සියැට් හි යුරෝපීය ටයර් පරාසය වෙතින් ශ්‍රී ලංකා ගොල්ෆ් ශූරතාවලියට ජවය

සියැට් හි යුරෝපීය ටයර් පරාසය වෙතින් ශ්‍රී ලංකා ගොල්ෆ් ශූරතාවලියට ජවය

Sep 18, 2025

සියැට් ටයර් සන්නාමයේ යුරෝපීය ටයර් පරාසය අනුග්‍රහයෙන් 134 වන ශ්‍රී ලංකා ආධුනික ගොල්ෆ් ශූරතාවලිය සහ ශ්‍රී ලංකා කාන්තා ස්ට්‍රෝක් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය, සැප්තැම්බර් 23 වන දින ඓතිහාසික රාජකීය කොළඹ ගොල්ෆ් සමාජයෙහි ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) විසින් සංවිධානය කරන මෙම

Read More
දැනුම සහ කණ්ඩායම් හැඟීම එකට මුසු කරමින් NDB බැංකුව   “ Battle of the Brains” 2025 සඳහා සත්කාරකත්වය දරයි

දැනුම සහ කණ්ඩායම් හැඟීම එකට මුසු කරමින් NDB බැංකුව   “ Battle of the Brains” 2025 සඳහා සත්කාරකත්වය දරයි

Sep 18, 2025

NDB බැංකුව බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි “Battle of the Brains” ප‍්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ 2025 වසරේ තරඟාවලිය සාර්ථකව අවසන් කළේය. එම වැඩසටහන බැංකුවේ  සේවය කරන සේවක සාමාජික සාමාජිකාවන් අතර සුහදතාවය, සහයෝගීතාවය සහ අඛණ්ඩ ඉගෙනීම වර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද උද්යෝගිමත් වැඩසටහනකි. මෙම වසරේ

Read More
Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19වනදා Cinnamon Life at City of Dreamsහි දී

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19වනදා Cinnamon Life at City of Dreamsහි දී

Sep 17, 2025

ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා

Read More
ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය බවට පත් වෙයි

ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට එක් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය බවට පත් වෙයි

Sep 17, 2025

ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් නම්කරන ලද ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100’ (Sri Lanka’s Top 100 Most Valuable Brands 2025) ලැයිස්තුවට ඇතුළත් වීමට පසුගියදා සමත් විය. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම්

Read More
HBO MAX ආසියා පැසිෆික් කලාපයේ නව වෙළෙඳපොල 14ක් දියත් කරමින් සිය ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් ඉදිරියට ගෙනයයි

HBO MAX ආසියා පැසිෆික් කලාපයේ නව වෙළෙඳපොල 14ක් දියත් කරමින් සිය ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් ඉදිරියට ගෙනයයි

Sep 17, 2025

Warner Bros. Discovery සිය ප්‍රමුඛතම ගෝලීය සේවාව වන  එළඹෙන ඔක්තෝබර් 15 වන දින බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොන්ගෝලියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුලු ආසියා පැසිෆික් කලාපය පුරා නව වෙළෙඳපොල රැසක දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. එම සේවාව දියත් කරනු ලබන සම්පූර්ණ

Read More
DFCC බැංකුව සිය 70 වැනි සංවත්සරයට සමගාමීව ආකර්ෂණීය පොලී අනුපාතිකයක් සමගින් “DFCC Fixed Deposit Bonanza” ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදෙයි.

DFCC බැංකුව සිය 70 වැනි සංවත්සරයට සමගාමීව ආකර්ෂණීය පොලී අනුපාතිකයක් සමගින් “DFCC Fixed Deposit Bonanza” ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදෙයි.

Sep 17, 2025

DFCC බැංකුව 70 වසරක විශ්වාසය සහ ප්‍රගතිය සමරමින්, ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළේ ඉහළම පොලී අනුපාත ලබාදෙන “DFCC Fixed Deposit Bonanza” වැඩසටහන සමඟින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. මෙම වැඩසටහන යටතේ, ගනුදෙනුකරුවන්ට  දින 100 සහ 200ක කෙටිකාලීන තැන්පතු සදහා, වාර්ෂික පොලී අනුපාතිකය කල්පිරීමේදී 7.5% (වාර්ෂික

Read More
කොමර්ෂල් බැංකුව ලොව ප්‍රථම වරට යුනියන්පේ  කාඩ්පත් සඳහා LoungeKey ප්‍රවේශය හිමිකරදෙයි

කොමර්ෂල් බැංකුව ලොව ප්‍රථම වරට යුනියන්පේ  කාඩ්පත් සඳහා LoungeKey ප්‍රවේශය හිමිකරදෙයි

Sep 17, 2025

යුනියන්පේ Asia Prestige කාඩ්පත් හිමියන් සඳහා LoungeKey ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවේකාගාර ප්‍රවේශය එකතු කළ ලෝකයේ ප්‍රථම බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වූ අතර මෙම හවුල්කාරීත්වය හරහා යුනියන්පේ Asia Prestige Diamond සහ Asia Prestige Platinum ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ හිමි වෙයි. මෙම සුවිශේෂී පහසුකම

Read More
සියැට් කැලණිහි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ‘ඔටෝබාන් 2.0’ සමුළුව හා සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර වෙයි

සියැට් කැලණිහි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ‘ඔටෝබාන් 2.0’ සමුළුව හා සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර වෙයි

Sep 17, 2025

ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව හා සම්මාන උළෙල මෑතකදී කොළඹ ෂැන්ග්‍රිලා හි දී පවත්වන ලදී. මෙම අවස්ථාවට වසරේ විශිෂ්ඨතම අලෙවි නියෝජිතයින් 145 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අමතක නොවන මිත්‍රත්වයේ සන්ධ්‍යාවක් සඳහා

Read More
93වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අතිසාර්ථක ලෙස අවසන් වෙයි

93වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අතිසාර්ථක ලෙස අවසන් වෙයි

Sep 17, 2025

93වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2025 සැප්තැම්බර් 11 වන දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක අන්දමින් අවසන් විය. දිවයින පුරා පාසල් රැසක ජ්‍යෙෂ්ඨ අංශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ. ශ්‍රී ලංකා පාසල් මලල  ක්‍රීඩා සංගමය

Read More
ට්‍රෙන්ටෙක් විසින් බල ගැනවුණු ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම එළි දකී

ට්‍රෙන්ටෙක් විසින් බල ගැනවුණු ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම එළි දකී

Sep 17, 2025

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම” නිල වශයෙන් ජනගත කිරීමේ උත්සවය සැප්තැම්බර් 08 වැනි දින පරිසර  අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ හා නියෝජ්‍ය පරිසර  අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. එම ජාතික වායු

Read More