සෙත් රූ ආයුර්වේදරූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි

සෙත් රූ ආයුර්වේදරූපලාවණ්‍ය පුහුණු පාසල පාඨමාලා අවසන් කළ සිසු සිසුවියන්ට සහතික පිරිනමයි

Dec 6, 2023

තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එකම ආයුර්වේද රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනය වන සෙත් රූ ආයුර්වේද රූපලාවණ්‍ය පුහුණු පාසල විසින් පවත්වන ලද පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය BMICHහිදී පැවැත්විණි. එහිදී රූපලාවණ්‍ය නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් සහතික පාඨමාලාව / ඩිප්ලෝමා

Read More
DIMO සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

DIMO සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

Dec 6, 2023

Mercedes-Benz සඳහා නිවහන වන DIMO, Mercedes-Benz මෝටර් රථ තුළ සැඟවුණු සුවිශේෂීත්වයන් හඳුන්වාදීමට Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Mercedes-Benz AG පුහුණු තාක්ෂණික විශේෂඥයින් විසින් මෙහෙයවන ලද StarDiscovery+ හීදී පැමිණ සිටි පිරිසට විවිධ මාදිලි වලට විශේෂිත, තාක්ෂණික උපදෙස්

Read More
සෙලාන් බැංකුවේ ATM යන්ත්‍රයක් හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ විවෘත කෙරේ

සෙලාන් බැංකුවේ ATM යන්ත්‍රයක් හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ විවෘත කෙරේ

Dec 6, 2023

සෙලාන් බැංකුව, කොළඹ නගර මධ්‍යයේ අලුතින් විවෘත වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය තුළ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය.  පසුගියදා මෙම යන්ත්‍රය නිල වශයෙන් විවෘත කරන ලද අතර හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන සියලුම දෙනාට මෙය ඉමහත් පහසුවක් වනු නො-අනුමාන

Read More
මූල්‍ය ආයතන සඳහා වන CT සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ ලෙස ජයග්‍රහණය කරයි

මූල්‍ය ආයතන සඳහා වන CT සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ ලෙස ජයග්‍රහණය කරයි

Dec 5, 2023

ආසියාවේ භාණ්ඩාගාර කණ්ඩායම් හා ප්‍රධාන මූල්‍ය නිළධාරීන් සඳහා වෙන් වූ මුද්‍රණ ප්‍රකාශනය වන Corporate Treasurer විසින් පිරිනමනු ලබන 2023 CT සම්මාන උළෙලේදී මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර

Read More
දෙවන සෙලින්කෝ ලයිෆ් විකුණුම් වෘත්තික කණ්ඩායමක් සඳහා SLIM ඩිප්ලෝමාව ආරම්භ කරයි

දෙවන සෙලින්කෝ ලයිෆ් විකුණුම් වෘත්තික කණ්ඩායමක් සඳහා SLIM ඩිප්ලෝමාව ආරම්භ කරයි

Dec 5, 2023

සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයන් සඳහා නිර්මාණය කරන ලද මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව දෙවන කණ්ඩායමක් සඳහා පැවැත්වීමට එම සමාගම, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. SLIM විසින් ජීවිත රක්ෂණ වෙළඳපල සඳහා සකස් කරන ලද මූල්‍ය විකුණුම්

Read More
‘Signature අලෙවි නියෝජිත හමුව 2023’

‘Signature අලෙවි නියෝජිත හමුව 2023’

Dec 4, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් නිෂ්පාදන සන්නාමයක් වන Signature, ඔවුන්ගේ Signature අලෙවි නියෝජිත හමුව 2023’ අති සාර්ථක අන්දමින් ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වීය. එහිදී රටපුරා විසිරි සිටින අලෙවි නියෝජිතයන් Signature සමග පැවැත්වූ ශක්තිමත් ව්‍යාපාරික බැඳීම ගෞරවයෙන් අගය කිරීමට ලක්විය. මෙම උත්කර්ෂවත් උළෙලේ දී ලංකාවේ ප්‍රථම තොග අලෙවි app එක සහ සුවිශේෂී

Read More
BPPL Holdings ෆෝබ්ස් සඟරාවේ ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස ගෞරවයට පාත‍්‍ර වෙයි

BPPL Holdings ෆෝබ්ස් සඟරාවේ ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස ගෞරවයට පාත‍්‍ර වෙයි

Dec 4, 2023

බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු ආදායමක් වාර්තා කළ ආසියාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා, “Asia’s Best Under a Billion”, ලෙස ගෞරවයට පාත‍්‍ර කර ඇත. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය

Read More
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත්මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත්මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Dec 4, 2023

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා, පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 13.0%ක පිරිවැටුමක් සහ 15.4%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

Read More
Hayleys Lifesciences අතිනවීනතම සහ විද්‍යාත්මක තාක්ෂණයන් සමඟින් දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රය සවිබල ගන්වයි

Hayleys Lifesciences අතිනවීනතම සහ විද්‍යාත්මක තාක්ෂණයන් සමඟින් දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රය සවිබල ගන්වයි

Dec 4, 2023

දිවයිනේ ප‍්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටී.  බි‍්‍රතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද ඖෂධ සංග‍්‍රහ (Pharmacopoeia) ඇතුළුව ඉහළම

Read More
HNB කාඞ්පත් හිමියන්ට එළැඹෙන උත්සව සමයේ දී #Happyisnow හරහා සුවිශේෂී දීමනා

HNB කාඞ්පත් හිමියන්ට එළැඹෙන උත්සව සමයේ දී #Happyisnow හරහා සුවිශේෂී දීමනා

Dec 4, 2023

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඞ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත. HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ සහ

Read More