MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාපන අභිලාෂයන්ට සහාය වීමට SLIIT සමඟ අත්වැල් බැඳගනී
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියල SLIIT ආයතනය සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීය. මෙම ගිවිසුම හරහා SLIIT, MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියෙ හි උසස් අධ්‍යාපන සහකරු බවට පත්වනු ඇත. තවද
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් E මෝටර් කාඩ්පත හඳුන්වාදෙමින් ශ්‍රී ලංකා පොලීසියට ටැබ් 500ක් පරිත්‍යාග කිරීමට පියවර ගනියි
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) 2026 ජනවාරි 07 වන දින විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට කටයුතු යොදා ඇත. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම දියත් කිරීම සිදු කිරීමට නියමිත අතර ඊට සමගාමීව ශ්‍රී ලංකා පොලිස්
Huawei සිය හවුල්කරුවන් සමඟ එක්වෙමින් 2025 සම්මාන හිමිකර ගනියි
පසුගියදා නිමාව දුටු 2025 Global Telecoms (Glotel) සම්මාන උළෙලේදී සිය හවුල්කාර ආයතන සමඟ Huawei සම්මාන දිනාගන්නා ලදී. එම ආයතනයන්හි හවුල්කාරීත්වය යටතේ නිර්මාණය කරන ලද සුවිශේෂී AI පදනම් කරගත් විසඳුම් වෙනුවෙන් එම සම්මාන දිනා ගැනීමට ඔවුන් සමත් විය. මේ යටතේ Safaricom Kenya සමඟ එක්ව
Ninewells රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානය වන ‘Ninewells Eye’ විවෘත කරයි
සියලුම අක්ෂි සත්කාරක සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි අති නවීන සහ පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානයක් වන ‘Ninewells Eye’ විවෘත කළ බව Ninewells රෝහල නිවේදනය කරයි. රෝගීන්ගේ සුවපහසුව සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් හඳුන්වාදෙන ලද මෙම මධ්‍යස්ථානය, වැඩිහිටියන් සහ ළමයින් සඳහා අක්ෂි
Arpico NextGen මෙට්ට නවෝත්පාදනය වෙනුවෙන් 2025 PRISL සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ දීර්ඝකාලීන පුරෝගාමියෙකු වන Arpico, පසුගියදා පැවැත්වුණු 2025 PRISL කර්මාන්ත සම්මාන උළෙලේදී (PRISL Industry Awards) ‘වසරේ විශිෂ්ටතම නව්‍ය නිෂ්පාදනය’ (Innovative Product of the Year) කාණ්ඩයේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය [Plastic and Rubber
HUTCH සහ Evoke Digital Australia එක්ව, ශ්‍රී ලාංකේය සිනමා අත්දැකීම ලොව ඕනෑම තැනක සිට විඳගැනීමට ‘රූප හල’ එළිදක්වයි
HUTCH සමාගම, Evoke Digital Australia ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් බොහෝ සේ කැමැත්තක් දක්වන දේශීය සිනමා නිර්මාණ ඇතුළු තවත් අත්දැකීම් රැසක් එකම වේදිකාවක් හරහා ලබා දීමේ අරමුණින්, ‘රූප හල’ දියත් කර ඇත. ඕනෑම තැනක සිට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් දේශීය නිර්මාණ
කොමර්ෂල් බැංකුව 2024-25 ‘බිස්නස් ටුඩේ TOP 40’ ලැයිස්තුවේ අංක 1 බවට පත්වෙයි
‘බිස්න්ස් ටුඩේ’ සගරාව විසින් වාර්ෂිකව පළ කරන ‘TOP 40’ ආයතනික ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානය අත් කර ගනිමින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 17 වන වසරටත් ශ්‍රි ලංකාවේ හොඳම කාර්ය සාධනය සහිත බැංකුව මෙන්ම ශක්තිමත්ම ආයතන පහෙන් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. ශ්‍රී
Ceybank – ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්වාසනීය හා ශක්තිමත් ආයෝජන අවස්ථාවන් පිරිනමයි
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලුම පුරවැසියන් හට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ඨ කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ
Chinese Dragon Café නවතම ශාඛාව ගාල්ලේදී විවෘත වේ
මෙරට චීන ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Chinese Dragon Café (CDC) නවතම ශාඛාව ගාල්ලේදී විවෘත විය. එය දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනයේ ගමන් මගේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙරට 10 වන CDC අලෙවිසල වන එය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට මීටර් 300ක
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැවිලි ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැවිලි සේවකයින්ට ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ වතු ආශ්‍රිතව ජීවත් වන සෙසු ප්‍රජාවට ඇති වූ බලපෑම පිලිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය දැඩි අවධානය යොමු කර ඇත. මෙරට වැවිලි ක්ෂේත්‍රය පාරිසරික වශයෙන් සංවේදී සහ ස්වභාවික ව්‍යසනයන්ට නතු වන

