තාක්ෂණික අධ්‍යාපනයේ අභිලාශයන් කරා යාමට ඩිමෝ ඇකඩමි සමඟ එක්ව කොමර්ෂල් බැංකුව තරුණයන්ට අතහිතදෙයි
නව පරපුරේ තාරුණ්‍යයේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඔවුන්ගේ අරමුණු කරා යාම සවිබල ගැන්වීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින්, බැංකුව විසින් තාක්ෂණික අධ්‍යාපනය සඳහා වන ඩිමෝ ඇකඩමි (DATS) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. උසස් තාක්ෂණික අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ලබා
මෙල්වා සමාගම යාපනයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළුවක් පවත්වයි
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් යාපනය දිස්ත්‍රික්කයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට ඉදි කිරීම් කර්මාන්තය හා වෙල්ඩින් ශිල්පය පිළිබඳ විශේෂ වැඩමුළුවක් යාපනය වාලම්පූරි හෝටලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මේ සඳහා මේසන් හා වෙල්ඩින් ශිල්පීහු 100කට අධික පිරිසක් සහභාගී වූහ.
ශ‍්‍රී ලංකාව පුරා විදුලි වාහනවල අනාගතය සවිමත් කරමින් NDB බැංකුව Brown EV සමාගම සමඟ අත්වැල් බැඳගනී.
ශ‍්‍රී ලංකාව තුළ තිරසාර සහ අවම මිල ගණන් යටතේ ජනතාවට ලීසිං විසඳුම් ලබාදීම සඳහා සහාය වන සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව Brown EV (Pvt) Ltd සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාවය මඟින් පාරිභෝගිකයින්ට Brown EV සමාගම අලූතින්ම දියත් කරන ලද Wuling
ශ්‍රී ලංකාවේ ගංවතුර ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීමට VFS Global ආයතනය, ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදෙයි
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක්ම දරුණු ගංවතුර සහ නායයෑම් සම්බන්ධ විපත් වලට මුහුණ දී සිටින අතරවාරයේදී, VFS Global ආයතනය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත තමන් දක්වන සහයෝගීතාවය නැවතත් තහවුරු කර සිටී. VFS ආයතනය ශ්‍රී ලංකාව සමඟ පවත්වන දීර්ඝ කාලීන සම්බන්ධතාවය පිළිබිඹු කරමින්, කඩිනම් සහන සැලසීම්
වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා කිරුළ නැවතත් MAS Holdings දිනා ගනී
40 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා දියගමදී නිමාව දුටු අතර එහි ජවන හා පිටිය ඉසව්වලදී සිය ආධිපත්‍ය පතුරුවමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට MAS Holdings සමත් විය. ආයතනික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමන් ප්‍රමුඛයින් බව නැවතත් සනාථ කරමින් මෙම සමස්ත තරගාවලියේදී තමන්ගේ
දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස යළි ගොඩනැගීමට INSEE Lanka වෙතින් සමාජ සත්කාරක වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් සිදු කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka සමාගම පියවර ගෙන තිබේ.
BYD සහ JKCG Auto එක්ව නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වාදෙයි
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව නවතම BYD ATTO 1 සහ BYD ATTO 2 ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙම නවතම රථ වාහන මාදිලි දෙක පසුගිය නොවැම්බර්
කෘෂි නවීකරණය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ බ්‍රවුන්ස් අත්වැල් බැඳ ගනී
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීම සහ ගොවීන්ට මෙන් ම කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණය සමීප කරවීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව බ්‍රවුන් සහ සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පැමිණ ඇත. කෘෂිකාර්මික නවීකරණයේ වර්ධනය ඉලක්ක කරමින් නිර්මාණය වූ විශේෂ ලීසිං
DHL Express ශ්‍රී ලංකාව තුළ නායකත්වයේ, නවෝත්පාදනයේ සහ සේවා විශිෂ්ටත්වයේ 45 වසරක අභිමානය සමරයි
DHL Express සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර අභිමානවත් වූ වසර 45 ක් සනිටුහන් කරමින්, දේශීය ව්‍යාපාර සහ ප්‍රජාවන් හට, තම ලොජිස්ටික් සේවා සැපයුම් ජාලය හරහා ගෝලීය අවස්ථාවන් සඳහා ප්‍රවේශය සලසා දී තිබේ. DHL Express හි ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන
රසල්ස් ආයතනයේ නොවැම්බර් විශිෂ්ටයන් ඇගැයේ
නොවැම්බර් මාසයේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගැයීම පසු ගිය දා සිදු විය. එහිදී ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ විශිෂ්ට කාර්යසාධනය යන අංශ සැළැකිල්ලට ගනු ලැබීය. විශිෂ්ටම සූපවේදීයා ලෙස පේස්ට්‍රි අංශයේ ප්‍රධාන සූපවේදී ජුඩ් ප්‍රනාන්දු මහතා තේරී පත්

