සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) හලාවතදී විවෘත කරයි
මෙරට ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) පසුගියදා හලාවත, හැලඹවටවන ශ්‍රී සද්ධානන්ද මධ්‍ය මහා
ශ්‍රී ලාංකේය සංචාරක විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් ශ්වේතා City of Dreams වෙත පැමිණෙයි
2023 වසරේ විශ්ව රූ රැජිණ තරඟාවලිය නියෝජනය කළ ජනප්‍රිය ඉන්දීය නිරූපිකා ශ්වේතා ශර්දා පසුගියදා කොළඹ City of Dreams Sri Lanka වෙත පැමිණෙමින් එහි සුඛෝපභෝගී හෝටල් සත්කාරය වූ Nüwa හි නවාතැන් ගැනීමට කටයුතු කරනු ලැබුවේ ආකර්ෂණීය නිරූපණයන් කිහිපයක්ද ඉදිරිපත් කරමිනි. විශේෂයෙන් City of Dreamsහි
Solar Care International PV සූර්ය බල ශක්ති පද්ධති නඩත්තු හා නව්‍යකරණ සේවා වෙනුවෙන් සම්මාන දිනයි
මෙරට ප්‍රමුඛ සූර්ය බල ශක්ති විසඳුම් සහ නඩත්තු සේවා සපයන්නකු වන Solar Care International පෞද්ගලික සමාගම Global Business Excellence 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සූර්ය බල ශක්ති නඩත්තු සේවා සපයන්නා ලෙසත්, Elite Series සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය සූර්ය බල ශක්ති සමාගම
Melwa අග්නිදිග විශ්ව විද්‍යාලයට විද්‍යාගාර උපකරණ පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට විද්‍යාගාර උපාංග කට්ටලයක් පරිත්‍යාග කරයි. ඉංජිනේරු අධ්‍යාපනය සහ ප්‍රයෝගික පුහුණුව වඩාත් ශක්තිමත් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි. පසුගියදා භාර දුන් එම උපාංග කට්ටලයට Bar Bending යන්ත්‍රයක් (මිලිමීටර් 8-40), කිරුම් තරාදි තුනක්,
HNB, ශ්‍රී ලංකාවේ විශාල ආයතන සඳහා හොඳම බැංකුව ලෙස යුරෝමනී විසින් ඇගයීමට ලක් කරයි
හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney, විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවෙකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි. මෙම
KIA වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබාදීමට HNB සහ KIA Motors අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, KIA Motors (ලංකා) සමාගම සමඟ පසුගියදා නව හවුල්කාරිත්වයකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන ආකාරයේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දෙමින් විවිධ මාදිලියේ ණෂ් වාහන සඳහා ප්‍රවේශය ලබා දෙයි. මෙම
වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ හැටන් නැෂනල් බැංකුවේ කාර්ය මණ්ඩලයට උපහාර
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කළේය. HNB විසින් මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර එහිදී 1999/2000 වසරවල බැංකුවට සම්බන්ධ වූ සාමාජික සාමාජිකාවන්
Java Lounge වෙත Sri Lankan Entrepreneur of the Year සම්මාන හතරක්
මෙරට ප්‍රමුඛතම කෝපි අවන්හල් ජාලය වන Java Lounge කළමනාකරණ අධ්‍යක්ෂිකා අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී වසරේ ව්‍යවසායිකාව (ජාතික මට්ටම), වසරේ ව්‍යවසායිකාව
AYERS අධ්‍යාපන ආයතනය 18 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි
කොළඹ 05, ද ෆෝන්සේකා පාර,10/1 හි පිහිටි AYERS අධ්‍යාපන ආයතනය 2007 වසරේ ආරම්භයෙන් පසු සාර්ථක අධ්‍යාපන ගමනක් සනිටුහන් කරමින් සිය 18 වන සංවත්සරය අභිමානවත්ව සමරයි. වසර 18ක් පුරා AYERS ආයතනය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් දිනා ඇත. AYERS ආයතනය සිසුන්ට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්
ට්‍රෙන්ටෙක් විසින් බල ගැනවුණු ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම එළි දකී
ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම” නිල වශයෙන් ජනගත කිරීමේ උත්සවය සැප්තැම්බර් 08 වැනි දින පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ හා නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. එම ජාතික වායු

