සෙලින්කෝ ලයිෆ් අම්බන්තොට නගරයේ ප්‍රථම පරිසර හිතකාමී රක්ෂණ ශාඛාව විවෘත කරයි
ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ තම පියසටහන ශක්තිමත් කර ගනිමින්, අම්බලන්තොට ප්‍රදේශයේ සමාගමටම අයත් ඉඩමක පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. අංක 207G, තංගල්ල පාර,
TikTok 2025 තෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි
2025 තෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම සමඟින් 2025 ජූලි සිට සැප්තැම්බර් දක්වා දත්ත මෙම වාර්තාව තුලින් අනාවරණය කරයි. ගෝලීය ප්‍රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින්
ෆිලික්ස් ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්වේ
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 22 වන මහ සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර ඒහිදී සංසදයේ අභිනව සභපතිවරයා ලෙස ෆීලික්ස් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. ඔහු ගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය නව මානයක් ඔස්සේ ඉදිරියට යනු ඇත. මීට ඉහතදී ඒකාබද්ධ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන්, ගංවතුරෙන් විපතට පත් ප්‍රජාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGL) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) එක්ව, පසුගිය ව්‍යසනකාරී ගංවතුරෙන් ආපදාවට ලක් වූ ප්‍රජාවන්ට සහාය ලබා දීම අරමුණු කර ගනිමින් රට පුරා දීපව්‍යාප්ත සහන සේවා වැඩසටහනක් ආරම්භ කළේය. පාසල්, පූජනීය ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා
Healthguard Distribution හි සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP සහතිකවලින් පිදුම් ලබයි
Sunshine Holdings හි ඖෂධ බෙදාහැරීමේ අංශය වන Healthguard Distribution මෑතකදී එහි කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක හත සඳහාම ISO 9001:2015 සහ Good Distribution Practice (GDP) යන සහතික හිමි කරගත්තේය- මෙම සහතික පිරිනමන ලද්දේ බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා විසිනි. මෙම කීර්තිමත් සහතික ඖෂධ ආනයනය,
අටාලේ ශ්‍රී ලංකාවේ විශාලතම රබර් වතුයයේ තිරසර භාරකාරත්වය
1904 දී ස්ථාපනය කල අටාලේ වතුයාය අද වන විට ෙඒතිහාසික හා භූගෝලීය වැදගත්කමක් උසුලයි. මෙම වතුයාය ආරම්භයේදී මෙසර්ස් සමූහයට අයත් වතුයායක් ව පැවති අතර මෙහි හිමිකාරීත්වය පැවති කාසන්ස් ඇන්ඩ් කම්බර්බැච් සහ සමාගමට අයත් සෙන්ට්‍රල් සිලෝන් රබර් ඒස්ටේට් සමාගම අක්කර 43,000කට අධික වැවිලි ත්ෂේත්‍රයක්
සොෆ්ට්ලොජික් ලයිෆ්,Norfund සහ OP Finnfund Global Impact Fund I හි දිගු කාලීන ආයෝජන සමඟින් මෙහෙයුම් ශක්තිමත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී, Norfund සහ OP Finnfund Global Impact Fund I වෙතින් වසර 5ක් සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක Tier 2 ණය පහසුකමක් ලබා ගැනීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ තුලින් සොෆ්ට්ලොජික් ලයිෆ්
Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්
ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල නගරයට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි දුරකින් තල්පේ ස්වභාවික පිහිනුම් ප්‍රදේශය ඉදිරිපිට පිහිටි මෙම
STEM ගෝලීය වශයෙන් වර්ධනය වෙද්දී දේශීය නිර්මාණකරුවන්ගේ හිඟයෙන් ශ්‍රී ලංකාව තත්වය අවදානමක
ශ්‍රී ලංකාව කලාපයේ සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලෙස කලක සිට පිළිගෙන ඇත. ඒ නිසාම මෙරට අධ්‍යාපන විභාගවලින් සමත්ව වන පිරිසද දිනෙන් දින ඉහළ යමින් පවතී. රටක අධ්‍යාපන ක්‍රමයක් කාලයට හා ප්‍රජාවට සාපේක්ෂව වෙනස් විය යුතු වුවත් ශ්‍රී ලංකාවේ එම තත්වය සිදු වන්නේ ඉතා හෙමිනි.
MEGAKEM සිය නවතම නිෂ්පාදනය වන MEGAPROOF HI-BUILD එළි දක්වයි
Wardena Venture Holdings සමාගමට අනුබද්ධ MEGAKEM Engineering පෞද්ගලික සමාගම හඳුන්වා දෙන MEGAPROOF HI-BUILD ඉලාස්ටෝමරික් Waterproofing ආලේපනය පසු ගිය දා BMICHහිදී වෙළෙඳපොළට නිකුත් කරන ලදී. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන එය මෙරට නිෂ්පාදනය කළ HI-BUILD කාණ්ඩයට අයත් පළමු Waterproofing ආලේපනය වේ. බ්‍රිතාන්‍ය

