2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Cinnamon Life සම්මානයට පාත්‍රවෙයි

2025 Bocuse d’Or Sri Lanka හිදී සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් Cinnamon Life සම්මානයට පාත්‍රවෙයි

Sep 8, 2025

2025 Bocuse d’Or Sri Lanka හිදී හොඳම ආහාර භෝජන හා සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය හිමි කර ගැනීමට Cinnamon Life at City of Dreams Sri Lanka සමත් විය. ඒ සමඟ මෙරට සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමටද ඔවුන් සමත් විය. ආසියානු

Read More
Cinnamon Life at City of Dreams, 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

Cinnamon Life at City of Dreams, 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

Sep 8, 2025

ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ – තිරසාර ඉදිකිරීම් සඳහා වන සම්මානය හිමිකර

Read More
Saram Auto Industries හා Saram Marine Solutions ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Saram Auto Industries හා Saram Marine Solutions ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Sep 8, 2025

Saram Auto Industries සහ Saram Marine Solutions ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී සමුද්‍රීය සහ නාවික කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. Saram Marine Solutions නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයට දක්වා ඇති දායකත්වය වෙනුවෙන් CNCI Achiever සම්මානයද දිනා ගත්තේය.

Read More
ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති ඇතුළු කණ්ඩායමක් MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක

ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති ඇතුළු කණ්ඩායමක් MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක

Sep 8, 2025

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති අබ්දුල් සත්තාර්, අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ, අතිරේක අධ්‍යක්ෂ (විභාග), සුජීව වික්‍රමසිංහ, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු) අසිත රත්නායක සහ පරීක්ෂක මලිත් සඳරුවන් අභිනවයෙන් විවෘත වූ MEGAKEM පුහුණු මධ්‍යස්ථානයේ නිල චාරිකාවක නිරත වූහ. එය වර්ධන සමාගම් සමූහයට අනුබද්ධිත ආයතනයකි.

Read More
Dubai Real Estate Roadshow සැප්. 13, 14 කොළඹදී

Dubai Real Estate Roadshow සැප්. 13, 14 කොළඹදී

Sep 8, 2025

ඩුබායි රාජ්‍යයේ ප්‍රමුඛතම දේපොළ වෙළෙඳාම් සමාගමක් වන Fimco Real1 Estate ඉදිරිපත් කරන සුවිශේෂ වැඩසටහනක් ‘Dubai Real Estate Investment Roadshow’ නමින් සැප්තැම්බර් 13 සහ 14 පෙරවරු 8.30 සිට පස්වරු 10.30 දක්වා කොළඹ කෝට්යාඩ් බයි මැරියට් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී කලින් වේලාව වෙන්

Read More
ආචාර්ය සේනක විජේසිංහ විසින් රචිත ‘How to Use NLP for Sales Success’ කෘතිය එළිදකී

ආචාර්ය සේනක විජේසිංහ විසින් රචිත ‘How to Use NLP for Sales Success’ කෘතිය එළිදකී

Sep 8, 2025

කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයෙකු, පුහුණුකරුවෙකු සහ දේශකයෙකු වන ආචාර්ය සේනක විජේසිංහ මහතා විසින් රචිත ‘How to Use NLP for Sales Success’ (අලෙවි සාර්ථකත්වය සඳහා ස්නායු-භාෂාමය වැඩසටහන්කරණය යොදා ගන්නේ කෙසේද?) කෘතිය අගෝස්තු 27 කොළඹ කිංස්බරි හෝටලයේදී එළි දක්වන ලදී. අලෙවිකරණ වෘත්තිකයන් දිරි ගන්වමින් අලෙවි ඉලක්ක

Read More
විදේශ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමට කොමර්ෂල් බැංකුව ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම සමඟ හවුල්වෙයි

විදේශ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමට කොමර්ෂල් බැංකුව ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම සමඟ හවුල්වෙයි

Sep 4, 2025

විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන සිසුන්ට දැරිය හැකි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ලීඩ් ප්‍රෝ අධ්‍යාපන උපදේශකයින් (පුද්ගලික) සමාගම හවුල්කාරීත්වයකට එළඹ ඇත. අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමෙන් පසුව මෙම සමාගම් ඔවුන්ගේ සහයෝගීතාවය දියත් කළ අතර, ඒ යටතේ සිසුන්හට පුළුල්

Read More
Ceylon Business Appliances අවම පහසුකම් සහිත පාසල්වල දරුවන්ගේ පරිගණක අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමට ශක්තියක් වෙයි

Ceylon Business Appliances අවම පහසුකම් සහිත පාසල්වල දරුවන්ගේ පරිගණක අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමට ශක්තියක් වෙයි

Sep 4, 2025

තාක්ෂණික ව්‍යාපාර හා සේවා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයකු වන Ceylon Business Appliances ආයතනය (CBA) පරිගණක පහසුකම් අවම පාසල් සඳහා පරිගණක හා ඩිජිටල් මෙවලම් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා ආරම්භ කරන ලදී. Geekom සමඟ එක්වෙමින් ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන හරහා පරිගණක පහසුකම්

Read More
බෙලරුසියානු සිසුන්ගේ 2025 වාර්ෂික සුහද හමුව හරහා අනාගත වෛද්‍ය ප්‍රජාවගේ ජයග්‍රහණ සමරනු ලබයි

බෙලරුසියානු සිසුන්ගේ 2025 වාර්ෂික සුහද හමුව හරහා අනාගත වෛද්‍ය ප්‍රජාවගේ ජයග්‍රහණ සමරනු ලබයි

Sep 4, 2025

බෙලරුසියානු සිසුන්ගේ අධ්‍යාපන විශිෂ්ටත්වය සහ වෛද්‍ය විද්‍යාවේ අනාගතය විදහා දක්වමින්, 2025 වාර්ෂික බෙලරුසියානු සුහද හමුව, 200 කට අධික ශිෂ්‍ය ප්‍රජාවකගේ සහභාගීත්වය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පසුගියදා සමරනු ලැබීය. ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා සුවිශේෂී වූ මෙහෙයක් ඉටු කිරීමෙහිලා පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන, ISC අධ්‍යාපන ආයතනය

Read More
සිතාරා ලිමිටඩ් වෙතISO 14001 (පරිසර) හා ISO 45001 (සෞඛ්‍යය හා ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි වේ

සිතාරා ලිමිටඩ් වෙතISO 14001 (පරිසර) හා ISO 45001 (සෞඛ්‍යය හා ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි වේ

Sep 4, 2025

ශ්‍රී ලංකාවේ මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ පුරෝගාමියා වන සිතාරා ලිමිටඩ් වෙත බියුරෝ වෙරිටාස් ලංකා පෞද්ගලික සමාගමට සිදු කළ ඇගැයීමෙන් පසුව ISO 14001 (පරිසර) සහ ISO 45001 (සෞඛ්‍ය සහ ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි විය. මෙම ජයග්‍රහණය මගින් සමාගම පාරිසරික කළමනාකරණය සහ සේවකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්‍ෂාව

Read More