සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ වර්ධනය සහ වෙළඳපල ප්‍රවේශය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අත්වැල් බැඳගනී
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ (SME) ව්‍යාපාරික වර්ධනයට සහාය වීම සහ ඔවුන්ට නව වෙළඳපල ප්‍රවේශයන් පුළුල් කර දීම සඳහා වන සිය පුළුල් දැක්මෙහි තවත් එක් පියවරක් ලෙස, DFCC බැංකුව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹීමට කටයුතු කර ඇත. සුළු
ACAP සමාගම ක්‍රමෝපායික ව්‍යාපාර පරිවර්තනයක් සමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන තවදුරටත් ශක්තිමත් කිරීමට සැරසෙයි
ACAP Stockbrokers (පුද්.) සමාගම මේ වන විට Stallion Consultancy සමාගමේ භාරකාරීත්වය යටතේ සිය ආයතනික ගමන් මඟේ නව අදියරක් වෙත පිවිසෙමින් සිටී. ඒ සේවාදායකයන් මූලික කරගත් ආයෝජන උපදේශන සම්ප්‍රදායේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමිනි. මේ සම්බන්ධ විශේෂ මාධ්‍ය හමුවක් 2026 මැයි 05 දින පැවැත්වුණු
2025 මූල්‍ය වර්ෂය සඳහා සියපත ෆිනෑන්ස් සමාගමෙන් විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශීය මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පී.එල්.සී. (Siyapatha Finance PLC), 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ප්‍රබල මූල්‍ය වර්ධනයක් වාර්තා කර ඇත. අස්ථාවර ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද, සමාගම අනුගමනය කළ උපායමාර්ගික වර්ධන වැඩපිළිවෙළ, වත්කම්වල ගුණාත්මකභාවය සහ
කොමර්ෂල් බැංකුව චක්‍රීය ආර්ථිකයට දැක්වූ කැපවීම වෙනුවෙන් ග්ලෝබල් ෆයිනෑන්ස් හි ආසියා පැසිෆික් කලාප සම්මානය දිනා ගනී
තිරසර බැංකුකරණය වෙනුවෙන් බැංකුව දැක්වූ කැපවීමට සුවිශේෂී ගෞරවයක් ලබමින් ග්ලෝබල් ෆයිනෑන්ස් හයවන වාර්ෂික තිරසර මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව, චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා බවට පත් විය. මෙම සම්මානය මගින් අගය කරනු ලබන්නේ ද්‍රව්‍ය හා සම්පත් නැවත භාවිතය සහ
ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රයට පාම් ඔයිල් කර්මාන්තය හරහා අත්වෙන ආර්ථික දායකත්වය, POIA අවධාරණය කරයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සංවර්ධන න්‍යාය පත්‍රය සහ දිගුකාලීන කෘෂිකාර්මික ඵලදායීතාවය කෙරෙහි පාම් ඔයිල් කර්මාන්තයේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමය (POIA) විසින් පසුගියදා කොළඹදී මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වැවිලි, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, ජෛව
City of Dreams Sri Lanka, සුඛෝපභෝගී හා අසමසම සේවාව තුලින් කොළඹට අභිමානයක් එක් කරයි
දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ නිකේතනය වන City of Dreams Sri Lanka මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නව පෙරලියක් සිදු කරමින් සිටින්නේ සියලු පාරිභෝගිකයින් වෙත විශිෂ්ට සේවාවක් සලසා දෙමිනි. මෙහි අති සුඛෝපභෝගී ‘Nüwa’ සහ ‘Cinnamon Life’ යන සුවිශේෂී අත්දැකීම් ද්විත්වයම එකම ජාත්‍යන්තර මට්ටමේ ගමනාන්තයක් තුළට
KALBE සිය හිතවත් ඩයබිටසෝල් පාරිභෝගිකයින් ඇගයීමට ලක් කරයි
KALBE සිය ප්‍රධාන පෝෂණ සන්නාමය වන ඩයබිටසෝල් (Diabetasol) සමඟින් එක්ව පසුගියදා පැවති විශේෂ තේ පැන් සංග්‍රහයකදී ඔවුන් සමඟ දිගුකාලීනව විශ්වාසයෙන් රැඳී සිටි ඩයබිටසෝල් පාරිභෝගිකයින් ඇගයීමට ලක් කළේය. මෙම විශේෂ උත්සවය කොළඹ Cinnamon Life at City of Dreams හි Celestine හි උත්සව ශාලාවේදී උත්කර්ෂවත්
ජාතික බල ශක්ති කාර්යක්ෂමතා සම්මාන උළේලේදී Maxtherm ලංකා සමාගම රිදී සම්මාන දිනයි
විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය සංවිධානය කළ ජාතික බල ශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී 2025 වසරේ විශිෂ්ටම බල ශක්ති කාර්යක්ෂමතා සේවා සපයන්නාට හිමි රිදී සම්මානය ඉංජිනේරු ගයා සිරිවර්ධනගේ හා අජන්ත මුහන්දිරම්ගේ අධ්‍යක්ෂකත්වයෙන් යුත් Maxtherm ලංකා පෞද්ගලික සමාගමට හිමි
අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ත්‍රිත්ව ඖෂධීය විසඳුම්
අධි රුධිර පීඩනය සඳහා නිර්දේශිත ඖෂධ වර්ග තුනක සංයෝගයෙන් සකසා ගත් එක් ඖෂධයක් භාවිතයෙන්ල අධිරුධිර පීඩනය සහ එමගින් ඇති වන මොළයේ අභ්‍යන්තර ලේ ගලනය (Stroke) පාලනය කළ හැකි බව ශ්‍රී ලංකාව ප්‍රමුඛව ලෝකයේ රටවල් දහයක සහභාගිත්වයෙන් සිදුකෙරුණු TRIDENT නම් පර්යේෂණයකින් සොයාගෙන ඇති අතර
Russel’s අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ පාන සේවා සපයන ආයතනයක් වන රසල්ස් (පෞද්ගලික) සමාගම විසින් අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම වැඩසටහන ආයතනය තුළ විශිෂ්ටත්වය, කැපවීම සහ සේවා ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ. අප්‍රේල් මාසයේ සම්මානලාභීන් ලෙස කෞශල්‍යා

