංකුව, මෙරට පාරිසරික ආහාර දාම තුළ සිටින ඉහලම විලෝපිකයා වන සහ අදවන විට තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ කොටියා (Panthera pardus kotiya) ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම අරමුණු කරගත් මුලපිරීමකට සහාය වීම සඳහා Wilderness and
ඩිමෙන්ශියාව පිළිබඳව දැනුවත් වන ලෙස ලංකා ඇල්සයිමර් පදනම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී
වයසට යාමත් සමඟ ඇල්සයිමර්ස් ඇතුළු අනෙකුත් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ, 2050 වසර වන විටදී මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ශියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ලෝක
36 වන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලියට Ritzbury සාදර අනුග්‍රහය
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින Ritzbury අඛණ්ඩව 17 වන වසරටත් ශ්‍රී ලංකා ස්කොෂ් සමග අත්වැල් බැඳගෙන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතා තරගාවලියට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. මෙම තරගාවලිය පැවැත්වුණු 36 වන අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන
ලෝටස් සමූහ ව්‍යාපාරයේ දස වන සංවත්සරයට රුක් රෝපණය ඇතුළු වැඩසටහන් රැසක්
ලෝටස් සමාගම් සමූහයේ දස වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. බිංගිරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු සැමරුමට බැංකු කළමනාකරුවෝ, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගී වූහ. සැමරුම ආරම්භයේදී

