HNB, ශ්‍රී ලංකාවේ විශාල ආයතන සඳහා හොඳම බැංකුව ලෙස යුරෝමනී විසින් ඇගයීමට ලක් කරයි
හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney, විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවෙකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි. මෙම
KIA වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබාදීමට HNB සහ KIA Motors අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, KIA Motors (ලංකා) සමාගම සමඟ පසුගියදා නව හවුල්කාරිත්වයකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන ආකාරයේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දෙමින් විවිධ මාදිලියේ ණෂ් වාහන සඳහා ප්‍රවේශය ලබා දෙයි. මෙම
වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ හැටන් නැෂනල් බැංකුවේ කාර්ය මණ්ඩලයට උපහාර
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කළේය. HNB විසින් මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එහිදී 1999/2000 වසරවල බැංකුවට සම්බන්ධ වූ සාමාජික සාමාජිකාවන්
Java Lounge වෙත Sri Lankan Entrepreneur of the Year සම්මාන හතරක්
මෙරට ප්‍රමුඛතම කෝපි අවන්හල් ජාලය වන Java Lounge කළමනාකරණ අධ්‍යක්ෂිකා අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී වසරේ ව්‍යවසායිකාව (ජාතික මට්ටම), වසරේ ව්‍යවසායිකාව
AYERS අධ්‍යාපන ආයතනය 18 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි
කොළඹ 05, ද ෆෝන්සේකා පාර,10/1 හි පිහිටි AYERS අධ්‍යාපන ආයතනය 2007 වසරේ ආරම්භයෙන් පසු සාර්ථක අධ්‍යාපන ගමනක් සනිටුහන් කරමින් සිය 18 වන සංවත්සරය අභිමානවත්ව සමරයි. වසර 18ක් පුරා AYERS ආයතනය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් දිනා ඇත. AYERS ආයතනය සිසුන්ට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්
ට්‍රෙන්ටෙක් විසින් බල ගැනවුණු ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම එළි දකී
ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම” නිල වශයෙන් ජනගත කිරීමේ උත්සවය සැප්තැම්බර් 08 වැනි දින පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ හා නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. එම ජාතික වායු
ආසියානු පැසිෆික් කලාපයේ හා ජපානයේ සයිබර් ආරක්ෂණ අඩපණවීමට AI සහ තර්ජනයන්හි ස්වභාවය හේතු වන බව Sophos පවසයි
උසස් ආරක්ෂක විසඳුම් සඳහා ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, Tech Research Asia සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද The Future of Cybersecurity in Asia Pacific and Japan (APJ) වාර්තාවේ 5 වන සංස්කරණය පසුගියදා එළි දක්වන ලදී. එම වාර්තාවට අනුව කලාපය පුරා සයිබර් ආරක්ෂණ තර්ජනයන් ඉහළ
සෙලාන් බැංකුව 2025 පළමු අර්ධයේදී රු. බිලියන 5.49ක කැපීපෙනෙන බදු පසු ලාභයක් වාර්තා කරයි
2025 පළමු මාස 6 ක කාලය තුළ රු. මිලියන 8,444 ක අදායම් බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් විය. මෙය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 7,331 ට සාපේක්ෂව 15.18% ක වර්ධනයකි. 2025 ජූනි 30 දිනයෙන් අවසන් වූ
SLIITහි දේශීය හා ජාත්‍යන්තර පරිගණක විද්‍යා උපාධි වැඩසටහන් අනාගත නවෝත්පාදකයින් සවිබලගන්වයි
SLIIT ආයතනය, දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් තොරතුරු තාක්ෂණ (IT) උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, පරිගණක අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවදුරටත් ප්‍රමුඛස්ථානයේ රැඳී සිටී. වර්තමානයේදී SLIIT ආයතනය, පරිගණක අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගමනාන්තය ලෙස ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී ඇති අතර, එය අනාගත පරපුරේ තාක්ෂණික නිපුණත්වයන්
චීනයෙහි, මැලේසියාවෙහි සහ පර්ල් බේ හි විනෝදජනක ප්‍රතිලාභ සමඟින් සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 19’ එළිදක්වයි
සුවිශාල, දීප්තිමත් සහ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනේ 19 වන සංස්කරණය එළිදක්වමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ජීවිත රක්ෂණ පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහන වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමි පවුල් සිය ගණනකට අමතක නොවන විදේශ සහ දේශීය සංචාර සඳහා අවස්ථාව උදා කර දීමට

