දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවූ ජන ජිවිත නැවත නඟාසිටුවීමට කොමර්ෂල් බැංකුවෙන් රු. මිලියන 125 අධික සහන
“එක්ව ගොඩනැගෙමු” තේමාව යටතේ, කොමර්ෂල් බැංකුවේ ක්‍රියාත්මක කර ඇති සහන ක්‍රියාමාර්ග මාලාවේ තවත් එක් වැදගත් පියවරක් ලෙස, දෙසැම්බර් 22 වන දින රුපියල් මිලියන 110ක මුදලක් ‘Rebuild Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගයත් සමග දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීම් කටයුතු සඳහා
සෙලාන් බැංකුව HelpAge Sri Lanka සමග එක් වී වෙන්නප්පුව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වයි
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, HelpAge Sri Lanka සමග අත්වැල් බැඳගනිමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය කඳවුරක් වෙන්නප්පුව ශාන්ත රීටා දේවස්ථානයේදී පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය. HelpAge Sri Lanka යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා කැප වී කටයුතු කරන
Flemingo Duty Free අපේක්ෂා රෝහලට රු. මිලියනයක් පරිත්‍යාග කරමින් KickCancerThon සමග එක් වේ
Flemingo Duty Free සමාගම මහරගම ජාතික පිළිකා විද්‍යාතනයට (අපේක්ෂා රෝහලට) රුපියල් මිලියනයක පරිත්‍යාගයක් කරමින් The Moodie Davitt Report හඳුන්වා දුන් KickCancerThon ව්‍යාපෘතිය සමග එක් වී තිබේ. 2025 දෙසැම්බර් 14 ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණු ICA ජාත්‍යන්තර ධාවන තරගාවලිය අතරතුර මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන
SLIM Brand Excellence Award උළෙලේදී Giga Foodsහි Full’r Burgers ඇගයීමට ලක්වේ
Giga Foods (Pvt) Ltd සිය ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් සන්නාමය වන Full’r Burgers සඳහා SLIM Brand Excellence Award 2025 හිදී වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික (SME) දේශීය සන්නාමය යන සම්මානයෙන් පිදුම් ලබනු ලැබීය. අලෙවිකරණ විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය වේදිකාවක් ලෙස
අලියාන්ස වෙතින් අග්නිදිග ආසියාව සඳහා යුරෝ 600,000 ක කලාපීය සහන වැඩසටහනක් – ශ්‍රී ලංකාවට යුරෝ 200,000 ක ප්‍රදානයක්
අලියාන්ස් SE සමාගම (ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත්) විසින් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා යුරෝ 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව නිවේදනය කළේය. මෙයට අමතරව, අග්නිදිග ආසියානු කලාපයේ සහන කටයුතු වෙනුවෙන් තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත යුරෝ 400,000 ක මුදලක් ලබා දෙමින් අලියාන්ස්
KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි
KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට වඩාත්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක් වූ ආයතනයක් බවට පත් වී තිබේ. දකුණු ආසියාවේ විශාලම සත්කාර සේවා සැපයීමේ පුහුණු මධ්‍යස්ථානය
පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත් වේ
මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් නියෝජනය කරන පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (Association of Private Hospitals and Nursing Homes – APHNH) 2025 – 2027 කාලය සඳහා වන නව නිලධාරී මණ්ඩලය වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු වාර්ෂික මහා සම්මේලනයේදී තෝරා පත් කර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, Colombo Motor Show 2025 ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු බවට පත්වේ
ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණ සැපයුම්කරු මෙන්ම, මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), Colombo Motor Show 2025 සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 21 වනදා සිට 23 වනදා
සම්ප්‍රදාය සහ අනාගත දැක්මත් සහිත නවෝත්පාදනය මුසු වූ ලබුකැලේ තේ වතුයාය
1870 ආරම්භ වූ ලබුකැලේ වතුයාය ශ්‍රී ලංකාවේ තේ වතුයායන් අතර සුවිශේෂ වන්නේ සම්ප්‍රදාය, අනාගත දැක්මක් සහිත නවෝතපාදනය මෙන්ම ඔවුන්ටම අනන්‍යවූ ප්‍රජා සත්කාරක සේවා නිසාය. දම්රෝ සමූහ ව්‍යාාරයේ නායකත්වය තුල ක්‍රියාත්මක වන ලබුකැලේ වතුයාය මෙරට ආර් ථිකයට හා සමාජයට ඉමහත් දායකත්වයක් දක්වනු ලබන්නේය. යටත්
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘Unmask Diabetes 2025’ සමඟින් ලෝක දියවැඩියා දිනය සමරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් එහි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) හරහා ලෝක දියවැඩියා දිනය සැමරීම සඳහා ‘Unmask Diabetes 2025’ නමින් නොමිලේ මහජන සෞඛ්‍ය වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන නොවැම්බර් 14 සහ 15 යන දිනවල කොළඹ පිහිටි හෙල්ත්ගාඩ් ෆාමසි

