හැටන් නැෂනල් බැංකුවේ 135 වසරක අභිමානවත් ගමන්මග සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කරයි
ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකුව පසුගියදා තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාරභවතුන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට ලබා දුන් සහාය සමරනු වස් සමරු මුද්දරයක් නිකුත් කරමින්ය.
සෙලාන් බැංකුව අභියෝගකාරී වටපිටාවක් තුළ පවා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරයි
ආදායම් ප්‍රකාශය 2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 40.5 ට සාපේක්ෂව 2023 වසරේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 40.1 දක්වා 1% ක් වැනි සුළු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. වසර තුළ පොලී අනුපාතයන් අස්ථාවරව පැවතීම මීට මූලික වශයෙන් හේතු වී ඇත. බැංකුවේ සාමාන්‍ය මුළු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, විභේදන ක්‍රියාවලියෙන් අනතුරුව ශක්තිමත් වර්ධනයක් අත්කරගැනීමට සූදානම්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි සාමාන්‍ය රක්ෂණ අනුබද්ධ සමාගමවන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), 2024 වසරේ පෙබරවාරි මස 01 වන දින නිල වශයෙන් විභේදනය වීමෙන් අනතුරුව ව්‍යාපාර වර්ධනයේ සහ නවෝත්පාදනයේ නව මාවතකට පිවිස සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්
බදුල්ල ශ්‍රී ධම්මානන්ද විද්‍යාලයට සියපත ෆිනෑන්ස් අනුග්‍රහය
සියපත ෆිනෑන්ස් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් වශයෙන් බදුල්ල ශ්‍රී ධම්මානන්ද විද්‍යාලයෙහි අභ්‍යන්තර මාර්ගය පිළිසකර කිරීම සඳහා මූල්‍යමය ප්‍රදානය පසුගියදා එම විද්‍යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනී වී.ඒ.සී. නන්දනී, නියෝජ්‍ය විදුහල්පති ඒ.එම්.නන්දසේන, සියපත ෆිනෑන්ස් බදුල්ල ශාඛාවේ කළමනාකරු දිනූෂ රාජමන්ත්‍රී, ජේෂ්ඨ ප්‍රාදේශීය
කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස අවසන් වේ
කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පෙබරවාරි 09 වන දින ප. ව. 1.00 සිට විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ක්‍රීඩාශීලී බවින් පිරිපුන් මෙම අවස්ථාවට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් ඇතුළු 2500කට අධික පිරිසක් සහභාගී වූහ. සියලු දෙනාගේම ප්‍රීති ඝෝෂා දිරි ගැන්වීම් මැද
WEBXPAY හි ගෙවීම් විශිෂ්ටත්වය 2024 Visa සමුළුවේදී ඇගයීමට ලක් වෙයි
ශ‍්‍රී ලංකාවේ මාර්ගගත (online) ගෙවීම් විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන WEBXPAY පසුගියදා අවසන් වූ 2024 Visa Leadership Conclave හිදී හොඳම ව්‍යාපාර ගෙවුම් විසඳුම් සලසන්නා ලෙස සම්මානයට පාත‍්‍ර විය. WEBXPAY මෙම සම්මානය හිමි කර ගත්තේ වීසා ආයතනික කාඞ්පත් (Visa corporate cards) සමඟ ගනුදෙනු කරන ආයතනයන්
‘සණස ඉදිරිය’ ක්‍රියාන්විතයේ තවත් පරිච්ඡේදයක් ගාල්ල නගරයෙන් ඇරැඹේ
සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන “සණස ඉදිරිය” ජාතික වැඩසටහනට අදාළව දකුණු පළාතේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු දකුණු පළාතේ සණස සමිති සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල,
කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස අවසන් වේ
කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස පෙබරවාරි 09 වන දින ප. ව. 1.00 සිට විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ක්‍රීඩාශීලී බවින් පිරිපුන් මෙම අවස්ථාවට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් ඇතුළු 2500කට අධික පිරිසක් සහභාගී වූහ. සියලු දෙනාගේම ප්‍රීති ඝෝෂා දිරි ගැන්වීම් මැද
ප්‍රයිම් සමූහයේ සුඛෝපභෝගී ‘Waterfall Residencies’, නිවාස හිමිකරුවන් වෙත උත්සවාකාරයෙන් භාරදෙයි
සියලු පහසුකම් සපිරි මාලඹේ නගරයේ හරිත වර්ණ පරිසරයක් මැද ඉදි වූ, ප්‍රයිම් සමූහයේ නවතම ව්‍යාපෘතිය වන ‘Waterfall Residencies’ හි නිවාස, හිමිකරුවන් වෙත භාරදීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුකෙරිණි. ‘Waterfall Residencies’ යනු සොඳුරු නිවහනක අසිරිය සොයන පවුල්වලට තෝතැන්නක් බඳු සුඛෝපභෝගී නිවාස එකතුවකි. සම්මාන රැසකින් පිදුම් ලැබූ,
British Council හි ‘Schools Now! 2024’ සම්මන්ත්‍රණය මගින් අධ්‍යාපන වෘත්තිකයන්ට සහ තීරණ ගන්නා පාර්ශ්වයන්ට ලොව පුරා සිසුන්ගේ අධ්‍යාපන අත්දැකීම වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් හඳුන්වා දෙයි
British Council හි ‘Schools Now! 2024’ සම්මන්ත්‍රණය 2024 පෙබරවාරි 27 සිට 29 දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්විණි. පාසල් අධ්‍යාපනය සම්බන්ධ කැපීපෙනෙන පුද්ගලයන් 1,000 කට අධික පිරිසක් සම්මන්ත්‍රණ පරිශ්‍රය වෙත පැමිණීමෙන් හෝ අතථ්‍ය (Virtual) ලෙස ඊට සම්බන්ධ වූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් British

