සෙලාන් බැංකුවේ ‘එතෙර කාසි මෙතෙර වාසි’ දෙවෙනි අදියරේ මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහකයෝ නම්කෙරෙති
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ක්‍රියාවට නැංවූ ‘එතෙර කාසි මෙතෙර වාසි’ වැඩසටහනේ දෙවැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකෙරිණි. රටට අත්‍යවශ්‍ය වී පවතින විදේශ ප්‍රේෂණ වැඩි කරගැනීම සඳහා බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නන් දිරිගැන්වීමේ අරමුණෙන් විදේශයන්හි සිට
ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ මගපෙන්වීම තුළින් BCI සරසවිය නව මානයක් වෙත පියනගයි
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉමහත් පිළිගැනීමකට පාත්‍ර වී තිබෙන BCI සරසවියෙහි හි පාලන අධිකාරියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් එම ආයතනයේ දෙවන ප්‍රධානියා හා උපකුලපතිවරයා ලෙස නිල වශයෙන් පසුගියදා පත් වූහ. කොළඹ අගරදගුරු හා BCI හි නිර්මාතෘ අතිඋතුම් මැල්කම්
PRISL’s Annual General Meeting Marks a Pivotal Moment Bridging Generations, Building Excellence
මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා රාජගිරියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. පශ්චාත් කොවිඩ් අවදියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජිවනය සහ තවත් බොහෝ අභියෝගයන් රැසකට එරෙහිව පියවර
ව්‍යාපාර විශිෂ්ටතා රිදී සම්මානයෙන් රවී ජුවලර්ස් පිදුම් ලබයි
මෙරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගමක් වන රවී ජුවලර්ස් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පසුගියදා පැවැති සම්මාන උළෙලේදී රවී ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආර්.
ඇල්පිටිය වැවිලි සමාගම විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk අරඹයි
Aitken Spence සමූහයට අනුබද්ධිත ඇල්පිටිය වැවිලි සමාගම විසින් විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමග HarrowHouse.lk වෙබ් අඩවිය පසුගියදා දියත් කරන ලදී. ඇල්පිටිය වැවිලි සමාගම ශ්‍රී ලංකාවේ පළමු වතාවට ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි රාස්ප්බෙරි සහ බ්ලූබෙරි වගාව ආරම්භ කළ වැවිලි සමාගමයි. ස්වාභාවික පාරිසරික තත්ත්ව යටතේ ඉදෙන්නට සළස්වන
HNB, 2023 Daraz ගෙවීම් සහකරු සම්මාන උළෙලේ දී හොඳම ප‍්‍රචාරක සහකරු ලෙස පිළිගැනීමට ලක් වෙයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට තුළ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් සහකරු ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් ඩිජිටල් ගෙවීම් විසඳුම් ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරන දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පසුගියදා පිළිගැනීමට ලක්
Ceylon Biscuits Limited සිය ඉදිරි පෙළ සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා Microsoft Azure භාවිතයට ගනියි
ශ්‍රී ලංකාවේ රසකැවිලි සහ ආහාරපාන නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන Ceylon Biscuits Limited (CBL), නව්‍යකරණයන් ඔස්සේ වෙළෙඳපොළ තුළ ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීම සඳහා Microsoft සමග අත්වැල් බැඳගනිමින් නව තාක්ෂණික සහ සංවර්ධන ක්‍රමවේද භාවිතා කිරීමට පියවර ගෙන තිබේ. මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම අන්දමින් නව
HNB ලෝක සකසුරුවම් දිනයට සමගාමීව පරිසරය සුරැකීමේ හරිත ප‍්‍රතිඥාවක් ලබාදෙයි
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන HNB ලෝක සකසුරුවම් දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සියලූ සාමාජිකයින් විසින් පරිසරය සුරැකීම සඳහා වූ සුවිසල් කැපවීම වෙනුවෙන් හරිත ප‍්‍රතිඥාවක් ලබා දුන්නේය. 2009 වසරේදී HNB විසින් පරිසරය සුරැකීම වෙනුවෙන් ලබා දුන් පොරොන්දුව 2023 වසරේදී සම්පූර්ණ කරනු
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන සිලෝන් ටුබැකෝ කම්පනි පීල්සී (CTC) විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීම
විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව පැහැදිලි කිරීම මෙය 2023 නොවැම්බර් 21 දිනැති අප විසින් යොමු කළ ලිපිය හා බැඳේ. අපගේ වෙළඳ හවුල්කරුවන් සමඟ සන්නිවේදනය කරන ලද අවස්ථාවේදී, 2023 නොවැම්බර් 17 වන දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් නියෝගයේ ලිඛිත පිටපතක් අප සතුව නොතිබුණු අතර
Sunshine Holdings PLC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස අරුණි ගුණතිලක පත් කරයි
සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අරුණි ගුණතිලක මහත්මිය පත් කර ඇති බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති ගුණතිලක මහත්මිය පාලනය, ව්‍යවසාය අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර විගණනය සහ ණය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් පරිපූර්ණය.

