එක් සෞඛ්‍යමත් අනාගතයක් සමග පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් 77වන සමුළුව මෙරට පශුවෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ වැඩසැලසුමක් දියත් කරයි

එක් සෞඛ්‍යමත් අනාගතයක් සමග පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරමින් 77වන සමුළුව මෙරට පශුවෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ වැඩසැලසුමක් දියත් කරයි

Nov 13, 2025

ශ්‍රී ලංකා පශුවෛද්‍යවරුන්ගේ 77වන වාර් ෂික මහා සභා රැස්වීම සහ සමුළුව මහත් උත්කර් ෂවත් අන්දමින් පසුගිය නොවැම්බර් 4වන දින ශ්‍රී ජයවර් ධන පුර මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වින. ජනාධිපති ලේකම් ආචාර් ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රධාන අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර

Read More
HUTCH සමාගම, සංචාරකයන් වෙනුවෙන් රෝමිං පැකේජ සමඟ නොමිලේ සංචාරක රක්ෂණයක් හඳුන්වාදෙයි

HUTCH සමාගම, සංචාරකයන් වෙනුවෙන් රෝමිං පැකේජ සමඟ නොමිලේ සංචාරක රක්ෂණයක් හඳුන්වාදෙයි

Nov 13, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට HUTCH සමාගම විසින් සියලුම රෝමිං (Roaming) පාරිභෝගිකයින් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් හඳුන්වා දී ඇත. රෝමිං සේවාව සහ පුළුල් සංචාරක ආරක්ෂණය සුවිශේෂී ලෙස ඒකාබද්ධ කරන මෙම වැඩපිළිවෙළ මගින්,මෙරට HUTCH පාරිභෝගිකයන් විදේශගතව සිටින විටදී ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා මෙන්ම රැකවරණයද එකවර තහවුරු කරයි.

Read More
DFCC බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලංකා ව්‍යාපාරයේ ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට සූදානම් වෙයි

DFCC බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලංකා ව්‍යාපාරයේ ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට සූදානම් වෙයි

Nov 13, 2025

DFCC බැංකුව (DFCC Bank PLC), එක්සත් රාජධානියේ ස්ටෑන්ඩට් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලාංකීය බැංකු ශාඛාව (SCB Sri Lanka), ඔස්සේ සිදුකරනු ලැබූ සේවා රැසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹ ඇති බව සතුටින් නිවේදනය කර සිටී. මෙමගින් SCB ශ්‍රී ලංකා හි ධන සම්පත් කළමනාකරණ සහ

Read More
DFCC බැංකුවේ ‘ව්‍යාපාර හමුව’ මඟින් තඹුත්තේගම කෙසෙල් වගා වැවිලි කරුවන් සහ කෑගල්ලේ කුඩා ව්‍යාපාර සවිබල ගැන්වේ

DFCC බැංකුවේ ‘ව්‍යාපාර හමුව’ මඟින් තඹුත්තේගම කෙසෙල් වගා වැවිලි කරුවන් සහ කෑගල්ලේ කුඩා ව්‍යාපාර සවිබල ගැන්වේ

Nov 13, 2025

DFCC බැංකුවේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකය සංවිධානය කරන ප්‍රමුඛතම වැඩසටහන් අතුරින් එකක් වන ‘DFCC ව්‍යාපාර හමුව’ තඹුත්තේගම සහ කෑගල්ල ප්‍රදේශවල ජීවත් වෙන, කෙසෙල් වගාකරුවන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම සඳහා පසුගියදා පවත්වන ලදි. මෙම වැඩසටහන හරහා

Read More
ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් මල් අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමට Spa Ceylon කැපවෙයි

ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් මල් අනාගත පරම්පරාව සඳහා සංරක්ෂණය කිරීමට Spa Ceylon කැපවෙයි

Nov 13, 2025

ලොව විශාලතම Luxury ආයුර්වේද ජාලය වන Spa Ceylon, දින 3ක බහු-සංවේදක අත්දැකීමක් (Immersive Experience එකක්) වන ‘Orchid Paradise’ එළිදැක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ දේශීය සහ ආවේණික ඕකිඩ් සංරක්ෂණය සඳහා සිය කැපවීම නිවේදනය කළේය. නොවැම්බර් 7 වනදා සිට 9 වනදා දක්වා දින 3ක් පුරාවට මෙය

Read More
NDB බැංකුව 2025 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී, බැංකු කාණ්ඩයේ පෙරමුණ ගනී

NDB බැංකුව 2025 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී, බැංකු කාණ්ඩයේ පෙරමුණ ගනී

Nov 13, 2025

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2025 කීර්තිමත් ජාතික විකුණුම් සම්මාන උළෙල (National Sales Awards) හිදී විකුණුම් කාර්යය සාධනය සහ සේවා සැපයීමේ නායකත්වය පිළිබඳ විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් NDB බැංකුව, බැංකු අංශයේ ඉහළම ගෞරවය දිනා ගැනීමට සමත් විය. මෙම

Read More
ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයසාම්ප්‍රදායික කේක් මිශ්‍රණය සිදු කරමින් උත්සව සමය අරඹයි

ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයසාම්ප්‍රදායික කේක් මිශ්‍රණය සිදු කරමින් උත්සව සමය අරඹයි

Nov 13, 2025

ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලය 2025 වසරේ සාම්ප්‍රදායික කේක් මිශ්‍රණ උත්සවය පවත්වා උත්සව සමයේ නිල ආරම්භය සනිටුහන් කළේය. මෙම අවස්ථාවට හෝටලයේ කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ අමුත්තෝ එක් වූහ. උත්සව අවස්ථාවට සම්බන්ධ වූ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ සාමාන්‍යධිකාරි තුසිත් සමරවීර මහතා මෙසේ අදහස් පළ කළේය. “කේක් මිශ්‍රණ

Read More
ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයෙන් ඉන්දියානු චිත්‍රපට නළු රාම් චරන්ට රාජකීය පිළිගැනීමක්

ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයෙන් ඉන්දියානු චිත්‍රපට නළු රාම් චරන්ට රාජකීය පිළිගැනීමක්

Nov 9, 2025

ඉන්දියානු සිනමාවේ ප්‍රමුඛ නමක් වන රාම් චරන් මේ දිනවල චිත්‍රපට නිෂ්පාදනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර එය ඉන්දියානු හා ශ්‍රී ලාංකික සිනමා ශිල්පීන් අතර සුවිශේෂ සහයෝගිතාවක් ලෙස සැළැකේ. රාම් චරන් ශ්‍රී ලංකා සංචාරයේදී සිය නවාතැන ලෙස තෝරා ගත්තේ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයයි. එහිදී

Read More
තාක්ෂණයෙන් පිරිපුන් ප්‍රතිරක්ෂණ සේවාවන් සමඟින් Policybazaar ශ්‍රී ලංකාව, කටාර්, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙහෙයුම් අරඹයි

තාක්ෂණයෙන් පිරිපුන් ප්‍රතිරක්ෂණ සේවාවන් සමඟින් Policybazaar ශ්‍රී ලංකාව, කටාර්, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙහෙයුම් අරඹයි

Nov 9, 2025

ඉන්දියාවේ විශාලතම රක්ෂණ වේදිකාවක් වන Policybazaar.com ශ්‍රී ලංකාව, කටාර්, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිය ප්‍රතිරක්ෂණ සේවාවන් දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ සමඟින් ආසියාව හා මැදපෙරදිග කලාපයේ තාක්ෂණය ප්‍රමුඛ කරගත් ප්‍රතිරක්ෂණ ආකෘතියක් හඳුන්වා දුන් ඉන්දියාවේ පළමු අතරමැදි ආයතනයන්ගෙන්

Read More
එමිරේට්ස් සමූහයට 2025-26 අර්ධ වසර සඳහා වාර්තාගත ලාභයක්

එමිරේට්ස් සමූහයට 2025-26 අර්ධ වසර සඳහා වාර්තාගත ලාභයක්

Nov 9, 2025

වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා ඩිරාම් බිලියන 12.2 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3) පෙර බදු ලාභයක් වාර්තා කරමින් එමිරේට්ස් සමූහය අඛණ්ඩව හතරවන වසරටත් වාර්තාගත අර්ධ වාර්ෂික කාර්ය සාධනයක් ප්‍රකාශයට පත් කර ඇත. ආදායම් බදු ගාස්තු ගණනය කිරීමෙන් පසුව සමූහයේ ශුද්ධ ලාභය ඩිරාම්

Read More