Three Sinha Industries ශ්‍රී ලාංකික ව්‍යවසායකයා සම්මාන උළෙලේ දී රන් සම්මාන දිනයි
Three Sinha Industries පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එම්. ඒ. මංජුල ආරියකුමාර මහතා වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් සහ බස්නාහිර පළාතේ මහා පරිමාණ අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය
ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ පළමු ජාතික හමුව සාර්ථකව පැවැත්වේ
මෙරට පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් නියෝජිතයා වන ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ (APHNH) පළමු ජාතික හමුව වෝටර්ස් එජ් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. ‘තරගකාරිත්වයෙන් ඔබ්බට – සහයෝගිතාව තුළින් ඉදිරියට’ යන්න තේමාව කර ගත් එයට දිවයන පුරා පෞද්ගලික රෝහල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ
IIHS සිසුන්ට ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කරන Deakin 1+2 ප්‍රවේශය දියත් කරයි
International Institute of Health Sciences (IIHS) ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලය සඳහා වන 1+2 ප්‍රවේශ වැඩසටහන නිල වශයෙන් දියත් කරයි. ඒ IIHS Multiversityහිදී පැවැත්වුණු Deakin Week Sri Lanka 2025 වැඩසටහන අතරතුරදීය. දේශීය සිසුන්ට ගෝලීය අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය ඉහළ නංවන මෙය මෙරට උසස් අධ්‍යාපන
ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස කතා ලොවට ගෙන යන TikTokහි Travel Today
මීට අවුරුදු කීපයකට පෙර තමන් කැමති, තමන්ට ගැලපෙන රසවත් ආහාර වේලක් සපයා ගැනීමට තැනක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. එවන් ස්ථාන කොතෙකුත් තිබූණද එම ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති වීම හා ඒවා පිහිටි තැන් නොදැන සිටීම ද ඊට හේතු විය. එසේම ඒවා ජනතාව
සෙලින්කෝ ලයිෆ්හි දක්ෂතම විකුණුම් නිළධාරින් විදෙස් සංචාරයන් සමඟ සාර්ථකත්වය සමරති
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2024 වර්ෂයේ දී ඉහළම විකුණුම් කාර්ය සාධනය පෙන්නුම් කළ අලෙවි නියෝජිතයන් හට මැලේසියාව, ඩුබායි සහ තුර්කිය වෙත අමතක නොවන විදෙස් සංචාර පිරිනැමීමෙන් මෙම වර්ෂය ජයග්‍රහණයේ වික්‍රමාන්විතයක් කර ගන්නා ලදි. 2025 මාර්තු
පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරමින් NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව නව පරිශ‍්‍රයකට රැගෙන එයි
NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව 2025 සැප්තැම්බර් 10 වන දින නව පරිශ‍්‍රයකට ගෙන එන ලදී. නවීකරණය කොට නව පරිශ‍්‍රයකට රැගෙන ආ බැංකු ශාඛාව අංක 71, අම්පාර පාර, අක්කරෙයිපත්තුව දරන ලිපිනයේදී උත්සවාකාරයෙන් විවෘත කළ අතර එම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවා සැපයීම වෙනුවෙන් බැංකුවේ ඇති
ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි
නිරන්තරයෙන් ජාත්‍යන්තර මට්ටමේ සුවපහසු හෝටල් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් කැපවන සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හි සුවිසල් ප්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කිරීමට කටයුතු කර ඇත්තේ බොලිවුඩයේ ප්‍රකට, ජනප්‍රිය රංගන ශිල්පියකු වන අර්ජුන් රාම්පාල් Signature Glam වෙනුවෙන් එක් කර ගනිමිනි. ඒ අනුව එළඹෙන සැප්තැම්බර්
වීසා කාඩ්පත් සමඟ ජාත්‍යන්තර ගෙවීම් කරන කාඩ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකුවෙන් සුඛෝපභෝගී සංචාර දිනාගැනීමට අවස්ථාවක්
කොමර්ෂල් බැංකුව සහ වීසා හවුල්කාරිත්වයෙන්, කාඩ්පත් හිමියන් සඳහා දියත් කර ඇති නව ප්‍රවර්ධනයක් තුලින් ඔවුනට අමතක නොවන සුඛෝපභෝගී සංචාරක අත්දැකීම් දිනා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුවේ පුද්ගලික වීසා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සියලු දෙනාටම විවෘත අතර 2025 නොවැම්බර්
SLIM ආයතනය, SED සහ IDB සමඟ අත්වැල් බැඳගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගන්වයි
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM), කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) සමඟ අත්වැල් බැඳ ගනිමින්, ප්‍රමුඛතම වැඩසටහනක් ලෙසින් ක්‍රියාවට නංවන ‘ගමට මාකටින්’ වැඩසටහනට අදාළ තවත් අධ්‍යාපනික වැඩමුළුවක් පවත්වනු ලැබිණි. එම
ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම නතර කිරීමේ සැළසුමක් හෙළිවෙයි
ඉලෙක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීම අවම කිරීම සහ ඊට ඇති පාරිභෝගික විශ්වාසය අඩු කිරීම සඳහා සැළසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව හෙළිවෙයි. මීට අදාළ පළමු පියවර ලෙස මෙරටට ගෙන්වන සියලු ඉලෙක්ට්‍රික් වාහන විමර්ශනයකට යැයි පවසා රේගුවේ රඳවා ගැනීමේ සැළසුමක් Economy Next.com සිය නවතම

